General රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කෙරේ

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කෙරේ

ඊ-තැපැල මුද්‍රණය

මෙහි ප්‍රථම පියවර ලෙස අදාළ ප්‍රතිපත්තිය පිළිබදව සියළු අමාත්‍යාංශ ලේකම්වරු සමග සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කරයි.
 ඒ අනුව රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ  ප්‍රතිපත්තිය  පිළිබද පුළුල් ලෙස කරුණු සාකච්ජා කිරීම සදහා සියළුම අමාත්‍යාංශ ලේකම්වරු මුණ ගැසීමට ජනාධිපති ලේකම්තුමා පියවර ගෙන තිබේ .
 එහි ප්‍රථම හමුව මෙම ජුලි මස 10 දා කොළඹදී පැවැත්වෙන අතර තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම  පිළිබද ප්‍රායෝගික කරුණු මෙහිදී සාකච්ජා කිරීමට නියමිතය.
 ඉ- රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබදව දැනුවත් කිරීමේ ජාතික සම්මන්ත්‍රණ මාලාව යටතේ මෙය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කර තිබේ.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices