Information Infrastructure දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ දී මෙවරද නැණසල මධ්‍යස්ථානයක්

දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ දී මෙවරද නැණසල මධ්‍යස්ථානයක්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

මහනුවර පල්ලෙකැලේ පැවැත්වෙන දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයේ දී මෙවරද නැණසල මධ්‍යස්ථානයක් දැක බලා ගැනීමට ජනතාවට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සදහන් කරයි.
 නැණසල මධ්‍යස්ථානයකින් ජනතාවට ලබා ගතහැකි පහසුකම් හා සේවාවන් විදහා දැක්වෙන ආකාරයෙන් මෙම නැණසල මධ්‍යස්ථානය සකස් කර තිබෙන බවද නියෝජිතායතනය පවසයි.
 මෙම නැණසල මධ්‍යස්ථානය වෙත පැමිණෙන ජනතාවට නොමිලේ අන්තර්ජාලයට පිවිසීමට ඉ-මේල් යැවීමට මෙන්ම වීඩියෝ ක්‍රිඩා කිරීමටද පහසුකම් සලසා තිබේ.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් නිකුත් කරන ලද නැණපත පුවත් හසුන සහ අත්පත්‍රිකාද නොමිලේ මෙහිදී ජනතාවට ලබා ගත හැකිවේ.

The Nenasalas are really a crown to the people, Deyata kirula and it is quite appropriate that they are brought to the limelight when the people have reaffirmed their appreciation of the originator of the the concept. Not only was  the Nenasala concept thought out by President Mahinda Rajapaksa but it was also President Mahinda Rajapaksa who guided its implementation right throughout   and ensured its  implantation  in the ethos of the people. From the time ICT began to be part of his portfolio from 2004  to date, President Mahinda Rajapaksa converted ICT ever increasingly  from being a prerogative of the elite to the state of a facility for all. Thus what would have been a semblance of the internet café in the city, the Nenasalas became wisdom centres operated in the premises of the  Buddhist Temples,  Hindu Kovils, Mosques and churches, the popular gathering sites of most people.  The Nenasala stall at the exhibition will be equipped with computers, connectivity etc. making it possible for the visitor to experiment for himself / herself exactly what obtains in any Nenasala. It is an opportunity not to be missed!

http://www.dailymirror.lk/print/index.php/business/127-local/2835.html
 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
අවසන් යාවත්කාලීන කිරීම ( 2012 ජනවාරි 04 වෙනි බදාදා, 15:01 )  
Tamil-Sri LankaEnglish (United Kingdom)

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices