ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් මෙය සංවිධානය කරනු ලබන අතර ශ්‍රි ලංකාවේ මෙම සමුළුව හා වැඩමුළුව පවත්වනු ලබන දෙවැනි අවස්ථාව වේ.
විදුලි සන්දේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ.
ජනතාවගේ දෛනික ජීවිතයට ඵලදායී අන්තර්ගතයන් ජංගම දුරකථනය තුළට ගෙන ඒමේ සහ ජංගම දුරකථන අන්තර්ගතයන් පුළුල් ලෙස සංවර්ධනය කිරීම පිළිබදව මෙම සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරේ.
මේ අතර ආසියානු කලාපයේ විශිෂ්ටතම ජංගම දුරකථන අන්තර්ගතයන් සදහා සම්මාන පිරිනැමෙන mBillionth 2011 විනිසුරු මඩුල්ල ලබන 8 සහ 9 යන දිනවලදී කොළඹදී රැස්වී සිය විනිශ්චයන් විශ්ලේෂණය කිරීමට නියමිතය.
ජංගම දුරකථන අන්තර්ගතයන් නිර්මාණය කිරීම මේ වන විට මෙම ක්ෂේත්‍රයේ අත්‍යවශය සාධකයක් බවට පත්ව ඇති බවත් එය විශාල කර්මාන්තයක් මෙන්ම එමගින් අපගේ දක්ෂතා ඇති තොරතුරු තාක්‍ෂණ නිර්මාණ ශිල්පීන්ට කලාපය තුල හොද අනාගතයක් ගොඩනගා ගැනීමට මෙවැනි සමුළු ශ්‍රී ලංකාවේ පැවැත්වීම බෙහෙවින් වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කරයි.
A glance through the themes of the plenary sessions also give further insight into the depth and width of the subjects covered: The conference will include four plenary sessions themed: “Mobile content applications; what is to come”, “Business models for mobile content”, “Mobile for enabling rich content for mobile users” and “Mobile – a giant in media and communication” respectively.
Some of the other speakers lined up for presentations / Addresses and their titles are as follows: Global Operations Zone 27x7 Sri Lanka Manjula Dissanayake on “ Enriching customer experience - Hype and Reality”; Bill and Melinda Gates Foundation Deputy Director Strategy Dr. Amir Ullah Khan on “Financial Inclusion for Development”; Government of India Ministry of Communications and IT Former Senior Director Ashis Sanyar on “Governance and inclusive growth per mobile”.
In addition to the above-mentioned speakers and ICTA CEO Reshan Dewapura and Etisalat Lanka Pvt. Ltd. CEO Dumindra Ratnayake WaveNet Sri Lanka Founder and CEO Suren Pinto who will make the opening remarks the following speakers are also due to offer their valuable contribution at the conference:- ICTA Chief Technical Officer Sanjaya Karunasena, Etisalat Lanka Pvt. Ltd. Sri Lanka Value Added Services Head Channa Munasinghe; SAARC and Mobile Content Solutions Comviva Vice President Milind Pathak;Digital Empowerment Foundation Founder and Director Osama Manzar; Carrier Relations India SMS GupShup Vice President Chirag Jain; BytesforAll Pakistan and APC Board Member Shahzad Ahmad; AppZone Developer Arunoda Susinipada and On Mobile Chairman, CEO and Founder Arvindo Rao.



2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව හා වැඩමුළුව මෙම ජුනි මස 7 වන දා කොළඹ දී ආරම්භ වේ.

























