ICTA Forum


 
Welcome, Guest. Please login or register.

Login with username, password and session length

  Show Posts
Pages: [1]
1  General Category / Opportunities - අවස්ථා (training, awareness, workshops) / Re: Presentation of Common HRM System on: February 27, 2013, 08:50:41 am
Common HRM වැඩසටහනේ අළුත්ම තොරතුරු දැන ගන්න කැමතියි....
ඒ වගේම මෙය ස්ථාපනය කර ගැනීමට කැමති අයට, අවශ්‍ය පිරිවිතර ගැනත් දැනුම් දුන්නොත් හොඳයි නේද?

Huh
2  General Category / Opportunities - අවස්ථා (training, awareness, workshops) / Re: Presentation of Common HRM System on: February 20, 2013, 09:31:04 am
Common HRM වැඩසටහනේ අළුත්ම තොරතුරු දැන ගන්න කැමතියි....
ඒ වගේම මෙය ස්ථාපනය කර ගැනීමට කැමති අයට, අවශ්‍ය පිරිවිතර ගැනත් දැනුම් දුන්නොත් හොඳයි නේද?
3  General Category / Opportunities - අවස්ථා (training, awareness, workshops) / Re: Presentation of Common HRM System on: January 29, 2013, 12:29:12 pm
Confirmed...  Smiley
4  General Category / Calendar / Re: FutreGov Forum Sri Lanka 2011 on: July 20, 2011, 09:16:09 am
ස්තූතියි ඉමල් මහත්මයා... FutureGov සමුළුව පිළිබඳ තොරතුරු අප වෙත ලබා දුන්නාට...
5  General Category / 10101, 10102 - Have an ICT unit / Re: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............ on: March 05, 2011, 09:15:23 am
Quote
පලමු පිටපත ස්ථාපනය කරනු ලැබුවා, පර්යේෂණ මට්ටමේ පවතින්නේ
මේ ඉන් පිටපත් කල මුහුනත් දෙකක්
පෙනුමටම අපූරු මෘදුකාංගයක් බව හිතෙනවා රන්ජන් මහත්මයා.. අගෙයි Smiley Smiley

Quote
සුමට වූ පසු සම්පූර්ණ තොරතුරු ලබා දෙන්නම්...
මේ ගැන වැඩි විස්තර දැන ගන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා...
මෘදුකාංගය නිර්මාණය කල ආකාරය ගැනත් පුළුවන් විදියට විස්තර කියන්න... වැදගත් වේවි බොහෝ දෙනාට
6  General Category / 10101, 10102 - Have an ICT unit / Re: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............ on: January 27, 2011, 11:09:32 am

රන්ජන් පරිගණක හා උපාංග පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 2002-11-28 දින දරණ භාණ්ඩගාර චක්‍රලේඛ IAI/2002/02 අනුව සිදු කළ යුතු දෙයක්



ඉමාල් මහත්මයා ඉහත චක්‍රලේඛයේ පිටපතක් ලබා ගන්න බැරිද ?
7  General Category / 10101, 10102 - Have an ICT unit / Re: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............ on: January 20, 2011, 10:13:34 am
බොහොම ස්තූතියි ඉමල් මහත්මයා. තොරතුරු තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමට අවශ්‍ය බොහෝ කරුණු මේ නූල තුල තියෙනවා... ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තොරතුරු තාක්ෂණ ඒකකයක් ආරම්භ කිරීමේදී මතුවෙන ප්‍රධානම ගැටළුව තමා නිලධාරින් හිඟකම. උදාහරණයක් විදියට අපේ කාර්යාලය ගත්තොත් කාර්ය මණ්ඩලයේ සිටිය යුතු නිලධාරින්ගෙන් භාගයක්වත් නෑ... අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩක් කාර්යාලවල මේ ගැටළුව තියෙනවා... අපිට බැරිද ප්‍රාලේ කාර්යාල වල වෙන් වෙන්ව තොරතුරු තාක්ෂණ ඒකක පිහිටුවනවා වෙනුවට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒකකය පිහිටුවලා ප්‍රාලේ කාර්යාලයේ ඉන්න ප්‍ර.න.නි හා පද්ධති පරිපාලකවරුන් ඒකේ සාමාජිකයන් කරන්න..( ICTA ආයතනයේ කාරුණික අවධානයට) Grin Grin Grin
8  General Category / 10101, 10102 - Have an ICT unit / Re: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............ on: December 27, 2010, 11:41:45 am
බොහෝ දෙනාට වැදගත් වෙන කාරණයක් ඉමල් මහත්මයා.... බෙහෙවින්ම ස්තූතියි ඔබ මේ සඳහා කැප කරන කාලයට
Pages: [1]
Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.10 | SMF © 2006-2009, Simple Machines LLC
Brkdmrcn v4 By [BrKDmRcN]
Valid XHTML 1.0! Valid CSS!