ICTA Forum

Welcome, Guest. Please login or register.

Login with username, password and session length

Pages: 1 ... 6 7 [8] 9 10 11
  Print  
Author Topic: ඔබේ තාක්ෂණේ පිරුන පරිගණක කාමරේ............  (Read 7262 times)
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2089

View Profile Email
« Reply #105 on: September 26, 2011, 09:54:21 pm »

අනිවාර්යෙන්ම හොඳ වැඩක් වේවි...

එය ඔබ දෙපාර්තමේන්තුව සඳහාද?
සියළුම රාජ්‍ය ආයතන වලට ගැලපෙන පරිදි සකසමුද? තො.තා. අමාත්‍යංශයේ ලේකම් තුමා සමග පැවැත්වෙන සාකච්ඡාවටත් යොමු කල හැකියිනෙ..
« Last Edit: September 26, 2011, 09:55:05 pm by Ranjan-රන්ජන්-ரன்ஜன் » Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #106 on: September 28, 2011, 04:32:39 pm »

අනිවාර්යෙන්ම හොඳ වැඩක් වේවි...
එය ඔබ දෙපාර්තමේන්තුව සඳහාද?
සියළුම රාජ්‍ය ආයතන වලට ගැලපෙන පරිදි සකසමුද? තො.තා. අමාත්‍යංශයේ ලේකම් තුමා සමග පැවැත්වෙන සාකච්ඡාවටත් යොමු කල හැකියිනෙ..

මං ඉස්සෙල්ලා කියන්නම් අපේ දෙපාර්තමේන්තුවට අදාලව සකසපු හැටි
ඊට පස්සේ බලමු සමස්තය ගැන
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #107 on: September 28, 2011, 04:35:51 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන මට්ටමේ තනතුරු 2

කළමණාකරන නොවන මට්ටමේ තනතුරු 11

Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #108 on: September 28, 2011, 04:37:30 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන මට්ටම

01. අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)
02. නියෝජ්‍ය අධ්‍යක්ෂ හෝ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)
« Last Edit: September 28, 2011, 04:37:55 pm by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2089

View Profile Email
« Reply #109 on: September 28, 2011, 10:25:25 pm »

ඉතා අනර්ගයි...
Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #110 on: September 29, 2011, 12:05:20 am »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන මට්ටම

මෙම තනතුරු සඳහා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ හෝ තොරතුරු තාක්ෂණ සේවයේ සුදුසුකම් ඇති නිලධාරීන්ට පත් විය හැකියි

01. අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) -- ශ්‍රීලපසේ 1 හො තොතාසේ 1-I

02. නියෝජ්‍ය අධ්‍යක්ෂ හෝ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) -- ශ්‍රීලපසේ 11 හෝ 111 /  තොතාසේ 1-II හෝ 1-III
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #111 on: September 29, 2011, 08:08:10 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන නොවන මට්ටම

මෙම මට්ටමේ ස්ථර 2 ක් තියෙනවා

පලමු ස්ථරයේ තනතුරු

01. තොරතුරු තාක්ෂණ නිලධාරි (ව්‍යාපෘති)
02. තොරතුරු තාක්ෂණ නිලධාරි (දෘඩාංග)
03. තොරතුරු තාක්ෂණ නිලධාරි (මෘදුකාංග)
04. තොරතුරු තාක්ෂණ නිලධාරි (ජාල)
05. තොරතුරු තාක්ෂණ නිලධාරි (පද්ධති පරිපාලක)
06. තොරතුරු තාක්ෂණ නිලධාරි (වෙබ් අඩවි)
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #112 on: September 29, 2011, 08:11:03 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන නොවන මට්ටම

දෙවන ස්ථරයේ තනතුරු

01. තොරතුරු තාක්ෂණ සහකාර (ව්‍යාපෘති)
02. තොරතුරු තාක්ෂණ සහකාර (දෘඩාංග)
03. තොරතුරු තාක්ෂණ සහකාර (ශාඛා කළමනාකරන)
04. තොරතුරු තාක්ෂණ සහකාර (ජාල)
05. තොරතුරු තාක්ෂණ සහකාර (වෙබ් අඩවි)
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #113 on: October 04, 2011, 04:30:37 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන නොවන මට්ටමේ සේවය හා ශ්‍රේණිය මෙසේයි

