General ජාතික තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබදව කරුණු අධ්‍යනය කිරීම ආරම්භ වේ.

ජාතික තොරතුරු තාක්‍ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබදව කරුණු අධ්‍යනය කිරීම ආරම්භ වේ.

ඊ-තැපැල මුද්‍රණය

විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත නොබෝදා කොළඹදී ආරම්භ කෙරිණි.
 2016 වන විට මෙරට තොරතුරු තාක්‍ෂණ සාක්ෂරතාවය සියයට හැත්තෑපහ දක්වා වර්ධනය කිරීම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රයේ නව රැකියා රැසක් උත්පාදනය කිරීම මෙම ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයන් අතර වේ.
 “මහින්ද චින්තන ඉදිරිදැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සදහා ඇතුලත් කරුණු පිලිබදවද මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේදී අවධානය යොමු කර ඇත.  
 මෙරට තොරතුරු තාක්‍ෂණ වෘර්තිකයින් වෙනුවෙන් වරලත් ආයතනයක් පිහිටුවීම කාන්තාවන් පිලිබදව දත්ත බැංකුවක් ස්ථාපනය කිරීම විදාතා මධ්‍යස්ථාන හා නැණසල මධ්‍යස්ථාන නවීකරණය කිරීම හා ඉ- ලයිෆ් මධ්‍යස්ථාන 10 ක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයක ආරම්භ කිරීම ඉහළ වැටුප් සහිත තොරතුරු තාක්ෂණ රැකියා 25000 ක් තරුණ තරුණියන් සදහා ඇති කිරීම යන කරුණු ද මෙම සැලසුමට අන්තර්ගත වේ.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Nenasala Pranama

ICT Agency of Sri Lanka launched “Nenasala Pranama – Swarna Sammana” ceremony in appreciation of the contribution rendered by Nenasala owners / operators for achieving the National objective.

Read More

නව සිදුවීම්

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices