ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය

ICT capacity building fulfilling Mahinda Chintana vision for the future in the new year

ඊ-තැපැල මුද්‍රණය

Responding to ICTA’s invitation representatives of several Companies pledged their support for the career guidance fairs which were  conducted in the Anuradhapura, Badulla, Galle, Hambanthota, Kandy, Kurunegala, Matara and Ratnapura districts
ICTA’s  Private Sector Development Programme Manager Fayaz Hudah delivers the introductory speech. at the launch of the outstation IT-BPO career guidance fairs. Seated at right: ICTA’s Chief Operating Officer, Deshan DewapuraICTA CEO Reshan Dewapura delivering his addresses at the Bespoke Business event in  Melbourne

Avurudu or  New Year  and Easter remind us of the East and our oriental culture.  The Sinhala and Tamil  New Year day is the day the Sun transits from the zodiac Pisces  to the zodiac Aries to begin a new year cycle. The dawn of the New Year occurs at the point the transit takes place. 

The New Year is an occasion for new resolutions for a new  leaf in life. It is also a good time to look at our scriptures, chronicles and national policy statements.  In such a context a look at the Mahinda Chintana Vision for the Future the Government’s national policy statement is relevant. Says the Mahnida Chintana  Vision for the Future:“In ancient times our Buddhist monasteries were seats of learning that spread the teaching of the Buddha to the rest of Asia. 

Many aesthetic subjects that originated in these monastic centres of learning greatly contributed to the knowledge foundation of the world. History records that these centres of excellence in areas such as naval, irrigation, management and architecture have served to

spread this knowledge throughout the far eastern continent”.

ICT and youth
Emphasising the role IT can play in empowering the  youth the document says:“The young generation of Sri Lanka need to be broadly empowered with modern information and communication technologies. The future market for employment will depend entirely on these skills. For these reasons, our youth will be given more opportunities to improve their knowledge in these areas and

information and communication technology will be introduced for accessing all services in the country”. 

තව දුරටත් කියවන්න...
 

29 වෙනි ආසියානු සහ ශ්‍රී ලංකා සියවස් සැමරුම් බාලදක්ෂ ජම්බෝරියට ICTA සහාය

ඊ-තැපැල මුද්‍රණය
විසිනම වන ආසියානු සහ ශ්‍රී ලංකා සියවස් සැමරුම් බාලදක්‍ෂ ජම්බෝරිය වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ආශ්‍රීත ක්‍රියාකාරකම් රැසක් එක් කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.
දඹුල්ල කණ්ඩලම ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී  අප්‍රේල් මස1දා සිට 6වන දා දක්වා මෙම ජම්බෝරිය පැවැත්වේ. 
සයිබර් සහ පරිගණක ආරක්‍ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ කිහිපයක්ද මීට අයත්වන බව නියෝජිතායතනය පවසනවා. 
මේ සදහා  සහභාගිවන බාලදක්‍ෂයින්ට තොරතුරු හුවමාරු කර ගැනීම සදහා සියලු පහසුකම් වලින් සමන්විත නැණසල මධ්‍යස්ථානයක්ද එහි පිහිටුවා තිබේ. 
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය 1දා පස්වරුවේදී පැවැත්වෙන අතර “යහපත් ලොවක් සදහා එක්වෙමු” මෙවර එහි තේමාවයි. 
තව දුරටත් කියවන්න...
 

ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම නැණසල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරේ

ඊ-තැපැල මුද්‍රණය

ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම නැණසල  තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරේ.
 එරට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා තානාපති කර්යාලයේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කරන ලද බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසනවා.
 ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව සදහා මෙය පිහිටු වු බවද නියෝජතායතනය වැඞි දුරටත් පවසනවා.
 නවීන තොරතුරු සන්නිවේදන  තාක්‍ෂණ පහසුකම් වලින් මෙම නැණසල මධ්‍යස්ථානය  සමන්විත වන බවද නියෝජිතායතනය පවසනවා.
 ශ්‍රී ලාංකිකයින්ට මෙම නැණසලට පැමිණ මෙරට සිටින ඥාති හිතවතුන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට  මෙන්ම පරිගණක පුහුණුව ලබා ගැනීමේ පහසුකම්ද සලසා තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරනවා.
 ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂයකට අධික පිරිසක් මේවන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වල නියුක්තව සිටිනවා.
  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නැණසල දහස සංකල්පය  යටතේ මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන හයසිය හැටපහකි.     

 
JPAGE_CURRENT_OF_TOTAL
Tamil-Sri LankaEnglish (United Kingdom)

Nenasala Pranama

ICT Agency of Sri Lanka launched “Nenasala Pranama – Swarna Sammana” ceremony in appreciation of the contribution rendered by Nenasala owners / operators for achieving the National objective.

Read More

නව සිදුවීම්

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices