දැන් දඩ කොළ ලියන්න අවශ්‍ය නෑ, temporary licence දෙන්න ඕන වෙන්නේ නෑ, එවෙලේම දඩේ ගෙවන්න පුළුවන්
31 Jul 2025
බස්නාහිර පළාත තුල සහ අධිවේගී මාර්ග තුල ස්ථානීය රථවාහන දඩ ගෙවීමේ පද්ධතිය අගෝස්තු මස සිට ක්රියාත්මයයි, සැප්තැම්බර් මාසය තුලදී මුළු දිවයිනම ආවරණය කිරීම තමයි අපගේ ඉලක්කය...

හර්ෂ පුරසිංහ මහතා, ICTA අධ්යක්ෂ මණ්ඩල සාමාජික.