Human Resources Capacity Building

රාජ්‍ය ආයතන ප්‍රධානීන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමෙන් සවිමත්ව සිටීම වැදගත්

ඊ-තැපැල මුද්‍රණය

රාජ්‍ය ආයතන ප්‍රධානීන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමෙන් සවිමත් වී සිටීම  වඩාත් පලදායී සේවාවක්  ජනතාවට ලබා දීමට රුකුලක් වන බව රාජ්‍ය කළමණාකරන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි.

 

  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ඉ - රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබදව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා පවත්වන ලද ජාතික සම්මන්ත්‍රණ මාලාවේ දකුණු පළාත් සම්මන්ත්‍රණය අමතමින් අබේකෝන් මහතා මේ බව සදහන් කළේය.

මෙම සම්මන්ත්‍රණය සදහා ගාල්ල මාතර හම්බන්තොට සහ‍ මොණරාගල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දිසාලේකම්වරුන් ප්‍රාදේශිය ලේකම්වරුන් සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන් සහභාගි වී සිටියහ.

 දිගු කාලයක් රාජ්‍ය සේවයේ යෙදී ලබා ගත්  අත්දැකීම් මෙන්ම තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණ දැනුමෙන්ම ද සවිමත්ව සිටීමෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පලදායී සේවාවක් ලබා දීමට හැකි වන බව ලේකම් අබේකෝන් මහතා මෙහිදී අවධාරණය කළේය.

වෘත්තීය ප්‍රමිතීන් ඉහල නංවමින් රාජ්‍ය සේවා පහසුකම් සමස්ත ජනතවටම ලබා දීමට මෙම ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය නිසා පසුබිම සකස් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයුම් ප්‍රධානී රෙෂාන් දේවපුර මහතා සම්මන්ත්‍රණය අමතමින් මෙහිදී සදහන් කළේය.

තව දුරටත් කියවන්න...
 

“ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය” පිළිබදව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා වන පළමු සම්මන්ත්‍රණය

ඊ-තැපැල මුද්‍රණය

ICTA Chairman Prof. P. W. Epasinghe presenting a certificate to one of the officers who received  CCNA/RHCT certificates

ඉ- රාජ්‍ය ප්‍රතිපත්තියේ සදහන් දෑ යථාර්තයක් කර ගැනීමේ වැඩි  වගකීමක් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පැවරී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී.ඩබ්.ඈපාසිංහ මහතා පවසයි.
 “ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිය” පිළිබදව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සදහා වන ජාතික සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය අමතමින් ඈපාසිංහ මහතා මේ බව පැවසීය.
 කොළඹ වොටර්ස් එජ් හෝටලයේ පැවැති මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ( ICTA) විසින්  සංවිධානය කර තිබිණි.
 සමස්ත රාජ්‍ය සේවයම ඉදිරි තෙවසර තුලදී ඉ - රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත විය යුතුයැයි මෙහිදී අවධාරණය කෙරිණි.
 ඉ - රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රධාන විෂයන් 14ක් සහ අනු විෂයන් දෙසීයකින් සමන්විත බවත් රාජ්‍ය ආයතන බොහොමයක් දැනටමත් ප්‍රතිපත්තියේ අඩංගු සමහර කරුණු ක්‍රියාවට නංවා තිබෙන බවත් මෙහිදී සදහන් විය.
 දුෂ්කර සහ අසීරුයැයි හැගෙන බෝහෝ දේවල් ඉතා සාර්තක ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමත් වී තිබෙන බවත් දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට යන ගමනේදී ඉ - රාජ්‍ය ප්‍රතිපත්තිය ඊට අත්වැලක් වනු ඇති බවත් මහාචාර්ය ඈපාසිංහ මහතා මෙහිදී කීය.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන් ප්‍රධානී වසන්ත දේශප්‍රිය වැඩසටන් අධ්‍යක්ෂ සහ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වුහ.

තව දුරටත් කියවන්න...
 

Around 10,000 Government officers trained by ICTA

ඊ-තැපැල මුද්‍රණය

The Information and Communication Technology Agency(ICTA) had been able to train around 10,000 Government Service officers in 350 public sector institutions in 13 districts by providing skills and competence to manage and administer e-Government projects including Lanka Government Network(LGN) through its ICT HR Capacity Building Program, Program Manager Nalani Senasekera told the Daily News yesterday.
Certain Government institutions such as District Secretariat, Registrar General’s Department and Registrar of Motor Traffic Department have already been able to apply their skills to provide an efficient service to the public. Some institutions are yet to applied of computerized service even after obtaining the training, she added.
She said that 325 Government institutions had been provided with all the necessary computers and accessories by ICTA as an initial step. According to Senasekera ICTA had developed a unique “ICT skills framework” identifying the specific skills needed at different staff levels and categories such as Senior Managers, Project Managers, IT Managers and general staffers under the Capacity Building Program. The framework was developed after extensive consultation with experts from the public sector, private sector as well as partners of the World Bank.
The framework has been modularized having a flexibility to adopt them as they require and address new future needs. ICTA had been engaged in providing skill training for Government organizations and departments in Western Province and fund ICT skill training under the General Skills of the framework covering three modules namely CT Awareness, ICT Foundation and ICT Certificates.

තව දුරටත් කියවන්න...
 
JPAGE_CURRENT_OF_TOTAL
Tamil-Sri LankaEnglish (United Kingdom)

2011 දෙස ආපසු හැරී බලමු

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices