ජයන්ත ද සිල්වා
13 Apr 2020
[vc_row el_class="teamcontent"][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row el_class="teamcontent"][vc_column width="2/3" el_class="profile-info"][vc_column_text]
ජයන්ත ද සිල්වා
සභාපති
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වසර 30 කට වැඩි පළපුරුද්දක් ඇති ජයන්ත ද සිල්වා මහතාට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය හා දැනුම් සේවා (Knowledge Services) සඳහා උපාය මාර්ග සැකසීම පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අතර විශාල අන්තර්ජාතික තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවා ඇත.
ඔහු ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) ආරම්භක සාමාජිකයකු, හිටපු සභාපතිවරයකු සහ මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිද වේ. මීට අමතරව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්යක්ෂ මණ්ඩල සාමාජික, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ (BCS) සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ පරිගණක පාසැලෙහි (UCSC) අධ්යක්ෂ මණ්ඩල සාමාජික ලෙසද සේවය කර තිබේ. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට අදාළ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ශ්‍රී ලංකා රජයට උපදෙස් දුන් මණ්ඩලයද ඔහු නියෝජනය කළේය.
වොෂිංටන් ඩීසී හි ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන වැඩසටහන් මධ්‍යස්ථානයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු; BCS හි අධිසාමාජික (FBCS); තොරතුරු තාක්ෂණ සඳහා වරලත් ආයතනය සහ වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකුද (CITP) වන ඔහු 2011 වසරේ ජාතික හොඳම තත්ත්ව මෘදුකාංග සම්මාන උළෙලේදී ප්රදානය කරන ලද ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයට කරන ලද සේවාවන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජීවිත කාලය සඳහා වූ සම්මානය / විශිෂ්ටතම දායකත්ව සම්මානය දිනා ගත්තේය.
සීමාසහිත IFS-Sri Lanka සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස සම්බන්ධ වී ඇති ඔහු එහි ශ්‍රී ලංකාවේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සේවය කළේය.
[/vc_column_text][/vc_column][vc_column width="1/3" el_class="socialinks "][vc_column_text]
l[/vc_column_text][vc_column_text el_class="teamcontact" css=".vc_custom_1580883571640{margin-bottom: 45px !important;}"]
chairman@icta.lk[/vc_column_text][/vc_column][/vc_row]
නායකත්වය

Follow me
l[/vc_column_text][vc_column_text el_class="teamcontact" css=".vc_custom_1580883571640{margin-bottom: 45px !important;}"]
Contact