ICTA Forum

Welcome, Guest. Please login or register.

Login with username, password and session length

Pages: 1 ... 3 4 [5] 6 7 ... 11
  Print  
Author Topic: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............  (Read 7747 times)
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #60 on: January 22, 2011, 02:11:02 am »

මමත් හිතන්නේ අපේ කාර්යාලය තුළම තො.තා. ඒකකය තිබිය යුතු බවයි. තාරක කියන ගැටළුව අපටත් නැතිවා නෙවෙයි. ඒත් ඉදිරියේ දී ICTA ආයතනය මඟින් පුහුණු වැඩ සටහන් ක්‍රියාත්මක වන නිසා ගැටළුව තරමක් දුරට නිරාකරණය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

කාර්ය මණ්ඩලය හිඟ කම හැම රාජ්‍ය ආයතනයටම පොදු දෙයක්
අපි ඒ ගැන හිත හිත හිටියොත් කිසි දෙයක් කරන්න අමාරු වේවි
සිමිත සම්පත් වලින් පටන් ගන්න
මේකත් අභියෝගයක් ලෙස බාර ගන්න
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #61 on: January 25, 2011, 12:21:01 am »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 16

මෙන්න පද්ධති පරිපාලක වරු 2 ගේ රාජකාරි ලැයිස්තුව

01. ඉ විශ්‍රාම වැටුප් පරිගණක ජාලය කළමණාකරණය හා පරිපාලනය.
02. ඉ විශ්‍රාම වැටුප් පද්ධතිය හා ජාලය අධීක්ෂණය සම්බන්ධ ආරක්ෂණ පියවරයන් ගැනීම , පද්ධතියේ ඇතිවන දෝෂහරණයට ක්‍රියා මාර්ග ගැනීම හා කළමණාකරණය.
03. පරිගණක සහ උපාංග ඇතුළු අනෙකුත්  දෘඩාංග කළමණාකරණය කිරීම
04. ලංකා රාජ්‍ය ජාලයේ උපකාරක සේවය හා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණය
05. දෙපාර්තමේන්තුවේ තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තියට අනුකූලව රාජකාරී කටයුතු ඉටු කිරිම
06. ඉ විශ්‍රාම වැටුප් පරිගණක ජාලය හා සම්බන්ධ තොරතුරු හා සන්නිවේදන නව ප්‍රවනතා පිළිබඳ යෝජනා අදහස් ඉදිරිපත් කිරිම මගින් ඉහල කලමණාකරනය දැනුවත් කිරිම.
07. ඉ විශ්‍රාම වැටුප් වැටුප් පරිගණක පද්ධතිය කළමණාකරණය හා පරිපාලනය කිරිමේදි පහත කාර්යන් ඉටු කිරීම

භූමිකා කළමණාකරණය හා පරිශීලක කළමනාකරණය යටතේ පරිශීලකයන් වෙත  ප්‍රෙවේශ වරප්‍රසාද ප්‍රදානය කිරීම,
              - භූමිකා නිර්මාණය කිරීම,වෙනස් කිරීම, සක්‍රියනය කිරීම.
              - පරීශීලකයන් නිර්මාණය කිරීම, වෙනස් කිරීම.
ඉ විශ්‍රාම වැටුප් පද්ධති වින්‍යාස කිරීම
                   - වින්‍යාස ආදානය.
                   - වින්‍යාස වෙනස්කිරීම.
ඉ විශ්‍රාම වැටුප් පද්ධති දත්තමූල සමමුහුර්තකරණ‍ය
                   - සමමුහුර්තකරණ‍ වාර්තා ජනනය කිරීම
                   - මාර්ග අපගත සමමුහුර්තකරණ‍ය කිරීම
                   - සමමුහුර්තකරණ‍ය දර්ශනය කිරීම හා යාවත්කාල කිරිම.
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #62 on: January 25, 2011, 11:10:27 pm »

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒකකය කරා ගමන් කල මාවතේ වරුන .... 17

මෙන්න ශාඛා කළමනාකරුගේ රාජකාරි ලැයිස්තුව

01. තොරතුරු තාක්ෂණ ශාඛාවේ භෞතික හා මානව සම්පත් කළමණාකරණය හා පරිපාලනය කිරීම.
02. ශාඛාවේ පරිහරණය කරන ලේඛන හා ගොනු පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම.
03. ශාඛාවේ මානව සම්පත් අවශ්‍යතා හා භෞතික සම්පත් අවශ්‍යතා සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීම.
04. තොරතුරු තාක්ෂණ ශාඛාවේ වාර්ෂික වාර්තා, ප්‍රගති සමාලෝචන ආදිය ලබා දීමට කටයුතු කිරීම.
05. තොරතුරු තාක්ෂණ සම්පත් මිලදී ගැනීමේදී අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
06. දෙපාර්තමේන්තුව සතු පරිගණක පිළිබදව ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම.

Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2091

View Profile Email
« Reply #63 on: January 25, 2011, 11:44:38 pm »

{දෙපාර්තමේන්තුව සතු පරිගණක පිළිබදව ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම. }

මෙය සාමාන්‍ය සුපුරුදු ගබඩාවේ ක්‍රියාවලියට අමතරවද? නැතිනම් සුපුරුදු ගබඩාවේ ක්‍රියාවලිය නැති කලාද?
Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #64 on: January 27, 2011, 10:48:10 am »

{දෙපාර්තමේන්තුව සතු පරිගණක පිළිබදව ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම හා යාවත්කාලීන කිරීම. }
මෙය සාමාන්‍ය සුපුරුදු ගබඩාවේ ක්‍රියාවලියට අමතරවද? නැතිනම් සුපුරුදු ගබඩාවේ ක්‍රියාවලිය නැති කලාද?

රන්ජන් පරිගණක හා උපාංග පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 2002-11-28 දින දරණ භාණ්ඩගාර චක්‍රලේඛ IAI/2002/02 අනුව සිදු කළ යුතු දෙයක්

ඒ කියන්නේ රාජ්‍ය ආයතන සතු පරිගණක යන්ත්‍ර හා උපාංග වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම කල යුතු වන්නේ පරිගණක යන්තු මිලදි ගැනීමේ සිට භාරකාරත්වය, නඩත්තුව, අළුත්වැඩියා කිරීම හා අපහරණය කිරීම සම්බන්ධව ලේඛන ගත කිරීමක් අවශ්‍ය වන බැවිනි.
« Last Edit: January 27, 2011, 10:50:09 am by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
තාරක තිසේරා
Chief Innovation Officer
Silver Member
****
Gender: Male
Posts: 322

tharakatissera
View Profile Email
« Reply #65 on: January 27, 2011, 11:09:32 am »

රන්ජන් පරිගණක හා උපාංග පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 2002-11-28 දින දරණ භාණ්ඩගාර චක්‍රලේඛ IAI/2002/02 අනුව සිදු කළ යුතු දෙයක්

ඉමාල් මහත්මයා ඉහත චක්‍රලේඛයේ පිටපතක් ලබා ගන්න බැරිද ?
Logged

** සුභ දවසක් **
Tharaka Sandaruwan Tissera
it@kabithigollewa.ds.gov.lk
Mobile :0718665002 Office :0252298518 VOIP   :0252298641
Blog: http://kabithi.blogspot.com/
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #66 on: January 27, 2011, 11:11:49 am »

පරිගණක යන්ත්‍ර හා උපාංග වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 02

පරිගණක ස්ථාවර වත්කම් ලේඛනයේ ආකෘති 1 සිට 11 දක්වා ආකෘති 11 ඇත

ආකෘතිය 1 - රාජ්‍ය ආයතනය විසින් සම්පූර්ණ කළ යුතුය
ආකෘති 2 සිට ආකෘති 10 දක්වා - පරිගණක උපාංග හා මෘදුකාංග සැපයුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුයි
ආකෘතිය 11 - ඉහත ආකෘති වල ඇතුලත් කල නොහැකි මිලදි ගැනීම් ඇතුලත් කල යුතුයි
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #67 on: January 27, 2011, 11:12:48 am »

ඉමාල් මහත්මයා ඉහත චක්‍රලේඛයේ පිටපතක් ලබා ගන්න බැරිද ?

පුළුවනි තාරක මං මේ ගැන විස්තර කරමින් තමයි මේ ඉන්නේ
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #68 on: January 27, 2011, 11:26:05 am »

පරිගණක යන්ත්‍ර හා උපාංග වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 03

ආකෘතිය 1 - රාජ්‍ය ආයතනය විසින් සම්පූර්ණ කළ යුතුය

මෙම ආකෘතිය මා මේ සමග උඩු ගත කරනවා

මෙම ලේඛන ඇතුලත් පරිගණක සම්බන්ධ ස්ථාවර වත්කම් ලේඛනය සකස් කල පසු ඕනැම අවස්ථාවක කළමනාකරණ තීරණ ගැනීමට මෙම ලේඛනය තුලින් තොරතුරු සපයා ගත හැකි වන පරිදි පරිගණක හා උපාංග භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියා විසින් පරිගණක දත්ත සටහන් ගොනුවක් නඩත්තු කල යුතු බවය උපදෙස් දි ඇත

මෙම ආකෘතිය අපේ ආයතනයේ තියෙන පරිගණක හා උපාංග ප්‍රමාණය හා වර්ගය අනුව අවශ්‍යවන පිටපත් ගණනකින් සකස් කර ගත යුතුය
« Last Edit: January 27, 2011, 11:26:54 am by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #69 on: January 27, 2011, 01:14:20 pm »

පරිගණක යන්ත්‍ර හා උපාංග වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 04

ආකෘති 2 සිට ආකෘති 10 දක්වා - පරිගණක උපාංග හා මෘදුකාංග සැපයුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුයි

මෙම ආකෘති ටිකත් මා උඩුගත කරනවා

මෙම ආකෘති අදාල සැපයුම්කරුගෙන් පුරවා ගන්නා තෙක් ඔවුනට ගෙවීම් නොකරන ලෙසට උපදෙස් දි ඇත

http://rapidshare.com/files/444765468/Format_2-11.rar
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Wasantha
Re-Engineering Government
Galle
Silver Member
****
Gender: Male
Posts: 314

wasanth_desha
View Profile Email
« Reply #70 on: January 27, 2011, 04:32:32 pm »

මෙය ඉතා වැදගත් කරුණු රාශියක් ගැන විශේෂඥ තොරතුරු ලබා දෙන හුයක්. අපේ ප්‍රධාන සම්පත් දායකයා වන ඉමාල් ට බොහොමත් ම තුති ඔබ ගුරු මුෂ්ඨියක් නොමැති ව ලබා දෙන තොරතුරු, ඔබ ඒ සඳහා වැය කරන  කාලය, ඔබ මේ හරහා ඇති කරන සාමූහික, කණ්ඩායම් හැඟීම හා සුහදත්වය වෙනුවෙන්!   

පැවැත්වූවා මාත් සමීරත් වැඩ මුළුවක්
"ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතවීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග" යන මැයෙන්, කළුතර දී,
කළුතර සිටි දි.ලේ. හපුආරච්චි මැතිඳුගේ ඇරයුමකින් පසු ගිය දිනෙක.
සැකසූවා එහි දී  ක්‍රියාත්මක සැලසුමක් ප්‍ර. ලේ. වරුන් සඳහා මහත් වෙහෙසින්
එම කාර්යාලවල මූලික ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති අරමුණු ඉටු කර ගැනීම පිණිස.
එහි ද ඇත බොහෝ දේ මේ සඳහා භාවිතා කළ හැකි.
කරන්නෙමු එය උඩුගත ගෙවෙන්නට පෙර හෙට දින.
(එය යි පිළිණය දුන්  සමීරයන් විසින්
මෙහි ව්‍යාපාති කළමනාකරු ලෙස මා හට)

වසන්ත දේ
Logged

With Thanks and Best Regards

Wasantha Deshapriya
Director,
Re-engineering Government Programme
Bandula Ranathunga
Chief Innovation Officer
Colombo
Platinum Member
******
Gender: Male
Posts: 1055

View Profile WWW Email
« Reply #71 on: January 27, 2011, 09:24:37 pm »

පැවැත්වූවා මාත් සමීරත් වැඩ මුළුවක්
"ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතවීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග" යන මැයෙන්, කළුතර දී,
කළුතර සිටි දි.ලේ. හපුආරච්චි මැතිඳුගේ ඇරයුමකින් පසු ගිය දිනෙක.
සැකසූවා එහි දී  ක්‍රියාත්මක සැලසුමක් ප්‍ර. ලේ. වරුන් සඳහා මහත් වෙහෙසින්
එම කාර්යාලවල මූලික ඉ-රාජ්‍ය ප්‍රතිපත්ති අරමුණු ඉටු කර ගැනීම පිණිස.
එහි ද ඇත බොහෝ දේ මේ සඳහා භාවිතා කළ හැකි.
කරන්නෙමු එය උඩුගත ගෙවෙන්නට පෙර හෙට දින.
(එය යි පිළිණය දුන්  සමීරයන් විසින්
මෙහි ව්‍යාපාති කළමනාකරු ලෙස මා හට)
වසන්ත දේ
කාව්‍යමය ඉදිරිපත් කිරඍම ඉතා අගනේයැ!  Smiley
Logged

Bandula Ranathunga,
Program Coordinator (Local Government Re-engineering Program),
Ministry of Local Government & Provincial Councils,
#330, Union Place,
Colombo 02.
eMail - bandula.ranathunga@pclg.gov.lk
Mobile -0714315426
Office -0112452430
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #72 on: January 27, 2011, 10:21:07 pm »

මෙය ඉතා වැදගත් කරුණු රාශියක් ගැන විශේෂඥ තොරතුරු ලබා දෙන හුයක්. අපේ ප්‍රධාන සම්පත් දායකයා වන ඉමාල් ට බොහොමත් ම තුති ඔබ ගුරු මුෂ්ඨියක් නොමැති ව ලබා දෙන තොරතුරු, ඔබ ඒ සඳහා වැය කරන  කාලය, ඔබ මේ හරහා ඇති කරන සාමූහික, කණ්ඩායම් හැඟීම හා සුහදත්වය වෙනුවෙන්!   
වසන්ත දේ

බොහොමත්ම තුති ඔබතුමාට
හැම විටම දිරිමත් කරයි ඔබ අපව
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2091

View Profile Email
« Reply #73 on: January 27, 2011, 10:31:29 pm »

පරිගණක යන්ත්‍ර හා උපාංග වෙනුවෙන් ස්ථාවර වත්කම් ලේඛණයක් පවත්වාගෙන යාම 04

ආකෘති 2 සිට ආකෘති 10 දක්වා - පරිගණක උපාංග හා මෘදුකාංග සැපයුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුයි

මෙම ආකෘති ටිකත් මා උඩුගත කරනවා

මෙම ආකෘති අදාල සැපයුම්කරුගෙන් පුරවා ගන්නා තෙක් ඔවුනට ගෙවීම් නොකරන ලෙසට උපදෙස් දි ඇත

http://rapidshare.com/files/444765468/Format_2-11.rar

thank you very much!
Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2091

View Profile Email
« Reply #74 on: January 28, 2011, 10:57:16 pm »

මා මෙම අවශ්‍යතාවය ඉලෙක්ට්‍රොනිකව කරගෙන යාම සඳහා මෘදුකාංගයක් ප්‍රතිනිර්මාණය කරමින් යනවා..
ඇත්තෙන්ම මා මීට වසර 03 කට පමණ පෙර මෙය දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කලා.
නමුත් දැන් අළුත් තාක්‍ෂණයකින් නිර්මාණය කරමින් පවතින්නේ (Web Base - ASP), හැබැයි විවෘත මෘදුකාංග නෙමෙයි
අවශ්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා...
Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
Pages: 1 ... 3 4 [5] 6 7 ... 11
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.10 | SMF © 2006-2009, Simple Machines LLC
Brkdmrcn v4 By [BrKDmRcN]
Valid XHTML 1.0! Valid CSS!