සන්ධිස්ථානයන්
13 May 2020
[vc_row][vc_column][vc_column_text]
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703976550{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
තාක්ෂණයෙන් මෙහෙයවන ශ්‍රී ලංකාවක් සඳහා වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්මට අනුකූලව ඩිජිටල් ශ්‍රී ලංකාව මෙහෙයවීමට, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා තාක්ෂණ අධ්‍යයන මණ්ඩලයක් පත් කළ අතර එහි කර්මාන්ත නායකයින්, තාක්ෂණ ව්‍යවසායකයින්, විද්වතුන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණ විද්‍යාඥයින් ඇතුළත් කණ්ඩායමක් සාමාජිකත්වය දරමින් සිටී.
සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ රටේ පළමු FDI අරමුදල් සපයන ලද තාක්ෂණ සමාගම වන IFS Sri Lanka ආයතනයේ ලංකාවේ සම නිර්මාතෘ ජයන්ත ද සිල්වා ය මහතාය. ක්ෂේත්රයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ඔහු ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පරිගණක සමාජය (BCS Sri Lanka) සහ ශ්‍රී ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කර ඇත. එමෙන්ම ජයන්ත ද සිල්වා මහතා ICTA ආයතනයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසලේ (UCSC) හිටපු අධ්යක්ෂ මණ්ඩල සමාජිකයෙකි.
අධ්යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සමාජිකයන් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ නායකයෙකු වන, SLASSCOM හි හිටපු සභාපති සහ and 99X Technology ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, මනෝ සේකරම් මහතා,. තාක්ෂණය සහ විවෘත මූලාශ්‍ර විශේෂඥයෙකු වන WSO2 ආයතනයේ හි නිර්මාතෘ ආචාර්ය සංජීව වීරවරණ මහතා, රටේ වඩාත්ම සාර්ථක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්ගෙන් එකක් වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ප්‍රධාන විධායක නිළධාරී, මහාචාර්ය ලලිත් ගමගේ මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී, රේෂාන් දේවාපුර මහතා, SAP ඉන්දියාවේ රටේ විකුණුම් කළමණාකාරිණී මනෝරි උනම්බුව මහත්මිය හා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කල වසන්ත දේශප්‍රිය මහතා සහ මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් එහි අධ්යක්ෂ ජනරාල් (තොරතුරු තාක්ෂණ කලමණාකරන දෙපාර්තමේන්තුව) විමුක්ති ජනාදර මහතා කටයුතු කරනු ලබයි.
ඉහත අධ්යක්ෂ මණ්ඩලය 2019 දෙසැම්බර් 18 දින සිට බලාත්මක වූ අතර ශ්‍රී ලංකාව ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සඳහා ඔවුන් කැපවී කටයුතු කරනු ඇත.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8204" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703832645{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8199" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
නව අධ්‍යක්ෂක මණ්ඩල, සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් , කළමනාකාර අධ්යක්ෂ මුණුන්දන් කානගී, ආචාර්ය අජිත් මදුරප්පෙරුම, ආනන්ද විජේරත්න , උපුල් කුමාරප්පෙරුම සහ චනුක වත්තේගම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
වර්තමානයේ දී මෙය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703867359{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
ICTA හි පැවති අස්ථාවර භාවය ඉවත් කරන ලද අතර එය ස්ථීර ආයතනය බවට පත්විය. 2008 අංක 33 දරණ ICT සංශෝධන පනත මගින් පැවරුම සවිබල ගන්වන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8204" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703878465{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8206" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
මෙය ලංකා රජ්‍ය ජාලය (LGN) ලෙස හඳුන්වන පුද්ගලික ජාලයකින් සම්බන්ධ වූ සියලුම රාජ්‍ය ආයතන හරහා සම්බන්ධතා සේවා කළමනාකරණය කිරීම සඳහා ස්ථාපිත කර ඇත
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703886595{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
2004 ජනවාරි මස ස්ථාපනය කරන ලද තොරතුරු ආරක්ෂණ ක්‍රියාකාරී කණ්ඩායම (පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය, විද්වතුන් හා ආරක්ෂක විශේෂඥයන්ගෙන් සමන්විත) ශ්‍රී ලංකාව සඳහා CERT මධ්‍යස්ථානයක් පිහිටුවීම , පොදු ප්‍රධාන යටිතල පහසුකම් , ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන ආරක්ෂණ වෘත්තීකයන් වැඩි දියුණු කිරීම, දැනුවත් කිරීම හා පුහුණු කිරීම, පුද්ගලිකත්ව ගැටළු යනාදිය ඇතුළත්ව අපගේම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආරක්ෂණ බුද්ධී මණ්ඩලයක් (මනා පරිචයන්, ප්රමිතීන්, ක්‍රියා පටිපාටීන් හා තර්ජනයන්) නිර්මාණය කිරීමේ, පවත්වාගෙන යාමේ සහ ව්‍යාප්ත කිරීමේ ඇති අවශ්‍යතාව හඳුනාගන්නා ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය / සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (SLCERT | CC)] පිහිටුවන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8207" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703901832{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8238" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
අධ්යකක්ෂ මණ්ඩල සාමාජිකයන්: ලොයිඩ් ප්‍රනාන්දු මහතා, මහාචාර්ය ඈපසිංහ (සභාපති), ආර්.බී. ඒකනායක මහතා , රවී සේනානායක මහතා , විජේකුමාර් මහතා.
ප්‍රධාන විධායක නිලධාරි: රෙෂාන් දේවපුර මහතා
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703911250{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පසුව, වැඩසටහන් හයක ක්‍රමෝපාය නිර්වචනය කරන ලදී. තොරතුරු යටිතල පහසුකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය, නායකත්වය හා ආයතනික සංවර්ධනය; රජය ප්‍රතිනිර්මාණය කිරීම; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයෝජනය සහ පෞද්ගලික අංශ සංවර්ධනය සහ ඉ-සමාජ ( e- Society)වැඩසටහන යනාදී වැඩසටහන් එමගින් ආවරණය කරන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8239" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703919877{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8240" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
ඊ-මුදල් ඇනවුම්, මේල් E Money Order, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා සමග ශ්‍රම බලකාය සවිබල ගැන්වීම, ජාතික මෙහෙයුම් මැදිරිය, දුරස්ථබව සහ ඊ-ඉගෙනුම, අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයන්ගේ ලැයිස්තුව, විශ්ව ඥාණ නේන්ද්රය (VGK), SME අන්තර්ජාල වෙබ් අඩවි නාමාවලිය, ගොවි ඥාණ පද්ධතිය, ඊ- පාර්ලිමේන්තුව , ජනාධීපතිවරයාගේ ඊ-කාර්යාලය, නීති කෙටුම්පත් සම්පාදකගේ වෙබ් අඩවිය වැනි තෝරාගත් සමහර නියාමක ව්‍යාපෘති මත පදනම්ව උපකල්පනයන් පරීක්ෂාවට ලක් කරන ලදී.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703938426{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
ශ්‍රී ලංකා රජය සහ IDA අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක් සඳහා වන ණය ගිවිසුම 2004 දෙසැම්බර් මස අත්සන් තබන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8241" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703947948{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8242" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
e -Sri Lanka සංවර්ධන ව්‍යාපෘතිය 2004 පෙබරවාරි මස සාර්ථක ලෙස ඇගයුමට ලක් කරන ලදී.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703957111{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
මෙය ශ්‍රී ලංකා රජයට සම්පූර්ණ අයිති ඇති සමාගමකි. 2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ පැවරුනු බලය මත දැක්මක් සහිතව මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.
ICTA මූලධර්ම/ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරයි
* සුළු හා ක්‍රියාශීලීව සිටීම.
* ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේදය අනුගමනය කිරීම.
* පාර්ශ්වකරුවන්ගේ නායකත්වය හා හිමිකාරත්වය. (ඉලක්ක කණ්ඩායම්)
* වැඩසටහන් ව්‍යුහය සමග හවුල්කාරීත්වයන් (පුද්ගලික, රාජ්‍ය සහ සිවිල් සමාජය) ඔස්සේ ක්‍රියාත්මක කිරීම.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8243" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703966441{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8244" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
බෙදා හදා ගත් හවුල්කාර පාර්ශවකරුවන්ගේ විශ්වාසයෙහි ප්‍රතිඵලයක් වශයෙන් e-Sri Lanka සඳහා බෙදා හදා ගත් පොදු දැක්මක් ඇති විය. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සංවර්ධන මාර්ග සිතියම ක්‍රියාත්මකව පවතී. එය රටෙහි සහාය ක්‍රමෝපායය සහ දුගී බව අවම කිරීමේ න්රමෝපායය සමග සමගාමීව සිදු කෙරේ. . e-Sri Lanka හි සැලසුම් ආකෘතිය වනුයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමඟ ජාතියේ සංවර්ධනයයි.
e-Sri Lanka ආරම්භය ඉදිරියට ගෙන යාම පිණිස බලය පැවරුණ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ලෙස හැඳින්වෙන ස්වාධීන රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට ව්‍යාපෘතිය සකසන කාලය තුළදී ශ්‍රී ලංකා රජය සැලසුම් කරන ලදී.
අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා යටතේ e-Sri Lanka ක්‍රියාත්මක වේ.

සාමය, සාධාරණත්වය හා සමාජ සහයෝගිතාව යන අත්තිවාරම් මත ඉදිවූ සමාජ හා ආර්ථික සංවර්ධන නව රැල්ලක එළිපත්තෙහි ශ්‍රී ලංකාව සිටී. අපේක්ෂිත මට්ටමමේ සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම පිණිස ශ්‍රී ලංකාව විසින් ජාතික තරඟකාරිත්වය, දරිද්‍රතාව අවම කිරීම / මුලිනුපුටා දැමීම සහ එහි පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම කළ යුතුව ඇත.
මෙම පසුබිම තුළ ශී ලංකා රජය ADA, USAID, SIDA, CIDA සහ ලෝක බැංකුව යන ආයතනයන්හි දායකත්වය හා පහසුකම් සැපයීම ද සහිතව රටට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ක්රමෝපායයන් සංකල්පනය කිරීම ආරම්භ කරන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8204" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][/vc_row]
2020 - 2001

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා නව නායකත්වය

ICTA හි නව නායකත්ව සංක්‍රාන්තිය
නව අධ්‍යක්ෂක මණ්ඩල, සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් , කළමනාකාර අධ්යක්ෂ මුණුන්දන් කානගී, ආචාර්ය අජිත් මදුරප්පෙරුම, ආනන්ද විජේරත්න , උපුල් කුමාරප්පෙරුම සහ චනුක වත්තේගම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ.
වර්තමානයේ දී මෙය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703867359{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
ICTA ස්ථාවර රාජ්‍ය ආයතනයක් බවට පත්විය!
ICTA හි පැවති අස්ථාවර භාවය ඉවත් කරන ලද අතර එය ස්ථීර ආයතනය බවට පත්විය. 2008 අංක 33 දරණ ICT සංශෝධන පනත මගින් පැවරුම සවිබල ගන්වන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8204" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703878465{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8206" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
ICTA විසින් ලංකා රාජ්‍ය තොරතුරු යටිතල පහසුකම් (LGII) ස්ථාපිත කරයි.
මෙය ලංකා රජ්‍ය ජාලය (LGN) ලෙස හඳුන්වන පුද්ගලික ජාලයකින් සම්බන්ධ වූ සියලුම රාජ්‍ය ආයතන හරහා සම්බන්ධතා සේවා කළමනාකරණය කිරීම සඳහා ස්ථාපිත කර ඇත
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703886595{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
ශ්‍රී ලංකාවේ තොරතුරු ආරක්ෂණය සහතික කිරීම සඳහා SLCERT ස්ථාපිත කර ඇත.
2004 ජනවාරි මස ස්ථාපනය කරන ලද තොරතුරු ආරක්ෂණ ක්‍රියාකාරී කණ්ඩායම (පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය, විද්වතුන් හා ආරක්ෂක විශේෂඥයන්ගෙන් සමන්විත) ශ්‍රී ලංකාව සඳහා CERT මධ්‍යස්ථානයක් පිහිටුවීම , පොදු ප්‍රධාන යටිතල පහසුකම් , ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන ආරක්ෂණ වෘත්තීකයන් වැඩි දියුණු කිරීම, දැනුවත් කිරීම හා පුහුණු කිරීම, පුද්ගලිකත්ව ගැටළු යනාදිය ඇතුළත්ව අපගේම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආරක්ෂණ බුද්ධී මණ්ඩලයක් (මනා පරිචයන්, ප්රමිතීන්, ක්‍රියා පටිපාටීන් හා තර්ජනයන්) නිර්මාණය කිරීමේ, පවත්වාගෙන යාමේ සහ ව්‍යාප්ත කිරීමේ ඇති අවශ්‍යතාව හඳුනාගන්නා ලදී.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය / සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (SLCERT | CC)] පිහිටුවන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8207" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703901832{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8238" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
නායකත්වයේ දෙවන රැල්ල විසින් e- Sri Lanka සහ ICTA භාර ගනී.
අධ්යකක්ෂ මණ්ඩල සාමාජිකයන්: ලොයිඩ් ප්‍රනාන්දු මහතා, මහාචාර්ය ඈපසිංහ (සභාපති), ආර්.බී. ඒකනායක මහතා , රවී සේනානායක මහතා , විජේකුමාර් මහතා.
ප්‍රධාන විධායක නිලධාරි: රෙෂාන් දේවපුර මහතා
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703911250{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
වැඩසටහන් හයක ක්‍රමෝපාය (Six Program Strategy)
නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් පසුව, වැඩසටහන් හයක ක්‍රමෝපාය නිර්වචනය කරන ලදී. තොරතුරු යටිතල පහසුකම්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තිය, නායකත්වය හා ආයතනික සංවර්ධනය; රජය ප්‍රතිනිර්මාණය කිරීම; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය; තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයෝජනය සහ පෞද්ගලික අංශ සංවර්ධනය සහ ඉ-සමාජ ( e- Society)වැඩසටහන යනාදී වැඩසටහන් එමගින් ආවරණය කරන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8239" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703919877{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8240" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
e- Sri Lanka සඳහා ලෝක බැංකුව අරමුදල් සපයි.
ඊ-මුදල් ඇනවුම්, මේල් E Money Order, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිපුණතා සමග ශ්‍රම බලකාය සවිබල ගැන්වීම, ජාතික මෙහෙයුම් මැදිරිය, දුරස්ථබව සහ ඊ-ඉගෙනුම, අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයන්ගේ ලැයිස්තුව, විශ්ව ඥාණ නේන්ද්රය (VGK), SME අන්තර්ජාල වෙබ් අඩවි නාමාවලිය, ගොවි ඥාණ පද්ධතිය, ඊ- පාර්ලිමේන්තුව , ජනාධීපතිවරයාගේ ඊ-කාර්යාලය, නීති කෙටුම්පත් සම්පාදකගේ වෙබ් අඩවිය වැනි තෝරාගත් සමහර නියාමක ව්‍යාපෘති මත පදනම්ව උපකල්පනයන් පරීක්ෂාවට ලක් කරන ලදී.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703938426{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
e -Sri Lanka ව්‍යාපෘතිය ලෝක බැංකුව විසින් අනුමත කරයි
ශ්‍රී ලංකා රජය සහ IDA අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක් සඳහා වන ණය ගිවිසුම 2004 දෙසැම්බර් මස අත්සන් තබන ලදී.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8241" img_size="full" alignment="center" style="vc_box_outline"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703947948{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8242" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
e -Sri Lanka සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරයි
e -Sri Lanka සංවර්ධන ව්‍යාපෘතිය 2004 පෙබරවාරි මස සාර්ථක ලෙස ඇගයුමට ලක් කරන ලදී.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703957111{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි
මෙය ශ්‍රී ලංකා රජයට සම්පූර්ණ අයිති ඇති සමාගමකි. 2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ පැවරුනු බලය මත දැක්මක් සහිතව මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.
ICTA මූලධර්ම/ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරයි
* සුළු හා ක්‍රියාශීලීව සිටීම.
* ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේදය අනුගමනය කිරීම.
* පාර්ශ්වකරුවන්ගේ නායකත්වය හා හිමිකාරත්වය. (ඉලක්ක කණ්ඩායම්)
* වැඩසටහන් ව්‍යුහය සමග හවුල්කාරීත්වයන් (පුද්ගලික, රාජ්‍ය සහ සිවිල් සමාජය) ඔස්සේ ක්‍රියාත්මක කිරීම.
[/vc_column_text][/vc_column][vc_column width="1/2"][vc_single_image image="8243" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703966441{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_single_image image="8244" img_size="full" alignment="center" style="vc_box_border"][/vc_column][vc_column width="1/2"][vc_column_text]
ICTA - e -Sri Lanka හරහා සිය ජනතාව සවිබල ගැන්වීම සඳහා වූ ජාතීක සැලැස්ම !
බෙදා හදා ගත් හවුල්කාර පාර්ශවකරුවන්ගේ විශ්වාසයෙහි ප්‍රතිඵලයක් වශයෙන් e-Sri Lanka සඳහා බෙදා හදා ගත් පොදු දැක්මක් ඇති විය. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සංවර්ධන මාර්ග සිතියම ක්‍රියාත්මකව පවතී. එය රටෙහි සහාය ක්‍රමෝපායය සහ දුගී බව අවම කිරීමේ න්රමෝපායය සමග සමගාමීව සිදු කෙරේ. . e-Sri Lanka හි සැලසුම් ආකෘතිය වනුයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණය සමඟ ජාතියේ සංවර්ධනයයි.
e-Sri Lanka ආරම්භය ඉදිරියට ගෙන යාම පිණිස බලය පැවරුණ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ලෙස හැඳින්වෙන ස්වාධීන රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට ව්‍යාපෘතිය සකසන කාලය තුළදී ශ්‍රී ලංකා රජය සැලසුම් කරන ලදී.
අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා යටතේ e-Sri Lanka ක්‍රියාත්මක වේ.
[/vc_column_text][/vc_column][/vc_row][vc_row css=".vc_custom_1519703976550{padding-top: 20px !important;padding-bottom: 20px !important;}"][vc_column width="1/2"][vc_column_text]
ශ්‍රී ලංකා රජය තොරතුරු හා සන්නිවෙදන තාක්ෂණ උපාය මාර්ග සංකල්පනය කරයි!