අපගේ කාර්‍යභාරය​

කර්මාන්ත

සංවර්ධනය

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශයට ආධාර කරන මෙම වැඩසටහනේ අරමුණු වන්නේ විශාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සේවා සපයන්නන් අතර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයන්ට තරගකාරී වෙළඳපොළක් ලබා දීම හා මෙම ක්‍ෂේත්‍රේයේ නිෂ්පාදන, සේවා හා ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්‍ෂණීය ස්ථානයක් බවට පත් කිරීම යි.

ඩිජිටල්

යටිතල පහසුකම්

දැනුම් පදනම් සමාජයක් තුළින් ශ්රීෝ ලාංකික පුරවැසියන් සවිබල ගැන්වීමෙහි ලා ඩිජිටල් යටිතල සංවර්ධනය, වැඩියෙන්ම ආයෝජනය කළ යුතු මූලෝපායක් ලෙස,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සලකයි.

ප්‍රතිපත්ති

රාමුව හා
සංවර්ධනය

රටේ තොරතුරු හාසන්නිවේදන තාක්‍ෂණය වැඩි දියුණු කිරීමේ වැඩසටහන්වලට ගැළපෙන ප්‍රගාමී ප්‍රතිපත්තියක් හා පරිසරයක් ගොඩනැගීමට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය කටයුතු කරයි.

රජයේ

ඩිජිටල්කරණය

මෙම වැඩසටහනේ අරමුණ වන්නේ කාර්යක්ෂමතාව, පාරදෘශ්යර භාවය, ගුණාත්මක බව හා ඵලදායීතාව දිගටම වැඩි දියුණු කිරීමයි.

ධාරිතා

ගොඩනැගීම

සියලු දෙනාම සම්බන්ධ ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ සංවර්ධන අභියෝග ජය ගැනීමට රජය හා සමාජය ශක්තිමත් කළ යුතු වේ.

පුරවැසියන්

සවිබලගැන්වීම

රජයේ සේවා හා අධ්‍යාපනික සේවා හොඳින් ප්‍රටයෝජනයට ගත හැකි ආකාරයට පුරවැසියන්ට ඩිජිටල් තාක්‍ෂණය හා යටිතල පහසුකම් සැපයේ.

ආරක්ෂාව

ඉ-ශ්‍රී ලංකා සංවර්ධනය යටතේ මේ සඳහා වැඩ සටහන් ස්ථාපිත කෙරේ...

We ensure to create a Digitally Inclusive Sri Lanka in 2018.

  • Smart and sustainable online Government services, open and responsive local government, coordinated and connected Government
  • Evidence-driven policy making;
  • Smart enterprises, high-quality jobs, an attractive business environment and a globally competitive ICT/BPM (Business Process Management) sector
  • Building a smart and inclusive information society – to be built on Sri Lanka’s extensive Nenasala telecenter network and the scaling up of the promising eSociety innovations;
  • Developing relevant local language digital content required to uplift living conditions of the rural and urban poor, and disadvantaged groups.
  • Empowering the citizens to enable a citizen-centric government
  • Enable participatory governance in all aspects
Top