General ‘නැණසල සංසද’ හමුව ඔක්තෝම්බර් 29දා

‘නැණසල සංසද’ හමුව ඔක්තෝම්බර් 29දා

ඊ-තැපැල මුද්‍රණය

නැණසල මධ්‍යස්ථාන ක්‍රියාකරුවන්ගේ සහ හිමිකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ ‘නැණසල සංසද’ හමුවක් ඔක්තෝම්බර් 29දා  අනුරාධපුර ට්‍රයැංගල් හෝටලයේදී පැවැත්වේ.
නැණසල මධ්‍යස්ථාන මගින්  ජනතාවට ලබා දෙන සේවාවන් තව දුරටත් කාර්යක්ෂම සහ ළුලදායී කිරීම මෙම අදහස් හා යෝජනා ලබා ගැනීමේ   අරමුණ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසනවා.
 මෙම නැණසල සංසද හමුවට සමගාමීව ‘ඉ සමාජ’ තොරතුරු තාක්‍ෂණ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශණයක්ද එහිදී  පැවැත්වේ.
ජනතාවගේ ජීවන කටයුතු පහසුකර ගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගෙන තිබෙන ආකාරය දැක්වෙන නිර්මාණ රැසක්ද මෙම ප්‍රදර්ශනයේදී ජනතාවට දැක බලාගත හැකි වේ.
 විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගිවීමට නියමිතව තිබේ.

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices