වැඩසටහන් ඉ-සමාජය

e-Society

 

ඉ සමාජ සංවර්ධන වැඩසටහන | ඉ ගම්මාන | ඉ අන්තර්ගතයන් | ඉදිරි වැඩසටහන් | සාර්ථකත්වයේ පිය සටහන්

 

මතබේද ඉවතලා ප්‍රජාව එකතු  කිරිමටත්, ආර්ථික  ක්‍රියාවලියේ වර්ධනයක් ඇති  කිරීමටත් තොරතුරු හා සංනිවේදන  තාක්ෂණය ප්‍රබල බලපෑමක් කර ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% ක් වන ග්‍රාමීය  ජනතාවට මෙම සංවර්ධන ප්‍රතිලාභ තවමත් ලැබී නොමැත.

ඉ-සමාජ වැඩසටහනේ මූලික අභිප්‍රාය
තොරතුරු සංනිවේදන තාක්ෂණයේ නව්‍යකරණ උපාය මාර්ග තුළින්  ශ්‍රී ලංකාවේ පීඩනයට පත් ප්‍රජාවගේ  ආර්ථික හා සමාජීය අවශ්‍යතා සැපිරීමත්; සාර්ථක පරිගණක ක්‍රමලේඛන ප්‍රවර්ධනය සඳහා මග එළිකිරීමත්; තොරතුරු  සංනිවේදනය හා ප්‍රාදේශීය  අන්තර්ගත ලබා ගැනීමට සිවිල් සමාජය බල ගැන්වීමත් ඉ- සමාජ වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි.

ඉ-සමාජ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කයන් වන්නේ ;

 


දර්ශනය
සමකාලීන ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට විශිෂ්ඨ දායකත්වයක් දක්වනු ලබන ග්‍රාමීය ප්‍රජාවන්ය කරා වෙනත් වචනවලින් කියතොත් ආර්ථිකය ජනතාව කරා පවරා දීම.


 

උපක්‍රම
ග්‍රාමීය ජනතාවට දැනුම හා තොරතුරු සන්නිවේදනයේ බලය, දායකත්වය හා අවස්ථා උත්පාදනයත් පහත සහන් අංගත් ඇතුළත්ය.

  • සිවිල් සමාජයේ විවිධ සන්නිවේදන අවශතාවන්හි ICT භාවිතය හරහා නිපුනතා ප්‍රවර්ධනය.
  • ICT4D සහයෝගීතාව ඔස්සේ බහු අරමුණු සහයෝගීතා ප්‍රවර්ධනය. මේ සහයෝගීතාව ඉ-සමාජය ව්‍යාප්ත කිරීමේ සංවිධාන හා ආයතන සමග අත්වැල් බැඳගනී.
  • දුගී ජනයා, කාන්තාවන්, වයෝවෘධ හා ආබාධිත මෙන්ම විවිධ අසාධාරණකම් වලට භාජනය වූ ජනකොට්ඨාශ වෙත ICT පහසුකම් සමාජයේ පහළ බිම් මට්ටමේ සිටම අවශ්‍යතා ඉටුකරගත හැකි පරිදි ඉදිරි වර්ධනයක් ගෙන ඒම.
  • තොරතුරු තාක්ෂණ ප්‍රධාන ධාරාවේ ජනසමාජ හා හුන්වා දෙන පිරිස්හි ජීවන තත්ත්ව ඉහළ නැංවීම හා ආර්ථික වර්ධනයට උරදීම.

ක්‍රියාන්විත පුහුණු වැඩසටහන් හරහා දායකත්ව අභිප්‍රායන් ඉෂ්ට කරන්නන්ගේ ධාරිතා වර්ධනය.

 

Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices