Information Infrastructure හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායිකාවට හිමි සම්මානය සුරියවැව නැණසල මධ්‍යස්ථානයට පිරිනැමෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායිකාවට හිමි සම්මානය සුරියවැව නැණසල මධ්‍යස්ථානයට පිරිනැමෙයි.

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායිකාවට හිමි සම්මානය සුරියවැව නැණසල මධ්‍යස්ථානයට පිරිනැමෙයි.
 දිස්ත්‍රික්කයේ සේවා අංශයේ හොදම ව්‍යවසායිකාව ලෙස සුරියවැව නැණසල ක්‍රියාකාරිණී දිපිකා ප්‍රියදර්ශනී මහත්මිය තොරාගත් බව හම්බන්තොට වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කරයි.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලබා දුන් මගපෙන්වීම තමන්ට මැවැනි සම්මානයක් ලබා ගැනීමට දායකවු බව සුරියවැව නැණසල ක්‍රියාකාරිණිය පැවසුවාය.
 දිස්ත්‍රික්කයක හොදම ව්‍යාපාරයක් ලෙස නැණසල මධ්‍යස්ථානයක් තෝරාගත් ප්‍රථම අවස්ථාව මෙයයි.
 ග්‍රාමීය ප්‍රජාව වෙත තොරතුරු තාක්ෂණ ප්‍රතිලාභයන් ලබාදීම සදහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව බිහිවුණු නැණසල මධ්‍යස්ථාන ඉන් ඔබ්බට ගොස් ජනතා අපේක්ෂා ඉටු කරන සේවා ස්ථාන බවට පරිවර්ථනය වීම සුවිශේෂී සිද්ධියක් බව ICTA ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා පෙන්වා දෙයි. නැණසල ලාභ ලබන ග්‍රාමීය ව්‍යාපාරයක් බවට පත්කිරීමට ඇති හැකියාව එමගින් සනාථ කර ඇතැයි ඔහු අවධාරණය කළේය.
  රුහුණු විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති ගාමිණී සේනානායක හම්බන්තොට  හැටන් නැෂනල් බැංකු කළමනාකරු බී.එස්.කේ. ජයතිලක යන මහත්වරුන් අතින් දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය එම සම්මානය ලබා ගත් අයුරු ජායාරූපයේ දැක්වේ. 

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 දෙසැම්බර් 06 වෙනි සදුදා, 08:48 )  
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices