ඩිජිටල් ශ්‍රී ලංකාවක් පිළිබඳ දැක්ම ළඟා කර ගැනීමට ජය ගත යුතු සංවර්ධන අභියෝගයන් හඳුනා ගනිමින් හා රජයේ ශ්‍රම බලකායේ එම හැකියාවන් දියුණු කරමින් ඩිජිටල් ශක්‍යතාවෙන් යුත් සමාජයක් ගොඩ නැගීම මෙහි අරමුණ වේ. තිරසාර සංවර්ධනය සඳහා වූ අධ්‍යාපනය සවි බල ගැන්වීමට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම තුළින් පුද්ගලයන්, කණ්ඩායම්, සංවිධාන හා සමාජවලට උසස් හා යාවජීව ඉගනුමක් ලබා දීමට මෙම ක්ෂේත්රයේ ප්‍රබල අවධානයක් යොමු කරනු ඇත.