Policy Leadership and Institutional Development නීතිමය සේවාවන් බාහිරකරණය කිරීම සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට

නීතිමය සේවාවන් බාහිරකරණය කිරීම සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

නීතිමය සේවාවන් බාහිරකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සම්මන්ත්‍රණය පෙබරවාරි මස 9 සහ 10 යන දිනයන්හි කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී පැවැත්වේ.
 ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම සම්මන්ත්‍රණය  සංවිධානය කෙරේ.
 ජාත්‍යන්තර තරුණ නීතිඥවරුන්ගේ සංගමය විසින් මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලබන අතර යුරෝපීය රටවල් දහයක පමණ නියෝජිතයින් මේ සදහා සහභාගි වීමට නියමිතව තිබේ.
 නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ   ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක්  උපයා ගත හැකි වන බවත් මේ සදහා වන හැකියාවන් සහ දක්‍ෂතා සහිත නීතිඥවරුන් විශාල පිරිසක් මෙරට සිටින බවත් මෙම සම්මන්ත්‍රණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ  සිබ්ලි අසීස් මහතා පැවසීය.
 ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ සහ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසිය.
නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ ක්‍රියාවලිය සුලු වශයෙන්  දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙනවා. මෙම සම්මන්ත්‍රණයත් සමගම එම කටයුතු පුලුල් වනු ඇතැයි අප විශ්වාස කරනවා.රෝම ලංදේසි නීතිය පිළිඹදව ශ්‍රී ලංකාවට ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් තිබෙන නිසා මෙම කටයුත්ත සාර්තක කර ගැනිමට පහසුවක් වෙනවා.නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමත් අපේ අපේක්ෂාවක් වෙනවා.  
නීති ගැටලු සංසදයේ  www.lsf.lk  වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමද මෙහිදී සිදු විය.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ දායකත්වයද මෙම සම්මන්ත්‍රණය සදහා  ලබා දී ඇත.නීතිමය සේවාවන් බාහිරකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම සම්මන්ත්‍රණය පෙබරවාරි මස 9 සහ 10 යන දිනයන්හි කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී පැවැත්වේ.
 ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම සම්මන්ත්‍රණය  සංවිධානය කෙරේ.
 ජාත්‍යන්තර තරුණ නීතිඥවරුන්ගේ සංගමය විසින් මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලබන අතර යුරෝපීය රටවල් දහයක පමණ නියෝජිතයින් මේ සදහා සහභාගි වීමට නියමිතව තිබේ.
 නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ   ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක්  උපයා ගත හැකි වන බවත් මේ සදහා වන හැකියාවන් සහ දක්‍ෂතා සහිත නීතිඥවරුන් විශාල පිරිසක් මෙරට සිටින බවත් මෙම සම්මන්ත්‍රණය පිළිබදව දැනුවත් කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ  සිබ්ලි අසීස් මහතා පැවසීය.
 ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ සහ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුව අමතමින් මෙසේ පැවසිය.
නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ ක්‍රියාවලිය සුලු වශයෙන්  දැනටමත් ශ්‍රී ලංකාවේ සිදු කෙරෙනවා. මෙම සම්මන්ත්‍රණයත් සමගම එම කටයුතු පුලුල් වනු ඇතැයි අප විශ්වාස කරනවා.රෝම ලංදේසි නීතිය පිළිඹදව ශ්‍රී ලංකාවට ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් තිබෙන නිසා මෙම කටයුත්ත සාර්තක කර ගැනිමට පහසුවක් වෙනවා.නීතිමය සේවාවන් බාහිරකරණය කිරීමේ මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමත් අපේ අපේක්ෂාවක් වෙනවා.  
නීති ගැටලු සංසදයේ  www.lsf.lk  වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමද මෙහිදී සිදු විය.
 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ දායකත්වයද මෙම සම්මන්ත්‍රණය සදහා  ලබා දී ඇත.

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 
නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

  ICTA News

  Procurement Notices