
දිවයිනේ සෙසු ප්‍රදේශ වල ජනතාව බුක්ති විදින පහසුකම් දැන් තමන්ටත් ලැබෙමින් පැවතීම ගැන තමන් දැඩි සේ සතුටු වන බව යාපනයේ ජනතාව පවසති.බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අවස්ථාව උදාවී තිබෙන බවත් එහි ගෞරවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ රජයට හිමිවිය යුතු බවද ඔවුහු කියා සිටිති. යාපනය ජනතාවගේ ජීවිත තොරතුරු හා සන්නිවේදන තක්ෂණයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නොබෝදා යාපනය පුස්තකාලයේදී පවත්වන ලද වැඩමුලුව සහ ප්‍රදර්ශනයට සහභාගි වීමට පැමිණි ජනතාව සහ ගුරු මහත්ම මහත්මීන් ඉහත අදහස් පළ කළේය. ජනතාවගේ දෛනික කටයුතු පහසුකරලීම සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදාගෙන තිබෙන ආකාරය පිළිබදව මෙම වැඩමුලුවට සහ ප්‍රදර්ශනයට පැමිණි පිරිස් පුළුල් ලෙස දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ සදහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඉ- පුරවැසි ලේඛන ව්‍යාපෘතිය මෙන්ම විශේෂයෙන්ම ගොවි ප්‍රජාව ඉලක් කර ගනිමින් සකස් කර තිබෙන www.gowiya.lk වෙබ් අඩවිය මෙන්ම මහජනතාවට සෞඛ්‍ය තොරතුරු ගැන දනුවත් කිරීම සදහා වන www.happylife.lk වෙබ් අඩවිය ඇතුලු වෙබ් අඩවි කිහිපයක්ද යොදා ගැනිණි. ජනතාවගේ ජීවන කටයුතු පහසු කරලීම සදහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් සකස් කර තිබෙන පරිගණක මෘදුකාංග මෙන්ම තොරතුරු තාක්ෂණ මෙවලම්ද මෙහිදී එම ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව උදා වී තිබිණි. තරුණ තරුණියන් සහ පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යවන් මෙම වැඩ මුළුව සහ ප්‍රදර්ශනය දැක බලා ගැනීම සදහා දැඩි උනන්දුවක් දක්වන අයුරක් දැක ගත හැකි විය.
On this occasion Chitranganie also commended the punctuality of the visitors and officials manifested at the simple inauguration ceremony. The exhibition based as it were on the principle of learning “Come, see, do it yourself and learn” dealt with subjects including those focusing on farmers and agro-industries, women and children, small and middle level enterprises, students, differently abled persons and services useful to everyone. Rich content in forms of DVDs and CDs were made available to the CBOs and principals of the visiting schools. Visitors also had a good first hand exposure to valuable information through web-sites such as www.goviya.lk; www.navagoviya.org; www.smeguide.lk; www.lankasign.lk; www.happylife.lk; www.firstaider.org.
Speaking at the workshop officers of the GIC (including GIC Project Manager Chinthaka Ranasinghe of ICTA) said that about 2000 to 3000 telephone calls were received daily for information about services. The participants in the workshop were extremely overjoyed at the opportunity for making optimum use of the facilities and for disseminating information to others. They showed their enthusiasm by asking the questions they felt important. "How can I know the road to come to the Education Department in Colombo from Jaffna?" "How can I know that the gazette which gives information about Government job vacancies is out and how I could get to see it quickly?" "Will I get into to trouble if I make a complaint through 1919?" were some of the several questions were that were actually asked. All these questions were answered satisfactorily.



"දකුණේ ජනතාව බුක්ති විදින පහසුකම් අපටත් ලැබීම ගැන සතුටුයි" යාපනයේ ජනතාව පවසති

























