Information Infrastructure

ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම නැණසල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරේ

ඊ-තැපැල මුද්‍රණය

ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රථම නැණසල  තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරේ.
 එරට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා තානාපති කර්යාලයේ මෙම නැණසල මධ්‍යස්ථානය විවෘත කරන ලද බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසනවා.
 ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ගේ පහසුව සදහා මෙය පිහිටු වු බවද නියෝජතායතනය වැඞි දුරටත් පවසනවා.
 නවීන තොරතුරු සන්නිවේදන  තාක්‍ෂණ පහසුකම් වලින් මෙම නැණසල මධ්‍යස්ථානය  සමන්විත වන බවද නියෝජිතායතනය පවසනවා.
 ශ්‍රී ලාංකිකයින්ට මෙම නැණසලට පැමිණ මෙරට සිටින ඥාති හිතවතුන් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට  මෙන්ම පරිගණක පුහුණුව ලබා ගැනීමේ පහසුකම්ද සලසා තිබෙන බවද නියෝජිතායතනය සදහන් කරනවා.
 ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂයකට අධික පිරිසක් මේවන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වල නියුක්තව සිටිනවා.
  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නැණසල දහස සංකල්පය  යටතේ මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙන නැණසල මධ්‍යස්ථාන ගණන හයසිය හැටපහකි.     

 

Lanka Government Network to be taken over by ICTA subsidiary

ඊ-තැපැල මුද්‍රණය

The Cabinet of Ministers has authorized supplementary funding amounting to approximately Rs. 74 million to enable a subsidiary owned by ICTA to maintain and operate the Lanka Government Network (LGN), beyond August 2011.
The LGN was initially established under a Korean Government funded program through a managed services contract implemented by Samsung Networks Inc. The objective was to establish a government wide network with basic IT infrastructure under the e-Sri Lanka Development Project, through which Government services could be provided by electronic means to ensure greater efficiency in the delivery of Government services.

The first phase connected 325 Government locations (including several Provincial Councils, District Secretariats and Divisional Secretariats) across the country and the second phase connected additional 150 locations, with additional focus in underserved areas.
With the end of the warranty period the maintenance and operations of the LGN has to be gradually taken over by the Government. For this purpose ICTA has already established a fully-owned subsidiary, under ICTA supervision, called "Lanka Government Information Infrastructure Ltd", to take over the maintenance and operation of the LGN.

තව දුරටත් කියවන්න...
 

හයසිය පහළොස් වෙනි නැණසල මධ්‍යස්ථානය කිලිනොච්චියේදී විවෘත වේ

ඊ-තැපැල මුද්‍රණය

හයසිය පහළොස් වෙනි නැණසල මධ්‍යස්ථානය පසුගියදා කිලිනොච්චිය නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අතින් විවෘත කරන ලදී.

 උතුරු පළාතේ ස්ථාපිත කරන ලද දො‍ළොස් වන නැණසල මධ්‍යස්ථානය ‍මෙය බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

 උතුරු නැගෙනහිර ජනතාවට තොරතුරු හා  සන්නිවේදන තාක්‍ෂණ පහසුකම් මෙන්ම එම දැනුම ලබා දීම තව දුරටත් පුළුල් කිරීමට මෙමගින් හැකිවෙනු ඇතැයි නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා  පවසනවා.

 
JPAGE_CURRENT_OF_TOTAL
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices