ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වලටත්

SSC LOGO

ස්මාට් සමාජ කව උතුරු නැගෙනහිර පළාත් වල ස්ථාපිත කිරීම ආරම්භ කෙරේ.
එම දෙපළාතේ ස්ථාපිත කිරීමට නියමිත ස්මාට් සමාජ කව ගණන 114කි.

මේ අනුව උතුරු පළාතේ යාපනය වව්නියාව කිලිනොච්චිය මුලතිව් සහ මන්නාරම යන  දිස්ත්‍රික්ක  කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 53ක්ද නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය අම්පාර සහ මඩකලපුව යන  දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ස්මාට් සමාජ කව 61ක් ද ස්ථාපිත කෙරේ.

විශේෂයෙන් ග්‍රාමීය ප්‍රජාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම ස්මාට් සමාජ කවයන් හි ප්‍රධාන අරමුණ වේ.

මෙම වසර අවසාන වන විට  දිවයින පුරා ස්මාට් සමාජ කව 860ක්  ස්ථාපිත කිරීමට නියමිත බවද මේවන විට ග්‍රාමසේවා කොට්ඨාශ මට්ටමින් සමාජ කව 650ක් ස්ථාපිත කර අවසන් බවද 650 වන සමාජ කවය දැරණියගල බල්ලැහැර ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කළ බව ද  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ව්‍යාපෘති කළමනාකරු මනෝජ් හේමරත්න මහතා  පවසයි.

සෑම ස්මාට් සමාජ කවයක් සදහාම ෆේස් බුක් පිටුව බැගින් මේ වන විටත් සකසා ඇති අතර ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම ,ගමේ නිෂ්පාදන සදහා වෙළෙද පොලක් සකස් කර ගැනීම ,ග‍්‍රාමීය ජනතාවගේ සාමාජීය ගැටලු සදහා විසදුම් සොයා ගැනීම ආදී දෑ පිලිබදව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට හැකිවේ.

ඩිජිටල් ආර්ථිකයක් කරා මෙරට ගමන් කිරීමේදී ග්‍රාමීය ප්‍රජාව එහි ප්‍රධාන පංගු කරුවන් බවද එනයින් බලන විට උතුරු නැගෙනහිර ප්‍රජාව මේ අන්දමින් සවිබල ගැන්වීම ඉතා වැදගත් බවද නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සමීර ජයවර්ධන මහතා පවසයි.

Educate to Innovate goes in to schools

Educate to Innovate is one of the main programme initiated by Information Communication Technology Agency of Sr Lanka (ICTA) with the aim of transforming the pedagogical approach existing in the education system at present. Educate to Innovate has successfully completed its second programme for Western Province benefiting 265 government school teachers.

Out of the inquiries ICTA received from the teachers the very first session was held at C W W Kannangara Vidyalaya, Matugama. The session was on MakerSpaces for grade 1 students. The session had 160 kids and was facilitated by ICTA and Igniter Space with the help of 10 teachers and parents.

The kids were so impressed to create their very first car with the maker kits offered by ICTA. The kids were so into details and was eagerly wanting more activities to be done. The session was in a great success and ICTA received many good feedback from the kids, teachers and the parents.

ICTA is planning to address all the quires gathered from the schools in collaboration with the industry volunteers who want to take part in. Further it was decided too form a club for teachers who can always be in the loop with ICTA who will the key drivers to get this to the entire nation.

Article 02

Article 02.1

Educate to Innovate second programme runs with a great participation of Government Teachers

The second session of the Educate to Innovate workshop was successfully held at Berjaya Hotel Mount Lavinia on 05th July 2018 with a great participation of 137 governments school teachers representing Arts, Science, Mathematics, Technology & Engineering subject areas. The programme focuses on four key areas which massively impacts the paradigm shift of the education system in Sri Lanka namely, STEAM Education, Coding for School Kids, MakerSpaces & Entrepreneurial Thinking.

The first session was resourced by Ms. Nevindaree Premaratne, Project Officer, ICTA under the topic of ‘STEAM Education and why we need a shift?’ Mr. Chamil Kohona, Senior Software Architect – Zone 24X7 resourced the second session on Coding in Schools. The session showed out a simplest form which the teachers can use in schools to create the liking to the subject of coding. He further explained the necessity of coding as a subject form very young age and shared a few tips how a teacher can guide it. Mr. Jehan Wijesinghe, CEO & Co-Founder – Igniter Space conducted the MakerSpaces and Entrepreneurial Thinking sessions which he got the teachers to make car using little things you can find around the house. The main idea of this sessions was to get the teachers to think of ways and means to combine the STEAM content in to one pace to create an innovation from simple things. Ms. Tamasha Fernando, Project Manager, ICTA concluded the session by sharing what a teacher can do to get the future ready works force.

The workshop resulted over 40 inquiries form schools for coding and makerspace sessions in their schools and all most all the teachers were impressed on the content shared. Programme will implement covering 5 provinces impacting 2000 teachers across the island with in the year of 2018.

The next generation will be the workforce who will be unleashing their talents in the unknown jobs in the future. Hence creating that future ready workforce is in the teacher’s hand. A teacher should be a role model who is dynamic, explorative, creative and innovative, thus the students will naturally get on board to the next era of the innovations” – This was the main message to the teachers via the session.

Article 01.1

Article 01.3

Article 01.2

‘Imagine IF’ Entrepreneurship Boot Camp 2018 at University of Colombo

‘Imagine IF’ Entrepreneurship Boot Camp 2018, organized by the Industry Development Team at ICTA was held at New Arts Theater (NAT) at University of Colombo (UoC) on Saturday the 04th of August with the participation of 120 undergraduates from National Universities and Higher Education Institutes around the area.

University of Colombo – ‘ImagineIF’ programme started by Mr. Indika De Zoysa with a detailed speech about Entrepreneurship. Following him, Prof. Samantha Kaluarachchi from UoC addressed the gathering, highlighting the importance of ‘ImagineIF’ Entrepreneurship Boot Camp.

UOC1

UOC2

UOC3

The first session was conducted by Mr. Faththi, one of the founders of PickMe and now Yoho Bed Lanka speaking about the different ways in which the entrepreneurs can validate their idea. Following him, Mr. Chris Doering of Venture Frontier Lanka emphasized the importance of having an creative idea for the business. Next in line was Mohammed Fawaz, CEO of Global Tutor who taught about a tool that is almost compulsory for a startup, the Lean Canvas. The last session was by Mr. Alagan Mahalingam from ZeroOne Technologies about Growth hacking.

UOC4

UOC5UOC

 

Read more – www.readme.lk

Image Courtesy – readme.lk

Facebook Album

Procurement of Services of a Service Provider for providing logistics for district level training workshops for Government Officials – ICTA/GOSL/SER/NS/2018/10

Press Advertisement

Invitation for Quotation

Published in the Daily News on August 15 and August 17, 2018

Deadline for submission of Bids: 1500 hrs (3.00 p.m.) on August 24, 2018

 

Hiring a Firm to carry out the Software Application Migration Process to LGC 2.0

Expression of Interest (EOI)
Terms of Reference
EOI Information Form

Published in Daily Newspaper on Wednesday, 8 August 2018
Deadline for submission of Expressions of Interest: 15:00 hrs on 23 August 2018

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියට රාජ්‍ය නිලධාරීන් අසු හතරදහසක පිරිසක්

රාජ්‍ය නිලධාරීන් අසුහතර දහසක් පමණ දෙනා මේ වන විට  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු  අදියර (LGN2.0) සදහා  නිල වශයෙන් ලියාපදිංචි වී සිටින බව අනාවරණය වේ.
කාර්යක්ෂම පුරවැසි සේවාවන් සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර තොරතුරු හුවමාරු කර ගැනීම කඩිනම් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ.

co2

ලංකා රාජ්‍ය  ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පලමු අදියර යටතේ රාජ්‍ය ආයතන 860 ක් එකිනෙකට සම්බන්ධ කෙරේ.

මේ බව අනාවරණය වුයේ රාජ්‍ය ආයතනයන්හි  ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යෑම සදහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා දිවයිනේ පළාත් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර තිබෙන වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුවේදීය.

මෙම වැඩමුළුව  බස්නාහිර පළාතේ තෝරාගත් රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) විසින් මෙම වැඩමුළු  මාලාව සංවිධානය කර තිබේ.

අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ,පළාත් සභා ලේකම් කාර්යාල,  කලාප අධ්‍යපන කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 815 ක් පමණ මෙම ලංකා රාජ්‍ය ජාල  ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ මේ වන විට   ජාල ගත කර තිබේ.

ඉදිරියේදී මෙම සෑම රාජ්‍ය ආයතනයක් සදහාම මෙම ව්‍යාපෘතිය පිලිබද පුර්ණ නිපුණතාවයක් සහිත නිලධාරියෙක් වශයෙන්  පත්කිරීමට නියමිතය.

මෙම සම්මන්ත්‍රණය ඇමතූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා:

ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ පළමු සංස්කරණයේදී රාජ්‍ය ආයතන 550ක් පමණ ජාල ගත වුණා. දෙවන සංස්කරණයේ පළමු  අදියරේදී එය 860 දක්වා වැඩිවුණා.මෙම ව්‍යාපෘතිය නිමාවන විට රාජ්‍ය ආයතන 3500ක් පමණ සම්බන්ධ කිරීම අපේ අරමුණ වී තිබෙනවා. එසේම ව්‍යාපෘතිය ආරම්භයේදී ලබා දී තිබෙන දත්ත හුවමාරු කිරීමේ  වේගයන් සහ ධාරිතාවයන් අවශ්‍යතාවයන් මත ඉදිරියේදී   වැඩිකිරීමට අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී ලංකා රාජ්‍ය මේඝයෙහි (Lanka Government Cloud ) දත්ත ගබඩා කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට අපේක්ෂා කරනවා.

මෙම සම්මන්ත්‍රණය ඇමතූ විදුලි සංදේශ ඩිජිටල් යටිතල්  පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් රංජිත් රුද්‍රිගූ මහතා: විශේෂයෙන් සදහන් කරන්න ඕනේ මෙම ව්‍යෘපෘතිය සදහා විශාල වශයෙන් මහජන  බදු මුදල් වැය කර තිබෙනවා. එහෙම නම් මෙහි  ප්‍රතිලාභයන්  පුර්ණ වශයෙන් ජනතාව වෙත ලබාදීමේ වගකීමක් සහ යුතුකමක්  රාජ්‍ය නිලධාරීන් වෙත පැවරී තිබෙනවා. අපි පාවිච්චි කරමින් තිබෙන  ජංගම දුරකථනයක් පරිගණකයක්  ටැබ් එකක් වෙනුවට අළුත් දෙයක් ගත් වහාම  අපට යම් නුහුරු බවක් දැනෙනවා. ඒත් ටික කලක් යන විට අප ඊට හුරු වෙනවා. මෙම ව්‍යපෘතිය ගැනත් එහෙම සිතා වැඩ කරන්න කියා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා මෙහිදී සදහන් කළේ  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ට  මතුවන ගැටලු සදහා හැකි ඉක්මනින් විසදුම් ලබා දීමට  තම ආයතනය නිරන්තර සුදානමෙන් පසුවන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු චින්තක ඒකනායක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  ඉෂාරී සිරිවර්ධන බුද්ධික ද අල්විස්   යන මහත්ම මහත්මීන්ද මෙහිදී සම්මන්ත්‍රණය ඇමතූහ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා මහතා වැඩමුළුව ඇමතූ අයුරු ජායාරූපයේ දැක්වේ.

co1

EXTENSION OF DEADLINE FOR SUBMISSION OF EXPRESSIONS OF INTEREST – Development of integrated Land Management System ( ILMS) – ICTA/SG2/GOSL/CON/QCBS/2018/004

REOI

Expression of Interest (EoI)

Terms of Reference

Extension of Deadline

Daily News on August 2, 2018 

Deadline for submission of Expressions of Interest 14:30 hrs on August 23, 2018

Procurement of Supply, Delivery, Installation and Commissioning of All-in-One Computers, UPS and Multi-function Photocopiers for Land Registries and Colombo Municipal Council – ICTA/SG2/GOSL/GOODS/NCB/2018/002

Invitation for Bids (IFB)

Bidding Document (Volume 1)

Bidding Document (Volume 2)

Addendum No.1 Bidding Document

Pre-Bid Meeting Minute (Clarifications) 07 August 2018

 

Published in Daily News Paper on July 26, 2018

Deadline for Submission of IFB 15:00 hrs on August 16, 2018