Leadership

chitranganie_mubarak

චිත්‍රාංගනී මුබාරක්
Chairperson

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරිනියක් වන චිත්‍රාංගනී මුබාරක් පසු ගිය අවුරුදු 10ක පමණ කාලයක් තුළ රටේ සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT4D) යොදා ගැනීමේ කටයුතුවල දී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කර තිබේ.මෙම (ICTA) ආයතනයේ ගත කළ අවුරුදු නමයක කාලය තුළ ඇය ඉ-සමාජ වැඩසටහනට නායකත්වය දුන්නා ය….

Chanuka_wattegama

චානක වත්තේගම
Board of Directors

චානක වත්තේගම ප්‍රතිපත්ති පර්යේෂකයෙකි. ඔහුට රාජ්‍ය. පුද්ගලික හා රාජ්‍ය නොවන අංශවල අවුරුදු 20ක පමණ පළපුරුද්දක් තිබේ.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ හා විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ද වෙයි.විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ඇති චානක කොළඹ විශ්ව විද්‍යාලයෙන්…

Untitled-1 copy

මුහුන්තන් කනගේ
කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධෘරී

මුහුන්තන් කනගේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වෙයි. දශක දෙකක පමණ කාලයක් තොරතුරු හා සන්නිවේදන කර්මාත්තයේ නියැලී සිටින ඔහු රටේ තරුණ ව්‍යාපාරිකයන්ගෙන් එක් කෙනෙකි.ඔහු මෙම ක්ෂේත්‍රයට පා තැබුවේ වයස 16 දී ය….

ආචාර්ය අජිත් මදුරප්පෙරුම
Board of Directors

පරිගණක ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගත් අජිත්, වේල්ස් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ අචාර්ය උපාධියක් ලබා ගත්තේ ය. කොළඹ විශ්ව විද්‍යාලයේ හා පරිගණක විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙ ලෙස කටයුතු කළ ඔහු ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරන අවදියේ එහි උපදේශකයෙක් ලෙස ද ක්‍රියා කළේය….

Top