වැදගත් සන්ධිස්ථාන
ICTA
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විප්ලවය හරහා ශ්‍රී ලංකාව ගමන් කිරීමට මඟ පෙන්වූ වසර 12ක ඉතිහාසයක්
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශයට ආධාර කරන මෙම වැඩසටහනේ අරමුණු වන්නේ විශාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සේවා සපයන්නන් අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන්ට තරගකාරී වෙළඳපොළක් ලබා දීම හා මෙම ක්‍ෂේත්‍රේයේ නිෂ්පාදන, සේවා හා ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්‍ෂණීය ස්ථානයක් බවට පත් කිරීම යි.
දැනුම් පදනම් සමාජයක් තුළින් ශ්රීෝ ලාංකික පුරවැසියන් සවිබල ගැන්වීමෙහි ලා ඩිජිටල් යටිතල සංවර්ධනය, වැඩියෙන්ම ආයෝජනය කළ යුතු මූලෝපායක් ලෙස,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සලකයි.
රජය හා පුරවැසියන් විසින් අනුගමනය කළ යුතු ඉ-නීති මාලාවක් ශ්රීී ලංකාවේ තිබේ.
රටේ තොරතුරු හාසන්නිවේදන තාක්‍ෂණය වැඩි දියුණු කිරීමේ වැඩසටහන්වලට ගැළපෙන ප්‍රගාමී ප්‍රතිපත්තියක් හා පරිසරයක් ගොඩනැගීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කටයුතු කරයි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ කාර්යක්ෂමතාව, පාරදෘශ්යර භාවය, ගුණාත්මක බව හා ඵලදායීතාව දිගටම වැඩි දියුණු කිරීමයි.
සියලු දෙනාම සම්බන්ධ ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ සංවර්ධන අභියෝග ජය ගැනීමට රජය හා සමාජය ශක්තිමත් කළ යුතු වේ.
රජයේ සේවා හා අධ්‍යාපනික සේවා හොඳින් ප්‍රටයෝජනයට ගත හැකි ආකාරයට පුරවැසියන්ට ඩිජිටල් තාක්‍ෂණය හා යටිතල පහසුකම් සැපයේ.
ඉ-ශ්‍රී ලංකා සංවර්ධනය යටතේ මේ සඳහා වැඩ සටහන් ස්ථාපිත කෙරේ...
‘සන්නිවේදනය“ යන පදයේ ඇති වැදගත් කම නිසා ‘තොරතුරු තාක්ෂණය“ යන...
රජයේ අනාගත දැක්ම මෙන් ම ජාතික සංවර්ධන වැඩසටහනට අනුව...
රටේ ජනතාවගේ ජීවිත වැඩි දියුණු කිරීමෙහිලා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට...
තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අන්තර් අමාත්‍යංශ කමිටුව (IMC) ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුව සඳහා ස්ථාපිත කරන ලද නිල රජයේ කමිටුවකි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා නීති සකස් කිරීම පිළිබඳව රජයට උපදෙස් දීම මෙම කමිටුවේ වගකීම වේ. අන්තර් අමාත්‍යංශ කමිටුව සෑම පියවරකදීම ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගනු ඇත.
සියලුම කියවන්නදේශීය භාෂා මූලාරම්භයේ අරමුණ වන්නේ, ජාතික, අන්තර්ජාතික, අන්තර් ක්රියාකාරී ප්රමිතීන් මත පදනම්ව, තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතා කළ හැකි සිංහල සහ දෙමළ භාෂාවන් භාවිතා කිරීම සහතික කිරීමයි.
දායක වන්න අපගේ පුවත් සඳහා
අපි ඔබේ පුද්ගලිකත්වය ඉතා බැරෑරුම් ලෙස සලකමු
සමාජ වෝල්
අපගේ සමාජ ජාලා හා hashtag සමග සම්බන්ධ වන්න.
දැන් සම්බන්ධ වන්න