ICTA Forum


 
Welcome, Guest. Please login or register.

Login with username, password and session length

Pages: [1] 2 3 ... 11
  Print  
Author Topic: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............  (Read 7241 times)
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« on: October 02, 2010, 08:49:40 pm »

යාළුවනේ

අපි කවුරුත් දන්නවා තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියට අනුකූල වෙන්නනං අපේ කන්තෝරුවේ තොරතුරු තාක්ෂණ ඒකකයක් පිහිටුවන්න ඕනා කියන එක.

ඒවගේම තවත් අපි දන්න දෙයක් තමයි බහුතරයක් අපේ කන්තෝරු වල තොරතුරු තාක්ෂණ ඒකකයක් නැති එක.

ඒත් එක්කම අපි දන්නනවා බොහොමයක් කන්තෝරු වල පරිගණක කාමරයක් තියෙනවා විශේෂයෙන්ම ගිණ්‍රම් ශාඛාවන්ට අනුබද්ධව.

ඇත්තටම මේ පරිගණක කාමරයයි, තොරතුරු තාක්ෂණ ඒකකයයි කියන්නේ දෙකක්ද?  එකක්ද?

තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියට අනුව තොරතුරු තාක්ෂණ ඒකකයෙයි කලින් කියපු පරිගණක කාමරයෙයි ක්‍රියාකාරිත්වය එකක්ද ? දෙකක්ද?

පැහැදිලි කර ගනිමු නේද ?
« Last Edit: July 27, 2011, 10:28:13 am by Sameeraj » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Wijenayaka
Chief Innovation Officer
Galle
Gold Member
*****
Gender: Male
Posts: 686


awijenayake
View Profile WWW
« Reply #1 on: October 02, 2010, 10:28:40 pm »

ඇපේ පරිගණක නම් කාමරවල නැහැ. තියෙන්නෙ සෑම නිලධාරියෙකුගේම වැඩකරන මේසය උඩ. ඒ වගේම පිටින් එන අමුත්තන්ට හා පාරිබෝගිකයන්ට පාවිච්චි කරන්න වෙනමම පරිගණකයක් සවිකරල තියෙනව. මේ හැම එකකටම අන්තර්ජාල පහසුකම් හෙමත් තියෙනව

Laptop තියෙන අයට WiFi  පහසුකම් හෙමත් දීල තියෙනව.

IT Unit කියල අදහස් කරන්නෙ ඒ පිළිබඳ වැඩ (DM, attending, trouble shooting) කරන කණ්ඩායම කියලයි මම අදහස් කරන්නෙ.
Logged

"Be proactive"

Best Regards
D.L.A.Wijenayaka
Chief Accountant
District Secretariat,Nuwaraeliya
Mobile 0714423135
VOIP 0522223221
Tel.   0522222234
E-mail  wijenayakadla@gmail.com
Http://wijenayaka.blogspot.com
බන්දුල
Chief Innovation Officer
ගම්පහ
Silver Member
****
Gender: Male
Posts: 356


618669853 engwicky
View Profile WWW Email
« Reply #2 on: October 03, 2010, 07:23:25 am »


මම නම් තො.ස.තා. ඒකකය ලෙස අදහස් කලේ ආයතනය තුල ක්‍රියාදාමහදුනාගෙන, එම කටයුතුවල නිෂ්පාදකතාවය/ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා තො.ස.තා. යෙදවුම් හදුනගෙන ක්‍රියාත්මක කිරීමට ඍජුවම දායක වන ඉහල කළමණාකරන තලයේ නම්කල නිලධාරි කන්ඩායම හැටියටයි.
Logged

Eng. BANDULA Wickramaarachchi
Head/Actg. Chief Coastal Engineer
Coastal Research & Design
Coast Conservation Department
Colombo 10
Voice 077 779 2966
Text  engwicky@sltnet.lk
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #3 on: October 03, 2010, 08:30:16 pm »


මම නම් තො.ස.තා. ඒකකය ලෙස අදහස් කලේ ආයතනය තුල ක්‍රියාදාමහදුනාගෙන, එම කටයුතුවල නිෂ්පාදකතාවය/ගුණාත්මකභාවය වැඩිකිරීම සඳහා තො.ස.තා. යෙදවුම් හදුනගෙන ක්‍රියාත්මක කිරීමට ඍජුවම දායක වන ඉහල කළමණාකරන තලයේ නම්කල නිලධාරි කන්ඩායම හැටියටයි.

හොද අදහසක්. පැහැදිලිවම තොරතුරු තාක්ෂණ ඒකකය කන්තෝරුව වාහනයක් නම් ඒකේ ඇන්ජිම වෙන්න ඕනා. අදුරට එලිය දෙන මිණි පහණ වෙන්න ඕනා. තුන් කල් දකින නැනැස වෙන්න ඕනා. නිර්මාණාත්මක, නවොත්පාදක, ධනාත්මක, පෙර ක්‍රියාශීලි (proactive), කැපවන, වගකීම් දැරිය හැකි අධිකාරිත්වයක් ඇති පිරිසක් මේ ඒකකය නියෝජනය කළ යුතුයි.
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Bandula Ranathunga
Chief Innovation Officer
Colombo
Platinum Member
******
Gender: Male
Posts: 1055


View Profile WWW Email
« Reply #4 on: October 03, 2010, 08:53:02 pm »

තොරතුරු තාක්ෂණ ඒකකය මිසක් තොරතුරු තාක්ෂණ කාමරයක් ගැන ඉ-ප්‍රතිපත්තියේ කියන්නේ නෑනේ. බන්දුල ඩබ්. කියනවා වගේ ඒ ඒකකය මගින් කළ යුත්තේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා හා අවකාෂ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය/ක්‍රියාත්මක තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමයි.

විජේ කියනවා වගේ කොම්පීටරේ ආයෙත් කාමරේට ගියොත්නම් වැඩේ අනිත් පැත්ත හැරෙනවා. මම අහල තියෙනවා සිංගප්පූරුවේ කාර්යාලයක් ගැන; ඒ ඒ නිලධාරියාට වෙන් වූ මේසයක් හා පිටුවක්වත් නැති. රාජකාරියට පැමිණෙන අය අය තමන් තැමති මේසයකට වාඩි වෙලා තම ‘ලැපෙන්‘ පද්ධතියට සම්බන්ධ වෙලා කටයුතු කරනවා (ආතල් තැන්වල වාඩි වෙන්න සමහරු උදෙන්ම එනවලු). එහෙව් ලෝකෙ අපේ රාජ්‍ය කාර්යාල ගිණුම් අංශය ළඟින් (අනුබද්ධිතව) කොම්පීටර් කාමර පවත්වාගෙන යනවා. මට හිතෙන්නේ ඒවාට කියන්න හොඳම නම ‘මුද්‍රණාලය‘! Sad
Logged

Bandula Ranathunga,
Program Coordinator (Local Government Re-engineering Program),
Ministry of Local Government & Provincial Councils,
#330, Union Place,
Colombo 02.
eMail - bandula.ranathunga@pclg.gov.lk
Mobile -0714315426
Office -0112452430
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #5 on: October 03, 2010, 09:10:38 pm »

තොරතුරු තාක්ෂණ ඒකකය මිසක් තොරතුරු තාක්ෂණ කාමරයක් ගැන ඉ-ප්‍රතිපත්තියේ කියන්නේ නෑනේ. බන්දුල ඩබ්. කියනවා වගේ ඒ ඒකකය මගින් කළ යුත්තේ තොරතුරු තාක්ෂණ අවශ්‍යතා හා අවකාෂ හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය/ක්‍රියාත්මක තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීමයි.

විජේ කියනවා වගේ කොම්පීටරේ ආයෙත් කාමරේට ගියොත්නම් වැඩේ අනිත් පැත්ත හැරෙනවා. මම අහල තියෙනවා සිංගප්පූරුවේ කාර්යාලයක් ගැන; ඒ ඒ නිලධාරියාට වෙන් වූ මේසයක් හා පිටුවක්වත් නැති. රාජකාරියට පැමිණෙන අය අය තමන් තැමති මේසයකට වාඩි වෙලා තම ‘ලැපෙන්‘ පද්ධතියට සම්බන්ධ වෙලා කටයුතු කරනවා (ආතල් තැන්වල වාඩි වෙන්න සමහරු උදෙන්ම එනවලු). එහෙව් ලෝකෙ අපේ රාජ්‍ය කාර්යාල ගිණුම් අංශය ළඟින් (අනුබද්ධිතව) කොම්පීටර් කාමර පවත්වාගෙන යනවා. මට හිතෙන්නේ ඒවාට කියන්න හොඳම නම ‘මුද්‍රණාලය‘! Sad

අයියා හරි අයියා

ඒකට හේතුවක් තියෙනවා ඔය මුද්‍රණාලේ ඉන්න අයගේ ගලනාලේ දිගේත් නිව්රෝන තියෙනවා. කෙල ගිලින ගිලින වාරයක් පාසා මොලේ කිති කැවෙනවා. හිතං ඉන්නේ තොරතුරු තාක්ෂණේ තියන්නේ ටයිප් කරන එකයි ප්‍රින්ට් කරන එකයි කියලා.
අනේ මෙහෙම කිව්වට යාළුවනේ අමනාප වෙන්න එපා.
අපේ ඇගේ හැම නාලයක් දිගේම තොරතුරු තාක්ෂණයයි කන්තෝරුවේ අභිවෘර්ධියයි මහජනයගේ සුභසිද්ධියයි කියන ආලේප ගෑවුනු ලේ ගැලුවොත් තමයි ඉ රාජ්‍ය කියන හදවත තවක් තිරිහන් කරන්න පුළුවන් වෙන්නේ. 
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Wasantha
Re-Engineering Government
Galle
Silver Member
****
Gender: Male
Posts: 311


wasanth_desha
View Profile Email
« Reply #6 on: October 03, 2010, 11:40:15 pm »

හොඳ මාතාකාවක්, ඒත් පාරෙන් පිට පනියි වගෙයි!

විශාල වශයෙන් තො.තා. භාවිතා කරන ආයතනවල තියෙනවා සර්වර් පරිගණක කාමරයක්. ඒකට ඉස්සර කිවිවා පරිගණක කාමරය කියලා. ඒකෙ භාරකාර උදවිය ඒකෙම මේස පුටු තියා ගෙන දේවාලේ කපු මහත්වරු වගේ හිටියා. දැන් ඒ කාලේ ඉවරයි. දැන් සර්වර් පරිගණක කාමරයට ඇතුල්වීමත් තහනම්. අපේ සර්වර් පරිගණක කාමරයට යන්න පුළුවන් පද්ධති පරිපාලකට ම විතරයි.
නමුත් විශ්‍රාම වැටුප් දෙපා. වගේ තැන්වල විශේෂයෙන්ම විවෘත කාර්යාල සංකල්පය ක්‍රියාත්මක නරක තැන්වල (ඉක්ටා හැර විවෘත කාර්යාල සංකල්පය ක්‍රියාත්මක කළ රායේ ආයතන 2යි මම දැක්කේග 1. රාජ්‍ය පරිපාලනේ 5-6 මහල් 2. විශ්‍රාම වැටුප් දෙපා.) තො.තා. ඒකකයක් වෙනම පිහිටුවලා ඒකෙ ප්‍රධානියා හා තාක්‍ෂණික කණ්ඩායම ඒ තුළ වෙනම විවෘත කාර්යාලයක් පවත්වා ගෙන යනවා. ඒකට තො.තා. ඒකකය කිව්වොත් වඩාත් හරි. එහි ඇති ප්‍රයෝජන ඉමල්ට ම කියන්න පුළුවන්.     
තුති! වසන්ත
Logged

With Thanks and Best Regards

Wasantha Deshapriya
Director,
Re-engineering Government Programme
Bandula Ranathunga
Chief Innovation Officer
Colombo
Platinum Member
******
Gender: Male
Posts: 1055


View Profile WWW Email
« Reply #7 on: October 04, 2010, 04:48:50 pm »


 (ඉක්ටා හැර විවෘත කාර්යාල සංකල්පය ක්‍රියාත්මක කළ රායේ ආයතන 2යි මම දැක්කේග 1. රාජ්‍ය පරිපාලනේ 5-6 මහල් 2. විශ්‍රාම වැටුප් දෙපා.)     
තුති! වසන්ත
වසන්ත මයා, මේ ‘විවෘත කාර්යාල සංකල්පය‘ තව ටිකක් පැහැදිලි කරනවාද කරුණාකරල. (මාතෘකාවෙන් පිටනම් වෙනම නූලක වුනත් කමක් නෑ)
Logged

Bandula Ranathunga,
Program Coordinator (Local Government Re-engineering Program),
Ministry of Local Government & Provincial Councils,
#330, Union Place,
Colombo 02.
eMail - bandula.ranathunga@pclg.gov.lk
Mobile -0714315426
Office -0112452430
බන්දුල
Chief Innovation Officer
ගම්පහ
Silver Member
****
Gender: Male
Posts: 356


618669853 engwicky
View Profile WWW Email
« Reply #8 on: October 04, 2010, 07:36:04 pm »

ම්ම්.... "විවාත කාර්යාල සංකල්පය" ??
Logged

Eng. BANDULA Wickramaarachchi
Head/Actg. Chief Coastal Engineer
Coastal Research & Design
Coast Conservation Department
Colombo 10
Voice 077 779 2966
Text  engwicky@sltnet.lk
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840



View Profile Email
« Reply #9 on: October 04, 2010, 10:48:06 pm »

ම්ම්.... "විවාත කාර්යාල සංකල්පය" ??

මුමනන්නේ නැතුව බලන්නකෝ රූප ටික
එළ නේද ?
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
බන්දුල
Chief Innovation Officer
ගම්පහ
Silver Member
****
Gender: Male
Posts: 356


618669853 engwicky
View Profile WWW Email
« Reply #10 on: October 05, 2010, 04:35:16 am »

ම්ම්.... "විවාත කාර්යාල සංකල්පය" ??

මුමනන්නේ නැතුව බලන්නකෝ රූප ටික
එළ නේද ?

රූප ටික කෝ?
Logged

Eng. BANDULA Wickramaarachchi
Head/Actg. Chief Coastal Engineer
Coastal Research & Design
Coast Conservation Department
Colombo 10
Voice 077 779 2966
Text  engwicky@sltnet.lk
Wijenayaka
Chief Innovation Officer
Galle
Gold Member
*****
Gender: Male
Posts: 686


awijenayake
View Profile WWW
« Reply #11 on: October 05, 2010, 08:35:26 am »

වම්පැත්තෙ තියෙන රූප ද?
Logged

"Be proactive"

Best Regards
D.L.A.Wijenayaka
Chief Accountant
District Secretariat,Nuwaraeliya
Mobile 0714423135
VOIP 0522223221
Tel.   0522222234
E-mail  wijenayakadla@gmail.com
Http://wijenayaka.blogspot.com
බන්දුල
Chief Innovation Officer
ගම්පහ
Silver Member
****
Gender: Male
Posts: 356


618669853 engwicky
View Profile WWW Email
« Reply #12 on: October 05, 2010, 08:46:19 am »

විජේ

පින්තූර සොයාගන්න මෙතනට යන්න.

http://www.icta.lk/forum/index.php?topic=192.0
Logged

Eng. BANDULA Wickramaarachchi
Head/Actg. Chief Coastal Engineer
Coastal Research & Design
Coast Conservation Department
Colombo 10
Voice 077 779 2966
Text  engwicky@sltnet.lk
Wasantha
Re-Engineering Government
Galle
Silver Member
****
Gender: Male
Posts: 311


wasanth_desha
View Profile Email
« Reply #13 on: October 07, 2010, 12:16:05 am »