01. තොරතුරු තාක්ෂණ නිලධාරි (ව්‍යාපෘති) - තොතාසේ 2-I හෝ 2-II හෝ 2-III
02. තොරතුරු තාක්ෂණ නිලධාරි (දෘඩාංග) - තොතාසේ 2-I හෝ 2-II හෝ 2-III
03. තොරතුරු තාක්ෂණ නිලධාරි (මෘදුකාංග)- තොතාසේ 2-I හෝ 2-II හෝ 2-III
04. තොරතුරු තාක්ෂණ නිලධාරි (ජාල) - තොතාසේ 2-I හෝ 2-II හෝ 2-III
05. තොරතුරු තාක්ෂණ නිලධාරි (පද්ධති පරිපාලක) - තොතාසේ 2-I හෝ 2-II හෝ 2-III
06. තොරතුරු තාක්ෂණ නිලධාරි (වෙබ් අඩවි) - තොතාසේ 2-I හෝ 2-II හෝ 2-III
« Last Edit: October 04, 2011, 04:31:02 pm by ඉමල් » Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #114 on: October 05, 2011, 03:10:14 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන නොවන මට්ටමේ දෙවෙනි ස්ථරයේ සේවය හා ශ්‍රේණිය මෙසේයි

01. තොරතුරු තාක්ෂණ සහකාර (ව්‍යාපෘති) - තොතාසේ 3-I හෝ 3-II හෝ 3-III
02. තොරතුරු තාක්ෂණ සහකාර (දෘඩාංග) - තොතාසේ 3-I හෝ 3-II හෝ 3-III
03. තොරතුරු තාක්ෂණ සහකාර (ශාඛා කළමනාකරන) - තොතාසේ 3-I හෝ 3-II හෝ 3-III
04. තොරතුරු තාක්ෂණ සහකාර (ජාල) - තොතාසේ 3-I හෝ 3-II හෝ 3-III
05. තොරතුරු තාක්ෂණ සහකාර (වෙබ් අඩවි) - තොතාසේ 3-I හෝ 3-II හෝ 3-III
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
බන්දුල
Chief Innovation Officer
ගම්පහ
Silver Member
****
Gender: Male
Posts: 356

618669853 engwicky
View Profile WWW Email
« Reply #115 on: October 05, 2011, 08:15:47 pm »

අනාගත විශ්‍රාම වැටුප් දෙපාර්තමෙන්තු තොසතා ඒකකයේ සංයුතිය

කළමණාකරන මට්ටම

මෙම තනතුරු සඳහා ශ්‍රි ලංකා පරිපාලන සේවයේ හෝ තොරතුරු තාක්ෂණ සේවයේ සුදුසුකම් ඇති නිලධාරීන්ට පත් විය හැකියි

01. අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) -- ශ්‍රීලපසේ 1 හො තොතාසේ 1-I

02. නියෝජ්‍ය අධ්‍යක්ෂ හෝ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) -- ශ්‍රීලපසේ 11 හෝ 111 /  තොතාසේ 1-II හෝ 1-III
Imal
Is there any special reson to open these higher ranks for both services?
Logged

Eng. BANDULA Wickramaarachchi
Head/Actg. Chief Coastal Engineer
Coastal Research & Design
Coast Conservation Department
Colombo 10
Voice 077 779 2966
Text  engwicky@sltnet.lk
ඉමල්
Chief Innovation Officer
Ratmalana
Platinum Member
******
Gender: Male
Posts: 1840

View Profile Email
« Reply #116 on: October 06, 2011, 01:28:09 pm »

Imal
Is there any special reson to open these higher ranks for both services?

ඔව් බන්දුල අපි එහෙම කලේ මේ සේවා දෙකෙන් සුදුසුකම් තියෙන ඕනැම නිලධාරියෙකුට මේ තනතුරට එන්න අවස්ථාව දෙන්නයි
මේ තනතුරේ කරන්න තියෙන රාජකාරි වෙන්නේ තොතා කටයුතු කළමණාකරනය කිරීමනේ
ඒ කියන්නේ තොතා දැනුමක් ඇති කළමණාකරනය කලහැකි සුදුදුකම් ඇති කෙනෙකුට මේ රාජකාරි කරන්න පුළුවන්නේ
Logged

Deputy Director of Pensions (IT & Registration)
Sri Lanka Administrative Service
Department of Pensions
Samanthi
Chief Innovation Officer
DMT
Jr. Member
**
Gender: Female
Posts: 71

View Profile WWW
« Reply #117 on: October 07, 2011, 05:02:33 pm »

Open office concept is about a way of arranging your internal environment (lay out) of your office. This concept removes all cubicles form office and forces all staff members to work in a common open office layout. Since all creatures are territorial you need to assign a permanent seat (place) for each staff member. Some offices have even gone against this principal also and assigns no specific places to you. You can come and sit any where you want or you can work from home even.
    
Seeing this thread I remind of a office I saw with open office layout and thought of sharing;

This office was Maastricht Municipal council in The Netherlands. As precisely described by Mr.Wasantha there was no permanent place for each staff member. In fact their rule was to have n-7 (n=Number of staff) seats in the office. They had interesting re-engineering called 'disengaging front and back through  mid office' allowing them to perform any task form any desk. They were able to save a great amount in capital cost of the office by transforming to open office.
« Last Edit: October 07, 2011, 05:09:03 pm by Samanthi » Logged

Samanthi Senanayake
Assistant Commissioner (IT)
Department of Motor Traffic
Bandula Ranathunga
Chief Innovation Officer
Colombo
Platinum Member
******
Gender: Male
Posts: 1055

View Profile WWW Email
« Reply #118 on: October 07, 2011, 09:12:49 pm »

Imal
Is there any special reson to open these higher ranks for both services?
ඔව් බන්දුල අපි එහෙම කලේ මේ සේවා දෙකෙන් සුදුසුකම් තියෙන ඕනැම නිලධාරියෙකුට මේ තනතුරට එන්න අවස්ථාව දෙන්නයි
මේ තනතුරේ කරන්න තියෙන රාජකාරි වෙන්නේ තොතා කටයුතු කළමණාකරනය කිරීමනේ
ඒ කියන්නේ තොතා දැනුමක් ඇති කළමණාකරනය කලහැකි සුදුදුකම් ඇති කෙනෙකුට මේ රාජකාරි කරන්න පුළුවන්නේ
මෙතන අවස්ථා තුනක් ගොඩනැනෙවා.
1. තොරතුරු තාක්‍ෂණ තනතුරු, තොරතුරු තාක්‍ෂණ සේවයෙන් පිරවීම.
2. එම තනතුරු සඳහා පරිපාලන සේවයේ අයටද අවස්ථාව ලබා දීම.
3. සේවා විශේෂත්වයක් නොමැතිව තනතුරට අදාල කාර්යය ඉටු කිරීමට හැකියාව ඇති, ඕනෑම සේවාවක අයෙකුට අවස්ථාව ලබා දීම.
වඩාත් යෝග්‍ය කුමන අවස්ථාවද?
Logged

Bandula Ranathunga,
Program Coordinator (Local Government Re-engineering Program),
Ministry of Local Government & Provincial Councils,
#330, Union Place,
Colombo 02.
eMail - bandula.ranathunga@pclg.gov.lk
Mobile -0714315426
Office -0112452430
Ranjan-රන්ජන්-ரன்ஜன்
Chief Innovation Officer
Department for Registration of Persons
Diamond Member
*******
Gender: Male
Posts: 2089

View Profile Email
« Reply #119 on: October 07, 2011, 09:30:25 pm »

Imal
Is there any special reson to open these higher ranks for both services?

ඔව් බන්දුල අපි එහෙම කලේ මේ සේවා දෙකෙන් සුදුසුකම් තියෙන ඕනැම නිලධාරියෙකුට මේ තනතුරට එන්න අවස්ථාව දෙන්නයි
මේ තනතුරේ කරන්න තියෙන රාජකාරි වෙන්නේ තොතා කටයුතු කළමණාකරනය කිරීමනේ
ඒ කියන්නේ තොතා දැනුමක් ඇති කළමණාකරනය කලහැකි සුදුදුකම් ඇති කෙනෙකුට මේ රාජකාරි කරන්න පුළුවන්නේ

ශ්‍රීලංකා ඉංජිනේරු සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරී සේවය, විද්‍යත්මක සේවය, තාක්‍ෂණික සේවය... (සහ මෙකී නොකී සකලවිධ සේවාවන්)....අයටත් තොතා කටයුතු කළමණාකරනය කරන්න පුළුවන් කිව්වොත්...  Huh

Logged

W A Ranjan Nishantha
Assistant Director (IT)
Department for Registration of Persons
Keppetipola Road, Colombo 05, Sri Lanka
Tel:     +94 11 2555617, LGN VOIP: 011 2555266
Mob:   +94 77 7133163
E-mail: cio@rpd.gov.lk, rpdranjan@yahoo.com
https://twitter.com/RanjanNishantha
Pages: 1 ... 6 7 [8] 9 10 11
  Print  
 
Jump to:  

Powered by MySQL Powered by PHP Powered by SMF 1.1.10 | SMF © 2006-2009, Simple Machines LLC
Brkdmrcn v4 By [BrKDmRcN]
Valid XHTML 1.0! Valid CSS!