Arunesh Peter
30 May 2016
[vc_row][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width="2/3" el_class="profile-info"][vc_column_text]
අරුනේෂ් පීටර්
ව්‍යාපෘති ප්‍රධානී.
අරුනේෂ්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අවුරුදු 20ක පමණ පළ පුරුද්දක් තිබේ. ඔහුගේ පළමු රැකියාව වූයේ ඩීඑමෙස්සොෆ්ට්වෙයා ටෙක්නොලොජීස් සමාගමේ ව්යා පාර පද්ධති සංවර්ධනය හා ක්රිියාත්මක කිරීමේ ක්ර මලේඛකයෙකු ලෙස කටයුතු කිරීමයි. ඔහු අලෙවිය, පද්ධති ඒකාබද්ධ කිරීම, ව්යාතපෘති කළමනාකරණය, තොරතුරු තාක්ෂණ උපදේශන හා අලෙවිකරණ උපදේශන ආදී කටයුතුවල නිරත වී තිබේ.
ශ්රීත ලංකාවේ ප්රිධාන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමාගම් සමග කටයුතු කර ඇති ඔහු වෑන්, සන් මයික්රොවසිස්ටම්ස්, අයිබීඑම්, ජේබීඒ සිස්ටම්21, බීපීසීඑස් ආදි විවිධ සමාගම් සමග කටයුතු කර ඇත.
ඔහුගේ වර්තමාන වගකීම වන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ව්යාේපෘති කළමනාකරණ හා විහිදුම් කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කිරීමයි.[/vc_column_text][/vc_column][vc_column width="1/3" el_class="socialinks "][/vc_column][/vc_row]
Project Management