Open office concept is about a way of arranging your internal environment (lay out) of your office. This concept removes all cubicles form office and forces all staff members to work in a common open office layout. Since all creatures are territorial you need to assign a permanent seat (place) for each staff member. Some offices have even gone against this principal also and assigns no specific places to you. You can come and sit any where you want or you can work from home even.
However I find it is comfortable and make it personal to sit in a specific place. This environment allows you to get up and go to a colleague and discuss if you have a problem or any thing, to discuss briefly, rather than fixing a meeting and delaying your actions. It is mostly good for organizations which need to discuss small matters all the time. Whenever I have to sort out a technical matter, I just get up and go to Sanjaya. We do not have bells as in govt offices. So you cannot summon people; you have to go to them regardless of your seniority.
Since my PA is sitting next to me in an exactly similar table, this removes the disparity in office. Everybody has similar chairs and tables. (In govt the boss has the best table and chair:)
Since my PA is sitting next to me I can ask her to attend to urgent matters rather than calling her and assigning work. Work assignment is happening continuously.
Monitoring/supervision is also very easy in open office layout as you can see all the people. Our boss is sitting in 2nd floor at a table from which he can see almost all movements. There was a time at ICTA that if you leave office at 5.30 pm the boss would ask, Wasantha are you on a half day today? Smiley So he is sure to sit aat his table at 8-9 am and 5-6 pm to note when people come and go.
I am sitting in the same position in 3rd floor so I can observe all activities in the office (only if I am in office; my problem is that I am always in other government offices having meetings Smiley
Open Office layout also increases the efficiency of using equipment. For about 30 people in our floor we have only 2 printers. One for all and one for my PA (for urgent work as sometimes people print over 250 copies; so you have to wait). The common printer works as the scanner, copier and printer. All have to walk up to the printer which has been positioned in a central place.
Negative side is that somebody can come and discuss an issue with your neighbor and continue to be noisy. At such times it can disturb others, speacilly who are sitting close to you; In such occasions people in my office would shout and say pls go to a meeting room. So if you are going for an open office layout you need to have ample meeting rooms. Since Thushara is sitting in front of me, he gets disturbed all the time as a lot of people come to discuss matters with me. So I try to get up and go to a meeting room at such occasions.
Open office also inculcates a friendly office culture. Whenever Thusahra or my PA (Chathurani) is eating biscuits or something for tea (when you work long hours you always get hungry all the time) I am also offered same snacks by them over the half wall. We also pass work, docs, thumb drives etc over the half wall , not only food.
In an open office you cannot keep your table untidy as everybody can see it. Some stick to clean desk policy where you cannot leave any dos on your desk when you go home. Open office promotes clean desk policy as you cannot leave important docs on your table.
So these are the pluses and minuses of open office from my point of view. See I can see it all:)
     
Logged

With Thanks and Best Regards

Wasantha Deshapriya
Director,
Re-engineering Government Programme
Bandula Ranathunga
Chief Innovation Officer
Colombo
Platinum Member
******
Gender: Male
Posts: 1055


View Profile WWW Email
« Reply #14 on: October 07, 2010, 10:51:14 am »

It's wonderful! The OPEN OFFICE must be OPEN when ever possible. ICTA office is the real example for a OPEN OFFICE. Only they don't have that 'without specific places' concept. I think that method suitable for an office which have more field officers who doesn't come to the office regularly.

So Pradeep now you can compare your changed office with this concept.
 
In an open office you cannot keep your table untidy as everybody can see it. Some stick to clean desk policy where you cannot leave any dos on your desk when you go home. Open office promotes clean desk policy as you cannot leave important docs on your table.
See I can see it all:)     
  Wink Shocked
Logged

Bandula Ranathunga,
Program Coordinator (Local Government Re-engineering Program),
Ministry of Local Government & Provincial Councils,
#330, Union Place,
Colombo 02.
eMail - bandula.ranathunga@pclg.gov.lk
Mobile -0714315426
Office -0112452430
Pages: [1] 2 3 ... 11
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.10 | SMF © 2006-2009, Simple Machines LLC
Brkdmrcn v4 By [BrKDmRcN]
Valid XHTML 1.0! Valid CSS!