General ග්‍රාමීය ව්‍යාපාරික ප්‍රජාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වේ

ග්‍රාමීය ව්‍යාපාරික ප්‍රජාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වේ

ඊ-තැපැල මුද්‍රණය

මෙරට ග්‍රාමීය ව්‍යාපාරික ප්‍රජාවගේ එම ක්ෂේත්‍රයේ කටයුතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන ඇත.
  මේ අනුව ව්‍යාපාරික ගිණුම් කටයුතු පරිගණකය ඔස්සේ සිදු කර ගැනීම සදහා මෘදුකාංගයක් හදුන්වාදීම එම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම සහ එය භාවිතා කිරීම ගැන  විධිමත් පුහුණුවක් ලබා දෙනු ඇත.
 ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කටයුතු සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමට එම පිරිස් නැඹුරු කිරීම මෙහි එක් අරමුණක් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ තියෝජිතායතනය සදහන් කරයි.
 කුරුණෑගල දඹුල්ල සහ තඹුත්තේගම යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමන් වයඹ පළාත් කර්මාන්ත කාර්යාංශය (ISB) විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රීයාත්මක කර තිබේ.
 ව්‍යාපාර ගිණුම් කරණය ව්‍යාපාර සන්නිවේදනය සහ ව්‍යාපාර බදු යන ක්ෂේත්‍ර ඔස්සේ සැකසුණු පරිගණක මාධ්‍ය පාඩම් මාලාවක් ව්‍යාපාරික ප්‍රජාව වෙත හදුන්වා දීමටද මේ යටතේ සිදු කෙරෙමින් තිබේ.
 www.isb.lk  යන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබද වැඩි විස්තර දැන ගත හැක.

The computer-based business education programme  aims at making even the small businessman  inculcate the habit of using ICT as a continuous educational tool. As a first phase of this, conducting a computer-based course covering business accounting, taxes and business communication has  commenced. Further information about this project could be obtained by accessing www.isb.lk,  the web-site of the Industrial Sevices Bureau.

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices