Policy Leadership and Institutional Development ජංගම දුරකතන මගින් අන්තර්ජාලයට යන සංඛ්‍යාව පරිගණකය තුලින් සම්බන්ධ වන අයට වඩා වැඩියි

ජංගම දුරකතන මගින් අන්තර්ජාලයට යන සංඛ්‍යාව පරිගණකය තුලින් සම්බන්ධ වන අයට වඩා වැඩියි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

ඉදිරි වසර පහ තුලදී ලෝකයේ පරිගණකය මගින් අන්තර්ජාලයට එක්වන පිරිසට වඩා  ජංගම දුරකතනය ඔස්සේ ඊට එක්වන පිරිස වර්ධනය වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා පැවැසීය.
 ජංගම දුරකතන අන්තර්ගතයන් පුළුල් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි අවධනය යොමු කෙරෙන දකුණු ආසියානු කලාපීය සමුළුව හා වැඩමුළුව පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී රෙෂාන් දේවපුර මහතා මෙම අදහස් පළ කළේය.
 මෙම m Billion 2010 සමුළුව හා වැඩමුළුව මෙම ජුනි මස 10 සහ 11 යන දිනයන් හි කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී  පැවැත්වේ .
තවත් වසරක් තුල දී දකුණු ආසියාවේ ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බිලියනය ඉක්මවන බවද දේවපුර මහතා මෙහිදී සදහන් කළේය.
 ජංගම දුරකතන මෘදුකාංග හා අන්තර්ගත නිර්මාණකරුවන්ට තම නිර්මාන ඉදිරිපත් කිරීමට මෙහි දී අගනා අවස්ථාවක් හිමිවෙන බවත් ඒ වෙනුවෙන් පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා මේ වන විට අයදුම් පත් 200ක් පමණ ලැබී තිබෙන බවත් දේවපුර මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.
 මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගමක් වන එටිසලාට් සමාගම සහ ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික මෘදුකාංග සමාගමක් වන ෂෙනිඩ් මොබයිල් සමාගම මෙම සමුළුවේ මුලෝපායික හවුල් කරුවන් වේ.

Etisalat Sri Lanka CEO Dumindra Ratnayaka said that currently with mobile applications being the most sought after applications; however, only a few are used and developed. “But there’s a large community who are getting into mobile application and what we want is for people to open up,” he said.

In this respect, Etisalat in partnership with the hSenid mobile will be will be powering the first Mobile Application Developer Portal in Sri Lanka.

This will provide an opportunity for application developers to develop their talents — without having to go through a complex system — with the use of the new web portal that will be launched.

It was stated that one of the aims of this web portal is to ensure that there will also be over 1000s of applications at next year’s mBillionth award from Sri Lanka.

Currently most of the highly penetrated value added services are offered on mobile applications in addition to others such as forex information, breaking news alerts to cricket updates that are limited to a few. However, the opportunities for mobile applications are immense starting from very simple applications to complex ones. It is high time that application development is promoted by opening the door to anyone who is interested in this sphere.
A workshop will be conducted to all that will ensure these developers will be able to gain the required knowledge and engage in developing creative mobile content for public use.

Through this web portal the two networks of Etisalat and hSenid will be able to take this to their respective regions and market it thereby bringing in revenue 70% of which will be given to the developer.

Such sharing of revenue is carried out with the aim of involving increased use of mobile applications that are set to revolutionise the way people use mobile phones in the future in Sri Lanka.

hSenid CEO Dinesh Saparamadu said that the portal will enable not only sophisticated developers but also garage developers to come to the fore and engage in developing applications in their part time.

This will be launched not only in Colombo but also in rural Sri Lanka, he pointed out adding that the workshop scheduled for 11 June will focus on coaching and training developers to work on this platform.

The potential in Sri Lanka for mobile application development is huge with the capability of competing with their Indian and Bangladeshi counterparts in the region due to the high technically creative talent available here, Dewapura stated.

By Sunimalee Dias
 

This article appears in the FT of today (01.06.2010)

 

Share Link: Share Link: Bookmark Google Yahoo MyWeb Del.icio.us Digg Facebook Myspace Reddit Ma.gnolia Technorati Stumble Upon Twitter
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices