ශ්‍රී ලංකාවේ තාක්ෂණ අංශයේ නව ව්‍යවසයයකත්ව වර්දනය හා ඉඩප්‍රස්තා The 2020 Global Startup Ecosystem Report (GSER) වාර්තාවේ ඉහල ඇගයූමට ලක්වතිබේ. ලෝකයේ ප්‍රමුක තුරු තාක්ෂණ ව්‍යාපාර ආශ්‍රිත නගර 250ක් මුල්කරගනිමින් මෙම විමර්ශනය සිසුකර ඇත .ශ්‍රී ලංකාවේ තාක්ෂණ ව්‍යාපාර ශේක්ත්රයේ නව ප්‍රවෙශයන්ගේ වර්දනයට මුලික හේතුව නව ව්‍යවසායන් සදහාවූ රජයේ සහයෝගය හා කුසලතා පුර්ණ මානවසම්පතේ ඇති උද්යෝගය බව පෙන්වාදී තිබේ. මේ අනුව මෙම අංශයේ විදේශ ආයෝජකන් ඒ සදහා පොලබවනසුලු වාතාවරණයක් දැන් ගොඩනැගී ඇතිබව මෙමගින් තහවුරු කරඇත .
Startup Genome යනු තාක්ෂණ ව්‍යාපාර ශේක්ත්රයේ නව ප්‍රවේශයන් සදහා අනුබලදෙන පුළුල් විමර්ශන සිදුකරන අන්තර්ජාතික පර්යේෂණ ආයතනයකි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට නව තාක්ෂණ ව්‍යවසායකකන් සදහා අවශ්‍යය තොරතුරු සම්පාදනය, දනුවත්කිරිම් හා අන්තර්ජාතික සබදතා පවත්වාගැනීමට අවශ්‍ය දැනුම ලබාදේ.
මෙම පසුබිම මත මෙරට නව තාක්ෂණ ව්‍යවසායකයන්ගේ ප්‍රවේශයේ සාමුහික වර්දනය සදහා වූ වටිනාකම් සිව්ගුනයකින් වර්දනය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සභාපති ජයන්ත සිල්වා මහතා පෙන්වාදේ .එය රුපියල් බිලියන 5.4 සිට 21.8 දක්වා වන වර්ද්ධනයකි. මේ අනුව අපේ ඉංජිනේරුමය හැකියාව ඉතා ඉහල මට්ටමේ අවදානයට යොමුවෙමින් දැවැන්තයකු සේ නැගිසුටිමට හැකිවී තිබේ .කෝවිඩ් 19 ලෝකතත්වය හමුවේ යම් කඩාවැටීමක් සිදුව ඇතත් මෙම ව්‍යයාපාර වෙත පිවිසීමෙට වඩාත් හොද පරිසරයක් ඇතිකරතිබෙන බව ඔහු තවදුරටත් පෙන්වදෙ.
කොවිඩ් 19 අර්බුදය හමුවේ පවා මෙරට ආයෝජකයන් තාක්ෂණ ක්ෂත්‍රයේ නව ප්‍රවේශයන්ට උපකාර කිරීමට කැපවිසිටි .පසුගිය දශකය තුල කලාපිය ප්‍රාග්ධන ආයෝජන සමාගම් විදෙශියය ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැ නීමට
මෙර ට ආයෝජකයන්ගේ එකතුවක්වූ ලංකා එන්ජල් ජාලය The Lankan Angel Network සලකියුතු දායකත්වයක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා එන්ජල් ජාලයේ සභාපති මනොසේකරාම් මහතා පෙන්වාදෙ. ශ්‍රී ලංකාවේ මෙම අංශයේ වර්ධනයට සහායවීම සදහා ප්‍රථම වරට එන්ජල් පදනමක් පිහිටුවීමටද බලාපොරුත්තුවන බව ඔහු තවදුරත් ප්‍රකාශකරනු ලැබේ . .
මෙම වාර්තාව පෙන්වාදෙන ආකාරයට ශ්‍රී ලංකාවේ විද්‍යුත් වානිජ්‍ය හා ඒ ආශ්‍රිත මුල්‍ය කටයුතු පිළිබදවද අපේක්ෂා එම අංශයට පිවිසීම දිරිගන්වනසුලුය. විද්‍යුත් වානිජ්‍ය හා ඒ ආශ්‍රිත සේවා හා අලෙවිය ඩොලර් මිලියන 40 සිට 400 දක්වා වර්දනයකිරිම 2022 ඉලක්කයවී තිබේ.. ඒ සදහා ශ්‍රී ලංකා මහා බැංකුව හදුන් ව දුන් නව නීති අනුබලයක් වනුඇති බව ද එමගින් පෙන්වාදෙ. . .
මේ අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිපත්ති සම්පාදකයන් හා සමාජයේ වගකිවයුතු කොටස් ඒ සදහා තම උනන්දුව දෙගුනකලයුතු බව Startup Genome සමාරම්භක හා ප්‍රදාන විදායක JF Gauthier මහතා පැවසිය. ඒ සදහා තම ආයතනය මේ වසරේ වැඩි අවදානයක් යොමුකරමින් පවතින තත්වයෙන් ඉදිරියට යාමට අවශ්‍යය උපදේශනසේවා ලබාදීමට කැපවිසිටිනබව ප්‍රකා ෂකරතිබේ.
ශ්‍රී ලංකාවේ මෙම ක්‍ෂේතරයේ ආයෝජන අවස්ථා විවිධ ආකාරයෙන් පවතී .ඒවා ජාතික ආර්ථිකයට පලදායක ලෙස යෝදාගනිමට උ නන්දුවියයුතු බව ප්‍රකාශකරන සින්ටෙක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හෙමින්ද ජයවීර මහතා පෙන්වාදෙන්නේ ” අපි අපේ වටිනා අමුද්‍රව්‍ය කෙරෙහිද අවදානය යොමුකර අපේ ඉහල විශේෂඥ දැනුම ඒ සදහා යොදවා වඩාත් වැඩි ආර්ථික වටිනා කමක් ඊට එක කිරීමට උනන්දුවියයුතු බවයි .