Muhunthan Canagey
27 Jan 2016
[vc_row][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width="2/3" el_class="profile-info"][vc_column_text]
මුහුන්තන් කනගේ
කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධෘරී
මුහුන්තන් කනගේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වෙයි. දශක දෙකක පමණ කාලයක් තොරතුරු හා සන්නිවේදන කර්මාත්තයේ නියැලී සිටින ඔහු රටේ තරුණ ව්‍යාපාරිකයන්ගෙන් එක් කෙනෙකි. ඔහු මෙම ක්ෂේත්රයට පා තැබුවේ වයස 16 දී ය. එක්සත් රාජධානියේ කීල් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති කනගේට මෙම කර්මාන්තය පිළිබඳ පුළුල් දැනුමක් තිබේ.
තාක්ෂණික ව්‍යවසාය ගණනාවක ආරම්භකයා හා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇති ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ හා මාධ්‍ය ක්ෂේත්රයේ ඉතා සාර්ථක ව්‍යාපාරයක ප්‍රධාන විධායක නිලධාරියා ද වෙයි. එය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද මේ ආකාරයේ පළමු සමාගමයි. ශ්‍රී ලංකාවේ නිපදවන ලද මෘදුකාංග යෙදුම් ඉතා සාර්ථක නිෂ්පාදන ලෙස ඉදිරිපත් කිරීමට ඔහු සමත් වී ඇති අතර දේශීය නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යෑමට අවශ්‍ය මූලෝපාය හා ප්‍රතිපත්ති සකස් කිරීමට ද දායක වී තිබේ.[/vc_column_text][/vc_column][vc_column width="1/3" el_class="socialinks "][/vc_column][/vc_row]
සභාපතිනිය