Information Infrastructure හයසිය පහළොස් වෙනි නැණසල මධ්‍යස්ථානය කිලිනොච්චියේදී විවෘත වේ

හයසිය පහළොස් වෙනි නැණසල මධ්‍යස්ථානය කිලිනොච්චියේදී විවෘත වේ

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හයසිය පහළොස් වෙනි නැණසල මධ්‍යස්ථානය පසුගියදා කිලිනොච්චිය නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අතින් විවෘත කරන ලදී.

 උතුරු පළාතේ ස්ථාපිත කරන ලද දො‍ළොස් වන නැණසල මධ්‍යස්ථානය ‍මෙය බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සදහන් කරයි.

 උතුරු නැගෙනහිර ජනතාවට තොරතුරු හා  සන්නිවේදන තාක්‍ෂණ පහසුකම් මෙන්ම එම දැනුම ලබා දීම තව දුරටත් පුළුල් කිරීමට මෙමගින් හැකිවෙනු ඇතැයි නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතා  පවසනවා.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
අවසන් යාවත්කාලීන කිරීම ( 2012 ජනවාරි 04 වෙනි බදාදා, 13:24 )  
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices