ඩිජිටල් සෞඛ්‍ය වැඩසටහන
03 Jun 2016
[vc_row][vc_column width="2/3" el_class="textwrapper"][vc_column_text el_class="project-about"]
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ රජයේ රෝහල් 300ක ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා හා ආධාරක තොරතුරු පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව හා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමයි. 2018 අගෝස්තු මාසය වන විට මෙම වැඩසටහනට ජාතික රෝහල, ශික්ෂණ රෝහල්, පළාත් හා දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල් හා තෝරා ගත් ප්‍රාදේශීය රෝහල් ගණනාවක් ඇතුළත් කෙරෙනු ඇත.[/vc_column_text][/vc_column][vc_column width="1/3" el_class="quickfacts"][vc_column_text]
[/vc_column_text][vc_tta_tabs style="flat" shape="square" spacing="" alignment="center" active_section="1" el_class="summerytab"][vc_tta_section title="පිලිබඳ" tab_id="1447655173730-d276b2cc-d58effac-1feb" el_class="about-tab"][vc_row_inner][vc_column_inner el_class="socialinks"][vc_column_text el_class="text-container"]
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_tta_section][vc_tta_section title="අරමුණු" tab_id="1447655174561-7bfee47c-3764ffac-1feb" el_class="impact-tab"][vc_column_text]
[/vc_column_text][/vc_tta_section][vc_tta_section title="සංඛ්‍යාලේඛන" tab_id="1447655280990-9ce25279-b127ffac-1feb" el_class="statistics-tab"][vc_column_text]
[/vc_column_text][/vc_tta_section][/vc_tta_tabs][/vc_column][/vc_row][vc_row][vc_column el_class="gallery"][vc_column_text]
[/vc_column_text][vc_row_inner][vc_column_inner width="1/6"][vc_single_image image="1574" alignment="center" onclick="link_image"][/vc_column_inner][vc_column_inner width="1/6"][vc_single_image image="1573" alignment="center" onclick="link_image"][/vc_column_inner][vc_column_inner width="1/6"][vc_single_image image="1574" alignment="center" onclick="link_image"][/vc_column_inner][vc_column_inner width="1/6"][vc_single_image image="1576" alignment="center" onclick="link_image"][/vc_column_inner][vc_column_inner width="1/6"][vc_single_image image="1577" alignment="center" onclick="link_image"][/vc_column_inner][vc_column_inner width="1/6"][vc_single_image image="447" alignment="center" onclick="link_image"][/vc_column_inner][/vc_row_inner][/vc_column][/vc_row]

සාරාංශය

හවුල්කරුවෝ
සෞඛ්‍ය අමාත්‍යංශය
[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_tta_section][vc_tta_section title="අරමුණු" tab_id="1447655174561-7bfee47c-3764ffac-1feb" el_class="impact-tab"][vc_column_text]
- රජයේ සෞඛ්‍ය සේවා ලබා ගන්නා රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා ඇති ප්‍රමාණය 60% දක්වා වැඩි කිරීම
- ප්‍රතිපත්ති සම්පාදකයන්, වෛද්‍ය පරිපාලකයන්, වෛද්‍යවරුන් හා රෝගීන් ඇතුළු සියලු පාර්ශව වලට යාවත්කාලීන කළ නිවැරදි තොරතුරු ලබාදීම සහතික කිරීම
- රජයේ රෝහල්වල පාලනය, වගවීම හා සම්පත් ඵලදායී ලෙස භාවිතය වැඩි දියුණු කිරීම
- ජාතික මට්ටමේ රාමුවක් තුළින් ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා වල(HER) අන්තර්ක්‍රියාකාරීත්වය දියුණු කිරීම
- මතු වෙන හා ප්‍රාදේශික සෞඛ්‍ය ගැටලු හඳුනා ගැනීමට හා ඒවා පාලනය කිරීම සඳහා ක්ෂණික පියවර ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ගේ හැකියාව වැඩි දියුණු කිරීම
[/vc_column_text][/vc_tta_section][vc_tta_section title="සංඛ්‍යාලේඛන" tab_id="1447655280990-9ce25279-b127ffac-1feb" el_class="statistics-tab"][vc_column_text]
- ව්‍යාපෘති කාලය - අවුරුදු 3යි. (2016-1018),වෙන් කළ මුදල - ශ්‍රී ලංකා රුපියල් මිලියන 3,539.39,(මෙම (ICTA) ආයතනයේ දායකත්වය රුපියල් මිලියන 1.805.39 හවුල්කරුගේ දායකත්වය -රුපියල් මිලියන1.734.00)
[/vc_column_text][/vc_tta_section][/vc_tta_tabs][/vc_column][/vc_row][vc_row][vc_column el_class="gallery"][vc_column_text]
ගැලරිය