Hiring a Firm to carry out the Software Application Migration Process to LGC 2.0 – ICTA/SG2/GOSL/CON/QCBS/2018/003

REOI

EOI Information Form

Terms of Reference

Published in Daily News Paper on July 17, 2018 

Deadline for submission of Expressions of Interest 1530 hrs on August 02, 2018.

Hiring a Firm to Carry Out an Audit on Cloud Standards and Security Compliance of LGC 2.0 – ICTA/SG2/GOSL/CON/QCBS/2018/005

REOI

EOI Information Form

Terms of Reference

Published in Sunday Observer on July 15, 2018 

Deadline for submission of Expressions of Interest 1500 hrs on August 02, 2018.

ස්මාර්ට් සමාජ කව ක්‍රියාකාරිත්වය පුළුල් කිරීමට ෆේස් බුක් පිටුවක්.

SSC LOGO

ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තව දුරටත් පුළුල් ආකාරයෙන් සමාජ ගත කිරීම සදහා ෆේස් බුක් සමාජ ජාලයෙහි ජාතික ෆේස් බුක් පිටුවක් සකස් කෙරේ.

ඒ හරහා ස්මාට් සමාජ කව සාමාජිකයින්ට විශේෂයෙන්ම තමන්ගේ ව්‍යසායක අවස්ථාවන් ලෝකය හමුවට ගෙන යෑමේ අවකාශය සැලසෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තක්ෂණ නියෝජිතායතනය පවසයි.

තවද සෑම ස්මාට් සමාජ කවයක් සදහාම ෆේස් බුක් පිටුව බැගින් මේ වන විටත් සකසා ඇති අතර ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම ,ගමේ නිෂ්පාදන සදහා වෙළෙද පොළක් සකස් කර ගැනීම ,ග‍්‍රාමීය ජනතාවගේ සාමාජීය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම ආදී දෑ පිළිබදව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට හැකිවේ.
මෙම කටයුතු බිම් මට්ටමින් සාර්ථක කර ගැනීම සදහා දැනුම් නියෝජිතයින් හයදහස් හයසීයක් පමණ පමණ පුහුණු කර තිබෙන අතර මෙම වසර නිම වන විට එම පිරිස අටදහස් හයසියය දක්වා වර්ධනය කෙරේ.

තවද මෙම වසර අවසාන වන විට දිවයින පුරා ස්මාට් සමාජ කව 860ක් ස්ථාපිත කිරීමට නියමිත අතර මේවන විට ග්‍රාමසේවා කොට්ඨාස මට්ටමින් එම සමාජ කව 606ක් ස්ථාපිත කර අවසන් බවද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ශක්තිමත් සජීවී ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බවත් ඒ සදහා ෆේස් බුක් සමාගමේ ‍තොරතුරු තාක්ෂණ හැකියාවන් දායක කර ගැනීමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා මේ අතර සදහන් කරයි.
විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් සක්‍රීයව දායක කරවීම මෙහි අරමුණ වන බව නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකරු සමීර ජයවර්ධන මහතා

IFQ- Procurement of Event Management Service of a Service Provider for Cyber Security Week 2018- ICTA/GOSL/SER/NCB/SLCERT/2018/14

IFB

Bidding document –

Published in the Daily News on 06th July and 10th July 2018

Pre Bid Meeting 1400 hrs (2.00 p.m.) on July 18, 2018

Deadline for submission of Bids: 1500 hrs (3.00 p.m.) on August 02, 2018

 

Digitization of Land Records of Land Registries (Western Province and Southern Province) – ICTA/SG2/GOSL/SER/NCB/2018/002

Invitation for Bids (IFB)

Bidding Document

Published in Sunday Observer on July 08, 2018

Deadline for Submission of IFB 11:00 hrs on July 31, 2018

Sri Lanka Go Digital Programme – “Empowered Businesses” Digital Transformation of Businesses in the Southern Province 19th June 2018 @ Solis Hotel, Matara

Technology advances present a great opportunity for Sri Lankan businesses to grow, become more efficient, and expand their market reach.  The ICT sector will touch on more and more businesses as it becomes adopted in Sri Lanka, helping them compete on the international stage. The fourth industrial revolution promises that regardless of industry or sector, every business must digitize to remain relevant. Supporting the National Digital Economy Strategy which is to be launched in the near future, in-line with promoting Digital Transformation of Businesses (SME’s) & Digital adoption at regional level, ICTA’s Industry Development Program together with regional stakeholders led by World University Service of Canada (WUSC) designed and implemented a Digitizing of the Southern Province initiative on 19th June 2018, bringing together more than 200 participants representing SMEs, digital service providers, vocational trainee students, and district business chambers and forums of all 03 districts (Galle, Matara and Hambantota) which also included the participation of 60+ female entrepreneurs and 15 differently abled business owners, to strengthen the ICT network in the south of Sri Lanka, helping the Southern Province digitize, build their future ready workforce, and tool up for success in the future!

DP1

DP2

DP3

This program targeted business’s across industries covering over 60 women led businesses and 15 differently abled persons to help them understand the importance and benefits of digitally transforming their businesses, expose them to new ICT technologies in multiple domains for business users in regions, giving them an opportunity to witness and meet 13 ICT companies based in the regions offering bespoke software development, mobile apps development, web solutions, e-commerce, POS systems, stock control systems and HR solutions etc. share and explore solutions they can incorporate to their business.

DP4

The event consisted of an exciting line-up of expert speakers covering the latest technology and social change trends in the morning. Mr. Thushera Kawdawatta, Vice President of Virtusa shared his professional thoughts and findings about how the 4th industrial revolution will impact SMEs in Sri Lanka and Mr. Samath Fernando, CEO of H One (Pvt) Ltd demonstrated how digital is redesigning the future workplace in Marketing, Finance management, data management, daily operations and options available outside the traditional 9-5 working hours.

Ms. Emesha Pinto & Dr. Viraj Pinto of Matrix Institute of Information Technology (Pvt) Ltd, Ms. Achala Samaradivakara from Good Market and Ms. Mangala Dissanayake of Manga’s were part of a panel discussion on a woman’s journey as an entrepreneur with Ms. Tamasha Fernando of ICTA being the moderator. This was an interactive session with panelists sharing their case studies and insights of being entrepreneurs, a reflection on how to start a business, challenges for a woman entrepreneur, the changing role of men and male’s role for supporting women to be entrepreneurs etc. Mr. Enrico Aloi, a WUSC volunteer from Canada presented his findings towards an eco-friendly digital industry and in-line with ICTA’s partnership with Facebook, a session was conducted to demonstrate digital marketing tools available to enhance businesses.

DP5

Commenting on the initiative, Prof. Rohan Samarajiva – Chairman, ICTA said, “This initiative progresses our goal to create a digitally inclusive and vibrant economy. With Facebook’s tools and expertise in digital marketing, we hope entrepreneurs will be able to fuel their next growth story.”

Elaborating on the program, Ankhi Das – Public Policy Director – India, South & Central Asia, ‎Facebook said, “We partnered with the ICTA, earlier in the year, to build on our promise to train 10,000 Sri Lankan entrepreneurs and help them access the global economy. The Southern region of Sri Lanka is a hub of economic activity and we believe we can give local entrepreneurs a much-needed boost to their businesses. With this initiative, we are well on our way to positively impacting Sri Lankan entrepreneurs and becoming a net contributor to the nation’s economy”

Breakout sessions (04 parallel sessions) were specifically designed to cater to each of the diverse attendees’ interests in the afternoon, with an ICT solution provider exhibition to help SMEs find support in their path to digitization. Facebook and Google Business Group, conducted hands-on tech tools sessions to assist the enterprises understand better on the advantages/impact of Facebook and Google tools and guided them during the sessions for adoption of such tech tools. This helped these businesses to infuse digital transformation and for ICTA as the apex body to achieve its overall vision of making Sri Lanka a Digitally inclusive country.

DP7

DP6

Separate sessions for mentoring 60+ females on tech enabled entrepreneurship were conducted which also provided opportunity for one-to-one engagement/coaching and another session for digitizing the workforce planning for Chamber/association officials was carried out by the Department of Manpower. This program supported to source tech solution providers (primarily SME’s based in the Southern Province) and provided them with opportunities (potential sales leads) for enhancing their domestic market and the Sri Lanka Go Digital Program of ICTA will continue to work closely with its regional partners to conduct follow-up initiatives to support the digitization of businesses, support to build internal capacity of ICT solution providers to cater to the demands of the non-tech (traditional) industries in-order to partner and support them in their digital transformation & adoption journey.

DP8

DP9

Supply and Installation of Video Conferencing Facilities for Ministries and Government Institutions – Phase I of Stage 1 – ICTA/SG2/GOSL/NCB/GOODS/2018/001

Invitation for Bids (IFB)

Bidding Document

Addendum No.1 Bidding Document

Pre-Bid Meeting Minute (Clarifications) 12 July 2018 

Published in Sunday Observer on July 01, 2018

Deadline for Submission of IFB 15:00 hrs on July 24, 2018

කාසල් වීදිය කාන්තා රෝහලත් ඩිජිටල් කරණයට

E061~1

කාසල් වීදිය කාන්තා රෝහලේ සෞඛ්‍ය වාර්තා තොරතුරු සහ  රෝගී ප්‍රතිකාර සේවාවන්  රැසක් ඩිජිටල් කරණය කෙරේ.
මේ අනුව රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර මේ නිසා  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ.

එසේම නැවත වරක් රෝගියාට  රෝහල් ගතවීමට සිදු වුව‍හොත්  රෝගී ඉතිහාසය පිලිබද දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශ්‍රීලනය කිරීමට හැකිවේ.

තවද සාමාන්‍ය පරිදි  මෙතෙක් කලක් සිදු කෙරුණු රෝගීන්ගේ  එක්ස් රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට ඩිජිටල් කරණය කිරීම නිසා විනාඩී කිහිපයක් තුලදී  ඉතාමත්ම ගුණාත්මක  බවින් ඉහළ  එක්ස් රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට  ලැබේ.

රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල් කරණය යටතේ නව්‍යකරණයට ලක්කර ඇති බව වෛද නිලධාරී වෛද්‍යය ප්‍රවීන්ද සිල්වා මහතා සදහන් කරයි.

මෙම ඩිජිටල්කරණ ක්‍රියවලිය ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය ඇමති  වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාසල් වීදිය කාන්තා රෝහලේදී සිදු කෙරෙණි. එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා:ජාත්‍යන්තරයේ පවා අද අපේ  රටේ සෞඛ්‍ය සේවාව ඇගැයීමට ලක්ව තිබෙනවා.සමහර අංශ වලින් අපි දෙවැනි වී තිබෙන්නේ ඇමරිකාවට පමණයි.ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය අද කියනවා ලංකාවට මේ දේවල් කරන්න පුළුවන් උනානම් ඇයි අනිත් රටවල් වලට බැරි කියලා. ඖෂධ කළමණාකරණය  කිරීමට මෘදෘකාංගයක් හදුන්වාදීම නිසා රුපියල් මිලියන ගණනාවක් ඉතිරිකර ගැනිමට හැකිවී තිබෙනවා.සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේදී ඒ වෙනුවෙන්  ප්‍රමුඛ  වැඩකොටසක් කරන්නේ වෛද්‍යවරුන් විසින්මයි.ඒ නිසා සුළු  මුදලක් වැයකර එම කටයුතු කර ගැනීමට හැකිවී තිබෙනවා.ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සිදු කරන කාර්ය භාරයට අපේ ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන සදහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යපෘතිය යටතේ  සිදු කර ඇත.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහාචාර්ය වෛද්‍ය වජිර දිසානායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  වැඞසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.