
ඉ- රාජ්‍ය ප්‍රතිපත්තියේ සදහන් දෑ යථාර්තයක් කර ගැනීමේ වැඩි වගකීමක් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පැවරී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී.ඩබ්.ඈපාසිංහ මහතා පවසයි.
“ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය” පිළිබදව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා වන ජාතික සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය අමතමින් ඈපාසිංහ මහතා මේ බව පැවසීය.
කොළඹ වොටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA) විසින් සංවිධානය කර තිබිණි.
සමස්ත රාජ්‍ය සේවයම ඉදිරි තෙවසර තුලදී ඉ - රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත විය යුතුයැයි මෙහිදී අවධාරණය කෙරිණි.
ඉ - රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන විෂයන් 14ක් සහ අනු විෂයන් දෙසීයකින් සමන්විත බවත් රාජ්‍ය ආයතන බොහොමයක් දැනටමත් ප්‍රතිපත්තියේ අඩංගු සමහර කරුණු ක්‍රියාවට නංවා තිබෙන බවත් මෙහිදී සදහන් විය.
දුෂ්කර සහ අසීරුයැයි හැගෙන බෝහෝ දේවල් ඉතා සාර්තක ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමත් වී තිබෙන බවත් දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට යන ගමනේදී ඉ - රාජ්‍ය ප්‍රතිපත්තිය ඊට අත්වැලක් වනු ඇති බවත් මහාචාර්ය ඈපාසිංහ මහතා මෙහිදී කීය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන් ප්‍රධානී වසන්ත දේශප්‍රිය වැඩසටන් අධ්‍යක්ෂ සහ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.
The feedback indicated that about 98 per cent of the participants had graded the workshop as excellent. The presentations were interspersed with very short reality and motivational shows, practical exercises and team games that inspired even the most wearied person at the session. The participants were fired with enthusiasm and a desire to implement the eGovernment policy, overcoming any obstacles on the way.
The goal of the organisers of the workshop was to expose the participants to motivational phrases and sayings, shown at the interludes of reality shows, like "Nothing is impossible, only the will is needed", "A combination of focus and team work can achieve much", " Doing a task smartly yet imbued with the tenacity of average athletes who became world champions by strenuous practice." These were to ensure that the participants practised team work, perseverance and did things smart.
Speaking about the nine remaining workshops planned, a senior ICTA official said that these will be attended by personnel including secretaries of miinistries, district secretaries and divisional secretaries in government institutions.
Referring to the importance of these workshops, ICTA Chief Operating Officer Reshan Dewapura said "These workshops target key personnel in government Institutions, and will play a pivotal role in ensuring adherence to eGovernment policy and to consistency in government institutions. The consistent adoption of the policy which these workshops promote will go a long way in bringing the benefits of ICT to the people."
FT Insight
The Professor said that the enthusiasm of the participants in the workshop was a sure sign that they would contribute their all important share towards the execution of the government's policy statement successfully in all spheres, including ICT, with the difficult but not impossible task of making Sri Lanka reach 75% ICT literacy by 2017.
http://www.dailymirror.lk/print/index.php/business/127-local/6487.html



“ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය” පිළිබදව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා වන පළමු සම්මන්ත්‍රණය























