ආචාර්ය සංජීව වීරවරණ
13 Apr 2020
[vc_row el_class="teamcontent"][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row el_class="teamcontent"][vc_column width="2/3" el_class="profile-info"][vc_column_text]
ආචාර්ය සංජීව වීරවරණ
අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික
තාක්ෂණ අර්ථකාමියකු වන ආචාර්ය සංජීව වීරවරණ WSO2 හි නිර්මාතෘවරයා වන අතර ලංකා මෘදුකාංග පදනමේ ආරම්භකයා ද, වත්මන් සභාපතිවරයාද වේ. ඔහු මේ වන විට ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම ඇතුළු විශ්ව විද්‍යාල, ආයතන හා වෙළඳ සංගම් ගණනාවකට අනුබද්ධව සිටී. ශ්‍රී ලංකාවේ නැනෝතාක්ෂණික ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ලංකා වාණිජ මණ්ඩලය සහ තවත් බොහෝ ආයතන තුළින් ඔහු ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයට බලපෑම් කරමින් සිටී.[/vc_column_text][/vc_column][vc_column width="1/3" el_class="socialinks "][vc_column_text]
lt[/vc_column_text][/vc_column][/vc_row]
නායකත්වය

Follow me