General මොබයිල් මන්ඩේ දැන් කොළඹදීත්

මොබයිල් මන්ඩේ දැන් කොළඹදීත්

ඊ-තැපැල මුද්‍රණය

ජංගම දුරකතනයේ තාක්ෂණික පැත්ත තව දුරටත් දියුණු කරමින් එයින් දැනට වඩා පලදායී සේවාවක් ලබා ගත හැක්කේ කෙසේද යන්න පිළිබදව විමසා බැලීම මෙහි ප්‍රධාන අරමුණයි.
 මේ පිළිබදවදැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  (ICTA) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සදහන් කර සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය මහින්ද චින්තන ඉදිරි දැක්ම තුලින්ද තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිලිබදව වැඩි අවධානය යොමුකර ඇති පසුබිමක මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඊට අතිශයින් රුකුලක් වන බවයි.
 දැනුම කේන්ද්‍රීය සමාජයක් බිහිකරලීම සදහා යන ගමනේදී මොබයිල් මන්ඩේ කළම්බු වැඩසටහන අත්වැලක් කර ගත හැකි බවද දේවපුර මහතා වැඩි දුරටත් සදහන් කළා.
  www. mobile Monday . lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබදව වැඩි විස්තර ලබා ගත හැකි වේ.

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices