සරසවියෙන් නවක වදය තුරන් කිරිමට ඇප් එකක්

Emergency Safety1

නවක වධයට ගොදුරුවන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට ඒ බව පැමිණිලි කිරීම සදහා යොදා ගැනීමට හැකි ජංගම දුරකථන යෙදවුමක් (EMERGENCY SAFTY MOBILE APP) හදුන්වාදීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකා තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා (ICTA) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව(UCG) ඒකාබද්ධව මෙම ජංගම දුරකථන යෙදවුම හදුන්වා දී තිබේ.

ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play store) සහ ඇපල් ස්ටෝර්(Apple Store) හරහා මෙම ජංගම දුරකථන ඇප් එක තම ස්මාට් ජංගම දුරකථනයේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

ඒ අනුව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවක් නවක වධයකට හෝ වෙනත් හිංසා පීඩාවකට ලක්වුවහොත් මෙම ජංගම දුරකථන යෙදවුම හරහා අදාළ අංශය වෙත පැමිණිලි කිරීමට හැකිවේ.

විශ්වවිද්‍යාල තුළ ගොඩනැගී තිබෙන වාතාවරණයන් තුළ නවක වද හෝ ඒ ආකාරයේ සිදුවීම් පිළිබද පැමිණිලි ලැබීම දුර්වල මට්ටමක පවතින බව අනාවරණය වී ති‍බෙන අතර මෙම තාක්ෂණික ක්‍රම වේදය නිසා ඊට පිළියම් ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කෙ‍රේ.

තවද විශ්වවිද්‍යාල බලධාරීන්ට අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටද මෙම ජංගම දුරකථන යෙදවුම හරහා අදාළ අංශය වෙත තොරතුරු ලබා දීමට හැකිවීම විශේෂත්වයකි.

මෙම ජංගම දුරකථන යෙදවුම හදුන්වාදීම උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවති අතර එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා : මේ වන විට විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වධය ඉතා අමානුෂික මුහුණුවරක් ගෙන තිබෙනවා.එය ජාතික උවදුරක් බව කීවොත් නිවැරදියි.විශ්වවිද්‍යාල පරිපාලනයටත් එය තර්ජනයක්.මෙවැනි වාතාවරණයක් යටතේ නවීන තාක්ෂණය යොදා ගෙන මෙම තත්වය මැඩලීමට කටයුතු කිරීම ඉතා වැදගත්.මේ සම්බන්ධයෙන් කටයුතු කල අයිසීටීඒ ආයතනයට අපේ ස්තුතිය හිමිවිය යුතුයි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරෝ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා,කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ උමා කුමාරස්වාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Emergency

“Emergency Safety” Mobile Application Launched Successfully

Emergency Safety1

In keeping with the University Grants Commission’s (UGC) stand of zero tolerance of all forms of violence, the UGC, in collaboration with the Information & Communication Technology Agency of Sri Lanka (ICTA), has developed a mobile application – “Emergency Safety App,” for university students and staff to be used in emergency situations of violence, including ragging and Sexual and Gender Based Violence (SGBV).

The “Emergency Safety” mobile application, has launched on 6th of June, at the UGC auditorium, under the patronage of Higher Education and Cultural Affairs Minister Dr. Wijeyadasa Rajapaksa as the chief guest and Higher Education and Cultural Affairs State Minister Mohan Lal Grero as the Guest of Honour. Chairman of UGC – Prof. Mohan De Silva, Chief Executive Officer of ICTA – Mr. Damith Hettihewa, Vice Chancellors, Deputy Vice-Chancellors, and Registrars, Deans of all universities, Rectors of three campuses and other officials of ICTA and university staff participated for the event

With the “Emergency Safety” mobile application, universities are now able take another step forward towards the global digital society and become part of it while catering a major need within the university environment. ICTA has joined hands with UGC for the development of “Emergency Safety” Mobile application to achieve the broad objective through the application that is to develop a mobile application to be used in emergency situations at universities, with a simple, user-friendly design. With the launch of the mobile application, both UGC and ICTA aims to enforce and encourage efficient use of technology in handling emergency matters, safer university environment and most importantly satisfied students and overall citizens through the successful operationalization of the application.

Further, ICTA continuously working on the government digitization initiatives in a very rapid phase and has already completed more than 50 service delivery and infrastructure development projects to citizens so far,  actioning the directives of the government to improve and enhance the service delivery online.

Emergency

2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාමයෝජනා බාර ගැණේ.

eSwabhimani_Logotype2018-04

සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාමයෝජනා භාර ගැනේ.

මෙම ජුලි මස 25 දා දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ අටවන වතාවට වන අතර ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුබසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය,සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,ව්‍යාපාර හා වාණිජ්‍ය,අන්තර්ග්‍රහණය හා බලගැන්වීම ,ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා භාර ගැනේ.

මෙම සම්මාන ප්‍රදානයට පාත්‍රවන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඉදිරි දැක්ම යථාර්ථයක් කර ගැනීම සදහා අවශ්‍යය කෙරෙන මානව සම්පත සුදානම් කර ගැනීම සදහා ජාතික මට්ටමින් මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම මහගු රුකුලක් වන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරන අතර මේ වන විට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල උනන්දුවක් පවතින බවද නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.

www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගතහැකි වේ.

 

ICTA partner with IEEE for Dream Venture – Start-Ups for Women

Dream Venture is a women centric start up programme initiated by the Women in Engineering (WIE) chapter of the Institute of Electronic and Electrical Engineering in Sri Lanka (IEEE). ICTA was the National partner of this programme, held at the University of Peradeniya.The inauguration of “Dream Venture- Start-ups for Women” was on 28th of April 2018.
The target group of the programme was female undergraduates and A/L students who possess an idea to start a business. The programme had a participation of 62 girls representing 5 national universities and One School.
Industry Development Team of ICTA facilitated the 2-day programme; The sessions were in workshop style and ICTA Conducted a session on ‘How to Build a start-up from the scratch’ followed by Mentoring the participants to think fast, generate ideas and develop a prototype at the Rapid Prototyping workshop.
The day 2 was a competition where the participants were to pitch their ideas in front of a panel of judges. ICTA had a representation in the panel and the programme was successful with positive feedback received from the participants.
ICTA connected participants to the session conducted by Google Business School (GBG) where they can enhance their soft skills and the marketing skills. ICTA is also involved in personal level mentoring for these participants to Support them for transforming their ideas into successful businesses.

Dream Venture 2

Dream Venture 2.3

Dream venture 5

Dream Venture 3

Dream venture 4

Dream venture 1

 

www.pdn.ac.lk

Visit www.dreamventure.ml for details of the Dream Venture- Startups for Women competition.

‘Information Technology & Its Role in the Modern Organization’ – ICT Forum 2018

 

The  Information and Communication Technology (ICT) forum organized by the National Chamber of Exporters of Sri Lanka was held in Colombo on 6th June 2018 under the patronage of  Prime Minister Ranil Wickremesinghe. The Guest of Honour was Prof. Rohan Samarajiva , Chairman of the Information Communication Technology Agency (ICTA) who delivered the Key note address.

The main objectives of the forum were to create awareness among the ICT Sector regarding the assistance and incentives available from the state sector, and especially the elements of the allocation of Rs. 3 Billion under the National budget for 2018 to explore opportunities to grow exports from the sector to USD 5 Billion under the “Vision 2025” of the government and to highlight the benefits all export oriented enterprises could accrue through E-Commerce and Digital Marketing which are vital modern tools, CEOs and their IT officers should be knowledgeable.

The Forum was followed by a panel discussion consisting of the professionals; Prof. Rohan Samarajiva – Chairman of ICTA, Ms. Lakmini Wijesundera – Board Member of ICTA, Director/ CEO of IronOne Technologies, Mr. Mano Sekaram- CEO & Co- Founder of 99X technology, Mr. Ruvindhu Peiris- Chairman of SLASCOM, Ms. Jayomi Lokuliyana- CEO of zMessenger (Pvt) Ltd, Mr. Suresh Perera- Principal, Tax & Regulatory of KPMG, Mr Lahiru Pathmalal – CEO of Takas.lk, Mr Dinesh Saparamadu – Chairman of hSenid, moderated by Mr. Nisthar Cassim , Editor of the Daly FT.

 

Image 1  Image 3
Image

ඉ-චැනලින් සේවාව රජයේ රෝහල් වලටත්

Newdompe

ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව( e channeling) රජයේ රෝහල් සඳහා ද හදුන්වා දීමට පියවර ගැණේ.

දොම්පේ දිසා රෝහල සඳහා මෙය පළමු වරට හදුන්වා දුන් අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියළුම රජයේ රෝහල් වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මෙම ඉ-චැනලින් සේවාව නිසා බාහිර ප්‍රතිකාර අංශය සඳහා පැමිණෙන රෝගීන්ට කලින් වේලාවක් වෙන්කරවා ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයා හමුවට පැමිණිය හැක.

මේ අනුව 0715 225225 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ඉ-චැනලින් ඇප් එක සිය ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම ලබා ගත හැක.

මෙම සේවාව දොම්පේ රෝහලේදී නිල වශයෙන් ආරම්භ කිරීම ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී අදහස් දැක්වු හරීන් ප්‍රනාන්දු මහතා: “මෙම ඉ-චැනලින් සේවාව රාජ්‍ය රෝහල් ක්ෂේත්‍රයේ විශාල පරිවර්ථනයකට හේතු වේවි. අනාගත පරපුර මෙන්ම වත්මන් තරුණ පරපුර අද අපි මේ කරන දේවල් අගය කරාවි. ඉදිරියේදී ඈත දුර බැහැර රෝහලක රෝගියෙකුට කොළඹ මහ රෝහලට පැමිණෙන විට තමාගේ රෝගී තොරතුරු වාර්තා රැගෙන ආයුතු වන්නේ නැහැ.ඒ සියළු තොරතුරු අන්තර්ජාලය හරහා තමයි හුවමාරු කරගන්නේ. දැනටමත් ඩිජිටල් ක්‍රමවේදය එක්ස්-රේ සඳහා යොදා ගැනීම නිසා රුපියල් මිලියන ගණනක් රජයට ඉතිරි කර ගැනීමට හැකිවී තිබෙනවා.”

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා: “මෙම වැඩසටහන නිසා වඩා හොද කාර්යක්ෂම සේවාවක් රෝගීන්ට ලබාදීමට හැකිවී තිබෙනවා. ඒවගේම තමයි රෝහල් කාර්යය මණ්ඩලයටත් මෙමගින් වාසි රැසක් අත්වෙනවා. ප්‍රධාන වාසිය තමයි කරන වැඩ නැවත නැවතත් වාර්ථා තැබීමට අවශ්‍යය වන්නේ නැහැ. නිරන්තරයෙන්ම එය දත්ත ගබඩාවක එක් රැස්වනවා. දැන් අප හමුවේ විශාල අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මෙවැනි ව්‍යාපෘති ඔස්සේ එක් රැස්වෙන දත්ත ආරක්ෂාකාරීව පරිහරණය කරන්නේ කෙසේද කියන එක. අනිත් එක තමයි එක් එක් පුද්ගලයාට අදාල පුද්ගලික දත්ත. එයත් වගකීමක් සහිතව සිදු කල යුතු දෙයක්. සියළු කාරණා සැලකිල්ලට ගනිමින් දත්ත ආරක්ෂණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට අ‍පේ අවධානය යොමුවී තිබෙනවා. අපට දැන් පොතපතේ දැනුම පමණක් නොවෙයි මෙවැනි ව්‍යාපෘති නිසා ප්‍රායෝගික අත්දැකීම්නුත් අපට තිබෙනවා. අපේ බලාපොරොත්තුව තමයි රටට විතරක් නෙමෙයි ලෝකයටත් පුර්වාදර්ශයක් වන ආකාරයෙන් දත්ත ආරක්ෂණ ක්‍රම වේදයක් සකස් කිරීම.”

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු ශ්‍රීයානන්ද රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

Procuring a Consultancy Firm to Carryout Support and Maintenance of Existing eServices – ICTA/SG2/GOSL/CON/QCBS/2018/002

REOI

EOI Information Form

Terms of Reference

Published in Sunday Observer on May 27, 2018 

Deadline for submission of Expressions of Interest 1500 hrs on June 12, 2018.

Facebook to empower youth and entrepreneurs in Sri Lanka

Partners with the Information and Communication Technology Agency (ICTA) of Sri Lanka to empower 10,000 SMBs by the close of 2018

 

15th May 2018, Colombo, Sri Lanka:

 

Final for dispatch

Facebook’s global ‘Boost Your Business’ program is now available for the youth and entrepreneurs of Sri Lanka. Recognizing the potential of the country’s small business owners, Facebook has partnered with the Information and Communication Technology Agency (ICTA) of Sri Lanka to train 10,000 small business owners across the country by the close of 2018. In the first phase, the programmed will cover Colombo, Galle, Kandy and Jaffna.The inaugural ‘Boost Your Business’ workshop, to be organized in Colombo on 16th May, will orient, teach and train entrepreneurs’ on the effective use of Facebook to grow and monetize their businesses online. The workshop will specifically teach attendees to build a digital presence for free, leverage the mobile economy to gain market access and grow their businesses.Commenting on the partnership, Professor Rohan Samarajiva, Chairman, ICTA said, “Our goal is to create a digitally inclusive country with a strong and vibrant economy. With Facebook’s reach and support, we will be taking a step forward in leveraging the potential of ICTs for the economic betterment of the country”.

Elaborating on the program, Ankhi Das, Public Policy Director – India, South & Central Asia – ‎Facebook said, “In a growing economy like Sri Lanka, small and medium businesses are imperative for boosting employment and economic growth. With this program we will empower local businesses by providing training and resources to build up a digital presence and grow their businesses beyond what the traditional offline economies offer. We believe that we can be a Net Contributor to the economy of Sri Lanka.”

‘BoostYourBusiness’ will complement the SMART Social Circles initiative by the ICTA to promote digital literacy and foster ethical and responsible use of social media. Facebook will also work with ICTA to develop a strategic roadmap for a collaborative information sharing platform for citizens under the SMART Social Circle initiative. Persons coordinating SMART Social Circles at district level will also be trained on the use of Facebook tools to share community updates.

As more and more people turn to the web and to their phones to discover and connect with businesses, it’s crucial that small businesses have an online presence. One reason small businesses succeed, or fail is their ability to attract customers. But with limited time and limited resources, this is expensive and hard for small businesses to do.

There are more than 60 million businesses around the world who actively use Facebook Pages because they’re free, easy to use, and they work well on mobile. Small businesses discover Facebook for their business because they know how to use it personally: setting up a Page is just as easy as setting up a profile. And Facebook is where their customers already are.

Boost Your Business Training will lead to increased collaboration and sharing of information between the government and connected regions of Sri Lanka and increased interaction and information sharing across regions as far as, Galle, Kandy and Jaffna.

Sri Lanka Fact sheet

  • Sri Lanka has 6 million + active internet users around the country [Pre-internet ban]
  • Sri Lanka has a growing Facebook community with over 5 million users
  • The country has 25 million + mobile users
  • Sri Lanka’s internet penetration is 30%

Dilani Alagaratnam of John Keells Holdings (JKH) joins the Board of the ICT Agency of Sri Lanka

Alagarathnam

Completing the appointments to the Board of Directors of the Information and Communication Technology Agency, Ms Dilani Alagaratnam, President Group HR and Legal at John Keells Holdings, joins the ICTA Board.

Her overall functional responsibilities as a member of the JKH Group Executive Committee include human resources, legal and secretarial, sustainability, enterprise risk management, group sourcing and corporate social responsibility.  The Chair of ICTA, Professor Rohan Samarajiva stated that “her skills and experience would be invaluable in enhancing ICTA’s greatest strength, its passionate and knowledgeable people.”

Ms Alagaratnam is a member of the National Labor Advisory Committee, Chair of the Legislative Sub-committee of the Ceylon Chamber of Commerce and a Council Member of the Sri Lanka Institute of Directors.  She has been recognized as a Career Woman Role Model by Women in Management and as one of the most powerful women in Sri Lanka by the Echelon Magazine.

ICTA, being the National Partner, supports “Techstars Startup Weekend Kandy 2018”

Startup Weekend is a global event which consists of 54 hours of prototype development, exploring potential markets and pitching and so far, it has organized 4000+ events in 150+ countries around the world. Startup Weekend Kandy took place from the 26th to 28th of January 2018 in Kandy with the support of ICTA, being the National Partner. During these 54 hours, people gather at a single location to build up their imaginations to a reality and ending up with creating and launching a company.

With the help of local Community and stakeholders, Techstars Startup Weekend plans to leverage global reach to impact the local community. Startup Weekend is an escape to try out something new. It gives an opportunity to work with other people and helps to enrich skills of the participants. Startup weekend is basically a learning experience.

Key speakers were Amithe Gamage – Co Founder at Quantum Leap Pvt Ltd / Director at Synergy Skills (Pvt)Ltd and Ahamed Nishadh – Project Manager at ICTA. Event Judges were Dr. Dayan Rajapakse – Chairman & Managing Director at ESOFT Group of Companies, Sachindra Samararatne – Program Manager at ICTA, Sharanyan Sharma Founder at Extreme-Seo.net, Chalinda Abeykoon – Startup Evangelist & CEO at Crowdisland and Wishanth Wijesinha – Head of John Keells X.

Eight mentors were invited for the event and whenever the team Required them for support and coaching, they were able to make an appointment with the mentor and during the 54 hours of time, the mentors also rotated between teams to make sure they were guided in the right direction. In addition, the mentors also helped the team prepare mock interviews so that they can go out and validate their products.

Mentors were Bhagya Goonewardene – Chief Operating Officer at Yamu.lk, Hasanga Abeyaratne – Chief Executive Officer at Amplifyn, Imesh Liyanage – Technology & Business Development Liaison at Takas.lk, Jehan Wijesinghe – ‎Co-Founder & CEO at ‎IgniterSpace, Michael Moonesinghe – CEO of Business Hubs Sri Lanka, Nevindaree Premarathne – Project Officer at ICTA, Priyanka Khanna – Entrepreneur & Facilitator and Ralston Joseph – Creative Communications Consultant at PiqMyBrain.com

SWKandy-Mentors

27164690_1756502334398630_1780601987685590327_o

27355761_1756499851065545_3763730774783742171_o

Anurag-2-Techstars-Startup-Weekend-Kandy

Ahamed-SWKAndy-Day-02

Image Courtesy : www.readme.lk