Success Stories

Success Stories

e-SDI ජයග්‍රහණයන්

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

WSA 2009


ලෝක සමුළු සම්මාන 2009 (World Summit Awards 2009)

 Impaired Aid, ශ්‍රව්‍යාබාධිත හා දෘශ්‍යාබාධිතයන් -විශේෂයෙන් දරුවන් සඳහා නිර්මාණය කරන ලද දේශීය භාෂාවන් ගෙන්(සිංහල) භාවිතා කළ හැකි මෘදුකාංග කට්ටලයකි. නිර්මාණය කරන ලද්දේ ජිනසේන සමූහ ව්යා පාර, ලංකා
ශ්‍රව්‍යාබාධිත හා දෘශ්‍යාබාධිතයන් සඳහා වූ පාසැලේ හා ICTA ඉ- සමාජ වැඩසටහනේ සාමුහික ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙසිනි. ඉ-අන්ත්‍ර්ග්‍රහණය හා සහභාගීත්වය යන අංශය යටතේ ඉහත සම්මානය සඳහා මෙම මෘදුකාංගය සම්මානයක් හිමි කර ගන්නා ලදී. විශ්ව සමුළු සම්මානය හෙවත් World Summit Awards යනු අන්තර්ජාතික වශයෙන් පිළිගත් - එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ නව ඉ-අන්තර්ගතයන්, නිර්මාණයන් හා තොරතුරු හා සන්නිවේදන මෘදුකාංග / පරිගණක වැඩසටහන් සඳහා පිදෙන සම්මානයකි. මෙය පවත්වනු ලබන්නේ World Summit on the Information Society (WSIS) මගිනි. 2009 වසරේ ඉහත සම්මානය සඳහා රටවල් 157 කින් අයදුම්පත් 560 අතරින් Impaired Aid ලද සම්මානය ඉ-සමාජ වැඩසටහනට මෙන්ම ශ්‍රී ලංකාවටම සුවිශේෂ ජයග්‍රහණයක් වේ.  

 Manthan Awards India

 

තවත් එක් සාර්ථක අවස්ථාවක් වන්නේ ඉන්දියා  Manthan සම්මානයයි. දකුණු ආසියානු රටවල් අතරින් ‍හොඳම පරිගණක ආශ්රිනත නිර්මාණ තේරීමේ තරඟාවලිය සඳහා මාතෘකා 13 යටතේ ඉදිරිපත් වූ ව්යානපෘති 360 අතුරින් ඉ-සමාජ වැඩසටහනේ සහයෝගිතා සහන අරමුදල හා ප්රුජා සහන අරමුදල යටතේ සිදුකළ ව්යාරපෘති 04ක් සඳහා සම්මාන හිමිවිය.
සංඥා භාෂා මෘදුකාංගය (Infolume ආයතනය)  http://manthanaward.org/section_full_story.asp?id=844
විදුසුව (කොළඹ විශ්ව විද්යාsලය) http://manthanaward.org/section_full_story.asp?id=839
විදුනැණ (Felidae ආයතනය) http://manthanaward.org/section_full_story.asp?id=846
විකිගොවියා (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - පේරාදෙනිය) http://manthanaward.org/section_full_story.asp?id=826

 

ශිල්ප සයුර
ඉ-අධ්‍යාපන මෘදුකාංගයකි. ඉ-සමාජ සංවර්ධන වැඩසටහන  යටතේ සහයෝගීතා සහන අරමුදල  මගින් නිර්මාණය කරන ලද මෙම ඉ- අධ්යාiපන මෘදුකාංගය අන්තර්ජාතික සම්මාන ගණනාවකට පාත්රීවී තිබේ. ඒ අතර;

The GK3 Stockholm Challenge Education award - මැලේසියාව
Stockholm Global Challenge Award
Diskobolos  - ග්රීdසිය
eIndia  - ඉන්දියාව

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2012 මාර්තු 05 වෙනි සදුදා, 16:56 )
 

ADV- Jethawana Monastery simulation

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

virtual reality simulation of Jetavana Monastery

This project is a virtual reality simulation of the Jetavana Monastery complex, Anuradhapura using computer generated graphics, this would employ fixed animation which are gaining recognition around the world as valuable tools for experiencing and interpreting archaeological sites without the need for excessive and sometimes damaging excavation activity.

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 17:31 ) තව දුරටත් කියවන්න...
 

Weligama Nenasala

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Innovative Communications for Improving Fisheries - Weligama Nenasala

 

Provision of information to fishermen on  fishery sites, weather forecasts and disasters in local language through SMSs.

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 17:24 ) තව දුරටත් කියවන්න...
 

lakapps.lk

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Lakapps.lk

Facilitate wider access to the Internet thruogh a local language enabled, user friendly interface

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 අගෝස්තු 27 වෙනි සිකුරාදා, 16:09 ) තව දුරටත් කියවන්න...
 

Teaching without Teachers

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

 Teaching without teachers

 

Partner: Induragara Swarnadeepa Foundation & Kadurupitiya e-Village

In rural areas, there is a lack of teachers in certain important subjects. This led to the requirement of an e-learning project, funded through an e-Society grant, where the foundation would set up a center for children to visit and use self learning interactive CDs to learn English and other subjects.

The center began with computer training and English learning and has now progressed to giving children math and science learning through locally developed e-learning software products as well as products from the Azim Premji Foundation in India.

 
 
 
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 17:19 )
 

Happylife.lk

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Happylife.lk - Family Planning Association of Sri Lanka

A fully integrated Sexual & Reproductive Health Information & Counseling service accessible through multiple channels of IVR, SMS, web, internet and telephone.


 

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 17:32 ) තව දුරටත් කියවන්න...
 

Faro

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Bringing BPO employment to rural areas

To set up business process outsourcing units (BPO’s) in rural localities where there is an existing cluster of English and computer skilled groups of rural youth, creating a value added activity for those skilled in English and computing, to secure employment and career opportunities without having to leave their village.

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 17:25 ) තව දුරටත් කියවන්න...
 

Agriculture e-learning

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Disseminating Agricultural Best Practices through e-Learning

Wikigoviya - Dept. of Agriculture

A web based Wikipedia (Cyber Agriculture Wikipedia ) and a web based e-learning system will be established,  The main purpose of this project is to develop an agriculture base Wikipedia administrated and referred by different levels of users from Agriculture Community (AC).

Navagoviya.org - CIC Agribusiness

Develop and deploy e learning and digital content to build awareness of  new techniques and technologies in  agricultural sector. 
http://www.navagoviya.org/

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 17:26 ) තව දුරටත් කියවන්න...
 
Tamil-Sri LankaEnglish (United Kingdom)

Mobile Conference 2012

Poll

ඉ-රාජ්‍ය අවකාශයේ දේශීය භාෂා භාවිතය ගැන ඔබගේ හැගීම කුමක්ද? වැඩි විස්තර සදහා මෙම බ්ලොග් සටහන බලන්න http://www.engage.icta.lk/?p=145
 

නව සිදුවීම්

GIC 1919 Annual Report

Download GIC Annual Report 2009

Awards

දැන්වීම් සහ ටෙන්ඩර්

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter

රැඳී සිටින්න

facebook

facebook

youtube channel

Blog

 

 

  ICTA News

  Procurement Notices