ICTA අපි ගැන

ICTA

ගෝලීය වෙළඳ පොලවලට පිවිසීම, දේශපාලන වගකීම ප්‍රවර්ධනය කිරීම, මූලික සේවාවන් සැපයීම වැඩි දියුණු කිරීම හා දේශීය සංවර්ධන අවස්ථාවන් බහුලව ලබාදීම ආදී කාර්යයන් සඳහා ඉතා වැදගත් මෙවලමක් බවට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය පත්ව තිබේ. එසේ නමුත්, නව්‍යවූ තොරතුරු තාක්ෂණික මූලෝපායක් නොමැති කල්හී ඒ මගින් බොහෝ පුද්ගලයින්ට ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකිවේ. ජාතියේ තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියෙහි දිසා දක්වන්නා වූ ශ්‍රී ලංකාවේ එකම මුදුන් ආයතනය බවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනය පත්ව සිටී. සම්පූර්ණ රාජ්‍ය ආයතනයක් වන ICTA ඉ-ශ්‍රී ලංකා මෙහෙය ක්‍රියාත්මක කිරීමේ සංවිධානය ලෙස ක්‍රියා කරන අතර එහි කටයුතු වලට ලෝක බැංකුව ඇතුළු පුධාන ආධාරකරුවන් විසින් මුදල් සපයනු ඇත.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

 

 

  ICTA News

  Procurement Notices