Launch of eChanneling Service Base Hospital Wellawaya

August 31, 2018

Bringing the digital dividend to most rural and most vulnerable communities, today we launched the Digitized Wallawaya Base Hospital. Regional Health Department and the entire staff of the hospital closely work with Digital Health team to achieve this moment.

ග්‍රාමීය සහ වඩාත් අවදානමට ලක්වූ ප්‍රජාවන් සඳහා ඩිජිටල් ලාභාංශයක් ලබා දීමට අද දින අප ඩිජිටල් වැල්ලවාය මූලික රෝහල දියත් කළෙමු. ප්‍රාදේශිය සෞඛ්ය දෙපාර්තමේන්තුව සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ඩිජිටල් හෙල්ත් කණ්ඩායම සමඟ සමීපව වැඩ කරයි. එමෙන්ම මෙම රෝහලෙන් රෝගී සත්කාරක සේවා ගැනීමේදී  echanneling මගින් හෝ 0715225225 අමතා වෙලාවක් වෙන්කර ගත හැකියි. මෙය නොමිලේ ලබාදෙන සේවාවක්.

D8

D4

D6

D3

D11

D2

D5

D7

D10

D12

D1

 

Top