
තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පිළිබදව උතුරු පළාතේ පාසැල් සිසු සිසුවියන් අතර උනන්දුවක් ඇති වෙමින් තිබේ.
යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ නොබෝදා පැවති මිනී ඉන්ෆොටෙල් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන ලද තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය(lT-BPO) පිළිබද වෘත්තීය මාර්ගෝපදේශන වැඩමුළුවේදී මේ බව අනාවරණය වී තිබේ.
යාපනය වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වල පිහිටි පාසැල් 140 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් දින 3ක් පුරා මෙම මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්විණි.
අධ්‍යාපන පොදු සහතික සාමාන්‍යය පෙළ සහ උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශීෂ්‍යාවන් හාරදහසක් පමණ මෙම මාර්ගෝපදේශන වැඩමුළු සදහා සහභාගි වී සිටි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.
මෙරට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සදහා මෙවැනි මාර්ගෝපදේශන වැඩමුළු පැවැත්වීම අතිශයින් වැදගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරී රෙෂාන් දේවපුර මහතා මේ අතර සදහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයද මෙම වැඩමුළු සදහා ලැබී තිබේ.
The programme included attendance by the participants in groups at a one-hour seminar per group followed by visit to career guidance booths where nearly one-and-one career guidance was given by counselors from the Ministry of Education and the Industry. There were five one-hour seminars each of the three days. The counselors who were young yet well trained comprised 13 from the Northern Province Ministry of Education offices in Jaffna such as Kilinochchi, Thenmaraachchi Mannar, Mullaitivu and Vavuniya and 11 from the IT industry in Jaffna. They had been specially geared for the special counseling service at site on February 25. The youtn ministry of education personnel had been psychosocial counselors groomed for the IT-BPO programme with a sufficient dose of IT-BPO orientation. For the counselors from the industry IT-BPO was their forte. Altogether about 140 schools attended the seminar with an average of 40 students from each school. While 87 schools from the Jaffna district participated in the programme, there was particularly large number of participants from Vavuniya schools. The ICT knowledge of participants ranged from students who had never seen a computer before to those who were adepts in computer applications. "All participants left the programme with a sound understanding of Information Technology Business Process Outsourcing, even though when they joined the programme some of them had not even seen a computer," the ICTA spokesperson affirmed.
Source:
http://www.island.lk/2010/03/04/business11.html
http://www.dailynews.lk/2010/03/04/bus12.asp
and Daily FT



තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා වලට උතුරු කරයේ සිසුන්ගේ වැඩි උනන්දුව




























