ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය

සිංහල යුනිකේත භාවිතය පුළුල් කිරීමට භාෂිත එයි

ඊ-තැපැල මුද්‍රණය

ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් පරිගණකය සමග සිංහල භාෂාවෙන් කටයුතු කිරීම සදහා ‘භාෂිත” නමින් නව අක්ෂර මාලාවක් නොබෝදා හදුන්වා දෙයි.
 ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය යටතේ එස්එල්එස් 1136 ප්‍රමිතියට අනුකූලව මෙම භාෂිත අක්ෂර මාලාව නිර්මාණය කර තිබේ. භාෂිත අක්ෂර සමග පහසුවෙන් සහ ඉතා නිර්මාණාත්මකව පරිගණකය ඔස්සේ සිංහල භාෂාවෙන් ලිපි ලේඛන සකස් කිරීම මෙන්ම වෙබ් අඩවි සැකසීම ගැටළුවකින් තොරව සිදුකල හැකියැයි නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්.ඈපාසිංහ මහතා පවසයි.
 එසේම විවිධ බැදි අකුරු ලිවීමටද මෙමගින් හැකියාව ලැබෙන නිසා භාෂාමය දුෂ්කරතා මගහරවමින් පරිගණකය ඔස්සේ කටයුතු කලහැකි වීම මෙහි තවත් විශේෂත්වයකි.
 පසුගිය දා කොළඹ පැවැති උත්සවයක දී මෙම භාෂිත අක්ෂර මාලාව පොදු භාවිතය සදහා හදුන්වා දීම සිදු කෙරුණු අතර එම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් සහභාගි වු තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති මහාචාර්ය ජේ.බී දිසානායක මහතා කියා සිටියේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහාය කරගනිමින් මෙවැනි දෑ සිදුකිරීම සිංහල භාෂාවේ ප්‍රගමනයට අතිශයින් වැදගත් වන බවයි. සිංහල භාෂාව සහ තොරතුරු තාක්ෂණය පිළිබදව එකසේ දැනුම අවබෝධය තිබෙන පිරිසක් මෙම කටයුතු සදහා මුල් වී කියා කිරීම සෑම අතින්ම වැදගත් වන බවද මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා සදහන් කළේය.

තව දුරටත් කියවන්න...
 

ICTA e-Swabhimani 2009 National Awards

ඊ-තැපැල මුද්‍රණය

Boosting e-content talents:

The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) has launched a national contest in line with the internationally acclaimed World Summit Awards.

තව දුරටත් කියවන්න...
 

ICTA conducts national ICT workforce survey 2009

ඊ-තැපැල මුද්‍රණය

The Information and Communication Technology Agency of Sri Lanka (ICTA) has taken steps to conduct a national survey on the ICT workforce in Sri Lanka.

තව දුරටත් කියවන්න...
 
JPAGE_CURRENT_OF_TOTAL
Tamil-Sri LankaEnglish (United Kingdom)

Nenasala Pranama

ICT Agency of Sri Lanka launched “Nenasala Pranama – Swarna Sammana” ceremony in appreciation of the contribution rendered by Nenasala owners / operators for achieving the National objective.

Read More

නව සිදුවීම්

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices