Procurement of Supply, Upgrade, Installation, Maintain and Commission of Network Infrastructure for the Parliament of Sri Lanka – ICTA/SG2/GOODS/NCB/2018/004

IFB

Bidding Document Volume 1

Bidding Document Volume 2

Published in Daily News on October 12, 2018

Pre-bid meeting- 1100 hrs  – October 23, 2018 at the Parliament of Sri Lanka; Sri Jayewardenepura Kotte.

Deadline for submission of Bids before 1500 hrs (3.00 p.m.) on November 7, 2018

ඵෙතිහාසික ස්ථානයන් ගැන තොරතුරු දැන ගන්න ජංගම දුරකථන යෙදවුමක්

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් හා ඵෙතිහාසික ස්ථානයන් පිලිබද තොරතුරු දැනගැනීමට සහ  එම ස්ථාන නැරඹීම සදහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත  හැකි ජංගම දුරකථන යෙදවුමක්  එලිදැක්වේ.

‍‍මෙම e-Info CCF Sri Lanka ජංගම දුරකථන යෙදවුම PLAY STORE සහ   APP STORE ඔස්සේ භාගත කර ගත හැකි වේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම යෙදවුම  එලිදක්වා තිබේ.

මෙම යෙදවුම ඔස්සේ සංස්කෘතික ස්ථාන පිලිබද තොරතුරු පිරික්සීම සහ කිව්ආර් කේත (QR Code) මගින් එම ස්ථාන පිලිබද තොරතුරු වලට සවන්දීමටද හැකිවේ.

තවද මෙම ජංගම යෙදවුමෙහි ඇති සිතියම ආධාරයෙන් සංචාරකයින්ට බාහිර පාර්ශවයන්ගේ සහයෝගයකින් තොරව ඔවුන්ටම  පුරාවිද්‍යාත්මක දත්ත හා ඵෙතිහාසික තොරතුරු  පිලිබදවද දැනුවත් වීමට  හැකිවීම විශේෂත්වයකි.

තවද මෙම තොරතුරු ෆේස් බුක්, ඉන්ස්ටගැම් සමාජ ජාල හරහා බෙදා ගැනීමේ පහසුකම්ද ලබා දී ඇත.

මෙම යෙදවුම ඵෙතිහාසික ලෝක උරුම  සීගිරිය  සදහා හදුන්වාදීම සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පසුගිය ජාත්‍යන්තර සංචාරක දිනයේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අතින් සිදුවු අතර එහිදී අදහස් දැක්වු ඇමැතිවරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින තාක්ෂණික සංවර්ධනයට සමගාමීව  ඩිජිටල් තාක්ෂණයෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුව තකා මෙවැනි යෙදවුමක් ලබා දීමට හැකිවීම ගැන සතුටු වන බවයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාංචන තුඩුගල මහතා මෙහිදී සදහන් කළේ  මධ්‍යම සංස්කෘතික අරමුදල  යටතේ පවතින  අනුරාධපුරය පොළොන්නරුව ආදී ‍‍ඵෙතිහාසික ස්ථාන වල තොරතුරුද ඉදිරියේදී මේ ආකාරයෙන් ලබා දීමට පියවර ගන්නා  බවද එමෙන්ම ලෝකයේ ප්‍රධාන භාෂාවන් දාසයකට වැඩි ප්‍රමාණයකින් ද එම තොරතුරු සමන්විත ද වන බවයි.

www.ccf.gov.lk වෙබ් අඩවිය නව තාවයකින් ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

CCF8

ICTA Launches a mobile application for Central Cultural Fund on eInformation and eTicketing which enable easy access to information on cultural artifacts and to purchase tickets online.

World Tourism Day, celebrated on every 27 September around the world. This year’s World Tourism Day is focused on technological advances. ICT Agency of Sri Lanka (ICTA) joined hands with the Central Cultural Fund to launch a mobile application “e-info CCF Sri Lanka”, to enable easy access of information on cultural artifacts of the historic sites managed and maintained by the CCF along with the launch of the department’s official website in the event held on September 27, 2018 at Sigiriya cultural site. Honorable Minister of Higher Education and Cultural Affairs Dr. Wijayadasa Rajapakse graced the event along with Director – Special Projects Mr Kanchana Thudugala and ICTA representatives with other distinguished guests.

Honorable Minister Dr. Wijayadasa Rajapakse explained the impotency of the mobile application and its benefits to the foreign and local visitors while expressing his gratification of making available digital facilities in parallel to the development of technology in Sri Lanka.

Elaborating the usability and features of the mobile application to the audience, Director, ICTA – Mr. Thudugala explained that it covers online purchase of site tickets and access to historic information of cultural sites managed by the Central Cultural Fund.

The eInformation element delivers historical information regarding the Sri Lankan cultural sites and the site artifacts. The app includes the highlights of the sites and site artifacts from history to date and each of those artifacts are described in detail along with the historical background and other related information. The app supports to search artifacts or scan QR code placed at the artifacts with the options of listening and reading regarding the artifacts while roaming around. It can also be used to locate your current location and to plan out the site seeing in the respective site with the aid of the application map.

The user is able to easily submit their opinion, feedback, and requests via the mobile application. Also, social sharing facility such as Facebook, Instagratm etc is given to the user to share the information at the cultural site.

Moreover the application allows local and foreign visitors to purchase tickets online while enjoying easy and efficient services to fast track the waiting times in queues to purchase tickets. The app allows users to make payments and purchase multiple site tickets for foreign and local visitors.

Further the information pertaining to the historic sites will be available in 16+ languages in the future to enabling wide access and accurate historic details. In addition, the information of other main sites functioning under CCF such as Anuradhapura, Polonnaruwa etc will also be included to the mobile application.

The “e-info CCF Sri Lanka” mobile application can be downloaded from app store and play store while marking another giant move in the digital arena.

CCF4

CCF2

CCF10

CCF11

CCF6

CCF8

CCF1

CCF7

CCF3

CCF5

Procurement of Public Relation and Media Services for NSDI – ICTA/GOSL/SER/NS/2018/13

Press Advertisement

Invitation for Quotation

Published in the Daily News on September 27 and September 29, 2018

Deadline for submission of Bids: 1500 hrs (3.00 p.m.) on October 05, 2018

තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානයක්

TISC

TISCNipo

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල නවෝත්පාදන යන්හි බුද්ධිමය දේපල අයිතිය තහවුරු කර දීමට සහාය වීම සදහා උපකාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) විසින් මෙම නව උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය (TISC) එම ක්ෂේත්‍රය පිලිබද විශේෂඥ දැනුම සහිත සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත වේ.

මේ අනුව පරිගණක වැඩසටහන් පරිගණක මෘදුකාංග පරිගණක ක්‍රිඩා ආදී විවිධාකාරයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල නවෝත්පාදන සදහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට මෙම මධ්‍යස්ථානය මගින් සහාය ලබා දෙනු ඇත.

මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සදහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජලී රණවක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා යන මහත්ම මහත්මීන් අතර නොබෝදා කොළඹදී සිදුවිය.

එම අවස්ථාවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලාධාරී දමිත් හෙට්ටිහේවා මහතා සදහන් කළේ නව නිපැයුම්කරුවන් මෙන්ම නව ව්‍යසායකයින් දිරිමත් කිරීම සදහා නියෝජිතායතනය විසින් වැඩසටහන් කීහිපයක් මේවන විට ක්‍රියාවට නංවා තිබෙන බවත් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමග එම කටයුතු තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකි වන බවත්ය.

මෙහිදී අදහස් දැක්වු ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ගීතාංජලී රණවක මහත්මිය සදහන් කළේ මෙම උපකාරක මධ්‍යස්ථානයට සම්බන්ව සිටින පිරිස් සදහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ලබා ගත හැකි පරිදි විධිමත් පුහුණුවීම් ලබාදීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවත් එසේම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ලබා ගැනීම පිලිබද තොරතුරු මෙරට නවෝත්පාදන ලාභීන්ටද දැන ගැනීමට පහසුකම් සළසන බවත් එමගින් ඔවුන්ටද නිසි දැනුවත් වීමකින් පසු එම කටයුතු කර ගැනීමට පහසුවක් වන බවත් නියෝජිතායතනය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත්ය.

මෙම අවස්ථාවට සහභාගි වු ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ආසියා සහ පැසිපික් කාර්යාලයේ උපදේශක ඩේවිඩ් සයිමන් මහතා මෙහිදී සදහන් කළේ මෙවැනි උපකාරක මධ්‍යස්ථාන මේවන විට ලෝකයේ නගර ගම් සිසාරා පිහිටුවා තිබෙන බවත් මෙරට නව නිපැයුම්කරුවන්ටද එම අත්දැකීම් ලබා ගැනීමට මෙය රුකුලක් වන බවත්ය.
ආරාධිත දේශකයෙක් වශයෙන් මෙම අවස්ථාවට එක්වු විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා මෙහිදී සදහන් කළේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහහුරුකර ගැනීමට කටයුතු කිරීමෙන් නවෝත්පාදකයින්ට ආර්ථිකමය ප්‍රතිලාබ ලබා ගැනීමට මග සැලසෙනවා සේම එවැනි බුද්ධිමය දායකත්වයන් හරහා ශ්‍රී ලංකා ආර්ථිකයවෙත වටිනාකමක් එක් කිරීමට කාලය එළඹ ඇති බවයි.
මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ස්ථාපිත කර තිබේ.

www.nipo.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ tisc@icta.lk ඉමේල් ලිපිනය ඔස්සේ මේ පිලිබද ‍වැඩිදුර විස්තර දැනගත හැකිවේ.

ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ(තොරතුරු හා විභාග) නලින් ද අතපත්තු මහතාද මෙහිදී අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කාන්චන තුඩුගල වැඩසටහන් කළමනාකරු සවින්ද්‍ර සමරරත්න ව්‍යාපෘති කළමනාකරු අසංක සුරවීර සහකාර තාක්ෂණික ප්‍රධානී ජයනාත් ලියනගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

Procurement of supply and delivery of Satellite Images for National Spatial Data Infrastructure (NSDI) – ICTA/GOSL/GOODS/NCB/2018/30

IFB

Bidding Document

Annex 01

Annex 02

Annex – 03

Published in Daily News on September 21, 2018 and September 25, 2018

Pre bid meeting- 1400 hrs (2.00 p.m) – October 02, 2018

Deadline for submission of Bids before 1500 hrs (3.00 p.m.) on October 15, 2018

Procurement of Services of a Service Provider for providing logistics for training workshops for Government Officials on NSDI – ICTA/GOSL/SER/NS/2018/09

Press Advertisement

Invitation for Quotation

Published in the Daily News on September 19 and September 21, 2018

Deadline for submission of Bids: 1500 hrs (3.00 p.m.) on September 28, 2018

ICTA joins National IT Conference 2018 as National Partner

ICTA Partners with National IT Conference

ICT Agency of Sri Lanka has joined hands with Computer Society of Sri Lanka (CSSL) as the National Partner of National IT Conference 2018 (NITC 2018), scheduled to be held from 2-4 October at Shangri-La Hotel, Colombo Sri Lanka.

NITC 2018, under the theme ‘It changes everything’ is organised by Computer Society of Sri Lanka (CSSL) for the 36th consecutive year. ‘This Changes Everything’ is the theme this year – many of us would like to associate ourselves with this phrase from Steve Jobs’ at the iPhone launch in 2007. All those who are enthusiastic about ICT believe that ‘it’ will change everything – for the better, for everyone. Details are at NITC.LK.

The MoU signing ceremony was recently held at ICTA and graced by top officials of both organisations including ICTA Chairman Prof. Rohan Samarajiva, ICTA Chief Executive Officer Damith Hettihewa, CSSL President Yasas V. Abeywickrama and CSSL Vice President Prabath S. Wickramaratne.

President Maithripala Sirisena will be the Chief Guest at the NITC Conference this year. Representing ICTA, Prof. Rohan Samarajiva, will be the keynote speaker at the conference inauguration on 2 October. ICTA Chairman Prof. Rohan Samarajiva said that ICTA is pleased to partner with CSSL yet again to support this nationally important event. He further added, “ICTA implements the government’s plans for a digitally enabled Sri Lanka, while CSSL supports that vision by representing and strengthening the competencies of ICT professionals in Sri Lanka. The National IT Conference is an important common platform for knowledge sharing among ICT professionals in Sri Lanka, for bringing international and new knowledge into the country and permits deliberations on current ICT topics to help us move toward actionable outcomes.”

The Computer Society of Sri Lanka (CSSL) which was established in 1976 is the apex body representing Information and Communications Technology (ICT) professionals in Sri Lanka which is celebrating the 42nd Anniversary this year. The CSSL is also a member of the South East Asia Regional Computer Confederation (SEARCC) and International Federation for Information Processing (IFIP).

The CSSL organises the National Information Technology Conference (NITC) annually, which is the flagship ICT event in Sri Lanka. Last year’s NITC is the Sri Lanka’s biggest ever international ICT event in the history to date.

This event involves key ICT decision makers in private and public sector together to share and discuss latest trends in Information and Communication Technology with over 30 foreign and local prominent speakers and 1000 plus ICT professionals.

Source by : www.ft.lk

පාර්ලිමේන්තුවත් ඩිජිටල් වෙයි

පාර්ලිමේන්තුව සදහා ඩිජිටල් ලේඛන කළමණාකරන පද්ධතියක් සකස් කිරීමට පියවර ගැණේ.

ඉ-පාර්ලිමේන්තු වැඩසටහනේ එක් ව්‍යාපෘතියක් වශයෙන් මෙය සකස් කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

පාර්ලිමේන්තුවේ ප්‍රධානතම අංශයන් වන හැන්සාර්ඩ් දෙපර්තමේන්තුව සහ සභා ලේඛන කාර්යාංශය ඉලක්ක කරගනිමින් මෙම ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධතිය ප්‍රථමයෙන් සකස් කරන ලබන බවත් සෙසු අංශ සදහාද ඉදිරියේදී මෙය ව්‍යාප්ත කිරීමට නියමිත බවත් නියෝජිතායතනය සදහන් කරයි.

මෙම ව්‍යපෘතිය තුළින් විධිමත් තොරතුරු කළමණාකරණය හරහා පාර්ලිමේන්තු කාර්‍යයන්හි කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිකිරීමටත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සදහා ඇවැසි නිවැරදි හා කාලීන තොරතුරු සැපයීමටත් පාර්ලිමේන්තු තීරණ හා තීන්දු පිළිබඳ මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමටත් රුකුලක් වන බව නියෝජිතායතනය වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ එපික් ලංකා ආයතනය අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා වන ගිවිසුමට අත්සන් කිරීම නොබෝදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා එපික් ලංකා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තරීන්ද කල්පගේ යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබුහ.

 

dav

sdr